ow e thread eketh godak ewa thiyenawa.. pattai oooi..me thread eke dala athi
http://www.elakiri.com/forum/showthread.php?t=1557818&page=6

ow e thread eketh godak ewa thiyenawa.. pattai oooi..me thread eke dala athi
http://www.elakiri.com/forum/showthread.php?t=1557818&page=6

ඔන්න ඉතින් කාලෙකට පස්සේ මරිසියක් දන්නා හිතුන.
මේ සීන් එක උනේ කාලෙකට කලින්. අපේ ෂොප් එක ලග කොමියුනිකේෂන් එකේ වැඩට කෙල්ලෙක් ආව. මෙකි පට්ටම ලස්සනයි. ඔන්න ඉතින් මෙකි ගැන මගේ හිතේ ආල හැගුම් මෝදු වෙන්න පටන් ගත්ත. මම ඉතින් හැමදාම රිලෝඩ් දාන්න කොමියුනිකේෂන් එකට යනවා. සල්ලි නැත්නම් කාගෙන් හරි ඉල්ලගෙන හරි යනවා.
ටික දවසක් යනකොට මෙකි මාර විදියට මාත් එක්ක ෆිට් උනා. හැමදාම උදේ වැඩට එනකොට ගුඩ් මෝර්නින් කියනවා. මෙකි වැඩ ඇරිලා යන්නේ බයිසිකලේ මමත් ඉතින් බයික් එකේ මේකිත් එක්ක කතා කර කර යනවා. ඔන්න දවසක් මම කිව්වා නංගි ඔයාට දෙයක් කියන්න තියෙනවා මම එක හෙට කියන්නම් කියල. කෙල්ලත් හා කියල ගියා.
පහුවදා කොන්ඩෙත් කපල, සුපිරි කිට් එකකුත් ඇදල කෙල්ලෙක්ට කියල ප්රසන්ට් එකකුත් අරගෙන ගියා හවස කෙල්ල වැඩ ඇරෙන වෙලාවට. දැන් දෙන්නම කතා කර කර යනවා. මගදී කෙල්ල ඇහුවා අයියට මොකක්ද කියන්න තියෙනවා කිව්වේ කියල. එක ගොඩක් වැදගත් දෙයක් ඔය බයිසිකලේ නවත්තන්නකො කියල මම කිව්වා. ඒ එක්කම මේකිට කෝල් එකක් ආව එක පාරටම මෙකි කියපි ' අයියේ පොඩ්ඩක් ඉන්න බෝය්ෆ්රෙන්ඩ් ගෙන් කෝල් එකක්' කියලා. මට එතනම වලක හාරාගෙන වැලලෙන්න හිතුන. කොහොම හරි එදා යන්නතම් ශේප් උනා. පස්සේ කෙල්ල දිහා ඇහැක් ඇරලා බැලුවේ නැ. පෙරේද මේකිව මට හම්බ උනා අත වනාගෙන ගියා. තාමත් ලැජ්ජාවේ බැ..













ai eya ubata AIDS wath bo karada?මුලින්ම කෙල්ලෙක් එක්ක ලොකු වැඩේ කරේ 2008 මුල් කාලේදී .එය මවා අත ඇරිය දැන් මාස 3 කට කලින් එයා නිසා තාමත් මම දුක් විදිනවා

ai eya ubata AIDS wath bo karada?![]()
තෝ හිතුවද ඔවා ලියන්නෙ බීලා ඇවිල්ල කියලාadiyak pudiyak dala waren puta

ජ්බුක්ai eya ubata AIDS wath bo karada?![]()

samahara script writer la script liyanne shot ekak ehema dalaluneතෝ හිතුවද ඔවා ලියන්නෙ බීලා ඇවිල්ල කියලා![]()

samahara script writer la script liyanne shot ekak ehema dalalune
samaharu virus guard hadanneth shot eka dala
itin mama hithuwa ubath mewa liyanne shot eka dala kiyala![]()



wesak mase apith bonne ne
තො මෙකෙ ලිව්වෙත් කන පැලෙන්න ගහලා ඇවිල්ලා නෙ
වයිර්ස් ගාර්ඩ් හදන එකා නම් බියර් එකක් ගැහුවම බෝතලෙක බඩුලු නෙ
මම බොන්නෙ නැ බන්![]()

එහෙමෙයිwesak mase apith bonne ne![]()
මම නම් මේ අවුරුද්ද්ටම බිව්වෙ 6 වතාවයිද කොහෙද
mama nam sirawatama nawaththala banඑහෙමෙයිමම නම් මේ අවුරුද්ද්ටම බිව්වෙ 6 වතාවයිද කොහෙද
![]()
බාර් වහන්න වෙයිදmama nam sirawatama nawaththala ban
ape hamuduruwo benala benala inne
නවත්වපු එක හොදයි
31ස්ට් එකට අවුරුද්දට එහෙම බිව්වෙත් නැ
මම ආයෙ කවදක හරි බොනව
බාර් වහන්න වෙයිදනවත්වපු එක හොදයි
මට නම් බොන්න කම්මැලි බන්31ස්ට් එකට අවුරුද්දට එහෙම බිව්වෙත් නැ
![]()
හැබැයි තැනකට එන්න නම් බොන්න ඔනෙමම ආයෙ කවදක හරි බොනව
![]()





