මරිසි වැඩ..

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    what-the-hell-title.jpg
     

    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    ඔන්න ඉතින් කාලෙකට පස්සේ මරිසියක් දන්නා හිතුන.

    මේ සීන් එක උනේ කාලෙකට කලින්. අපේ ෂොප් එක ලග කොමියුනිකේෂන් එකේ වැඩට කෙල්ලෙක් ආව. මෙකි පට්ටම ලස්සනයි. ඔන්න ඉතින් මෙකි ගැන මගේ හිතේ ආල හැගුම් මෝදු වෙන්න පටන් ගත්ත. මම ඉතින් හැමදාම රිලෝඩ් දාන්න කොමියුනිකේෂන් එකට යනවා. සල්ලි නැත්නම් කාගෙන් හරි ඉල්ලගෙන හරි යනවා.

    ටික දවසක් යනකොට මෙකි මාර විදියට මාත් එක්ක ෆිට් උනා. හැමදාම උදේ වැඩට එනකොට ගුඩ් මෝර්නින් කියනවා. මෙකි වැඩ ඇරිලා යන්නේ බයිසිකලේ මමත් ඉතින් බයික් එකේ මේකිත් එක්ක කතා කර කර යනවා. ඔන්න දවසක් මම කිව්වා නංගි ඔයාට දෙයක් කියන්න තියෙනවා මම එක හෙට කියන්නම් කියල. කෙල්ලත් හා කියල ගියා. :P

    පහුවදා කොන්ඩෙත් කපල, සුපිරි කිට් එකකුත් ඇදල කෙල්ලෙක්ට කියල ප්‍රසන්ට් එකකුත් අරගෙන ගියා හවස කෙල්ල වැඩ ඇරෙන වෙලාවට. දැන් දෙන්නම කතා කර කර යනවා. මගදී කෙල්ල ඇහුවා අයියට මොකක්ද කියන්න තියෙනවා කිව්වේ කියල. එක ගොඩක් වැදගත් දෙයක් ඔය බයිසිකලේ නවත්තන්නකො කියල මම කිව්වා. ඒ එක්කම මේකිට කෝල් එකක් ආව එක පාරටම මෙකි කියපි ' අයියේ පොඩ්ඩක් ඉන්න බෝය්ෆ්‍රෙන්ඩ් ගෙන් කෝල් එකක්' කියලා. මට එතනම වලක හාරාගෙන වැලලෙන්න හිතුන. කොහොම හරි එදා යන්නතම් ශේප් උනා. පස්සේ කෙල්ල දිහා ඇහැක් ඇරලා බැලුවේ නැ. පෙරේද මේකිව මට හම්බ උනා අත වනාගෙන ගියා. තාමත් ලැජ්ජාවේ බැ.. :no:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    3267

    Member
    Mar 22, 2009
    2,361
    258
    0
    වව්ල් කැලේ
    මම ඉස්සර ටීචර් ගාවට ගිහින් පොත බලන්න දෙනවා...
    එතකොට ටීචර්ගෙ කැටේ දිහා නොබලා බැලෙනවා.....
    ඉස්සර නම් ඔය වගේ ආතල් ගත්තා...... පොඩි කොල්ලා නිසා..... :P
     

    Wal pora

    Member
    Aug 21, 2012
    1,812
    85
    0
    Somewhere I belong...

    මම බය උනා මුලින්ම දැකපු දවසේ .බයට මම ටීවී එක ඕෆ් කරා.
    අම්මල ගෙදර හිටියේ නැති වෙලාවක එක බැලුවේ පන්තියේ යාලුවෙක් ගෙන් ඉල්ලා ගත්තේ .පස්සේ අයෙත් ඒක බැලුවේ සතියකට විතර පස්සේ .ඊට පස්සේ නම් බැලුව දිගටම එත් මුල් කාලේ නම් අත පාවිච්චි කරේ නැහැ.7 (2003)දී තමයි අත පාවිච්චිය පටන්ගත්තේ මුලින් අතේ ගහපු දවසේ ටිකක් බය උනත්. :rofl::rofl:
     

    Wal pora

    Member
    Aug 21, 2012
    1,812
    85
    0
    Somewhere I belong...
    මුලින්ම කෙල්ලෙක් එක්ක ලොකු වැඩේ කරේ 2008 මුල් කාලේදී .එය මවා අත ඇරිය දැන් මාස 3 කට කලින් එයා නිසා තාමත් මම දුක් විදිනවා
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,687
    836
    113
    In La Srinka
    මුලින්ම කෙල්ලෙක් එක්ක ලොකු වැඩේ කරේ 2008 මුල් කාලේදී .එය මවා අත ඇරිය දැන් මාස 3 කට කලින් එයා නිසා තාමත් මම දුක් විදිනවා
    ai eya ubata AIDS wath bo karada? :P
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    samahara script writer la script liyanne shot ekak ehema dalalune
    samaharu virus guard hadanneth shot eka dala
    itin mama hithuwa ubath mewa liyanne shot eka dala kiyala:P

    තො මෙකෙ ලිව්වෙත් කන පැලෙන්න ගහලා ඇවිල්ලා නෙ:P
    වයිර්ස් ගාර්ඩ් හදන එකා නම් බියර් එකක් ගැහුවම බෝතලෙක බඩුලු නෙ:rolleyes:
    මම බොන්නෙ නැ බන් :dull:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    තො මෙකෙ ලිව්වෙත් කන පැලෙන්න ගහලා ඇවිල්ලා නෙ:P
    වයිර්ස් ගාර්ඩ් හදන එකා නම් බියර් එකක් ගැහුවම බෝතලෙක බඩුලු නෙ:rolleyes:
    මම බොන්නෙ නැ බන් :dull:
    wesak mase apith bonne ne:P
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    mama nam sirawatama nawaththala ban
    ape hamuduruwo benala benala inne
    බාර් වහන්න වෙයිද:rofl:නවත්වපු එක හොදයි:oo:
    මට නම් බොන්න කම්මැලි බන්:dull: 31ස්ට් එකට අවුරුද්දට එහෙම බිව්වෙත් නැ:baffled:
    හැබැයි තැනකට එන්න නම් බොන්න ඔනෙ:P මම ආයෙ කවදක හරි බොනව:rofl:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    බාර් වහන්න වෙයිද:rofl:නවත්වපු එක හොදයි:oo:
    මට නම් බොන්න කම්මැලි බන්:dull: 31ස්ට් එකට අවුරුද්දට එහෙම බිව්වෙත් නැ:baffled:
    හැබැයි තැනකට එන්න නම් බොන්න ඔනෙ:P මම ආයෙ කවදක හරි බොනව:rofl:
    :oo::oo::oo::oo::oo::oo: