ඔව් එක තමා seen එක ඕක ලොකු කරන්ඩ ගියහම තමා case එක ඇදුනේදබුල්ලේ පන්සලට අයිති ඉඩමක තමා පිට්ටනිය හදලා තියෙන්නේ තිලංගයා.ඒක හන්දා ඔය ඉඩමේ අයිතිය පිලිබද ප්රශ්නයන් තියෙන්නේ
.පිට්ටනිය හදනකොටම ඕවා පිලිවෙලක්කරගෙන හැදුවා නම් ඉවරනේ බන්
.අපරාදේ
.
දබුල්ලේ පන්සලට අයිති ඉඩමක තමා පිට්ටනිය හදලා තියෙන්නේ තිලංගයා.ඒක හන්දා ඔය ඉඩමේ අයිතිය පිලිබද ප්රශ්නයන් තියෙන්නේ
.පිට්ටනිය හදනකොටම ඕවා පිලිවෙලක්කරගෙන හැදුවා නම් ඉවරනේ බන්
.අපරාදේ
.






news :- නැවතත් දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ තරඟ පැවත්වීමට cricket board
එක තීරණය කර ඇත.
නිලධාරීන් ක්‍රීඩාංගණයටද ගොස් දඹුල්ල රජ මහා විහාරයේ ඉනාමළුව ශ්‍රී සුමංගල හිමියන් සමගද සාකච්ඡා කර ඇත![]()




onna light towers wala aluth bulb replace karanna patan aran DIMO ekan![]()


day n night match gahanawane Aus la ekka Aug wala