කොටු 10 යි.......

madura199

Well-known member
  • May 6, 2012
    1,992
    334
    83
    අද මගේ කොටු ගාන 10 ක් වෙලා මචO. මාර සතුටුයි....මට මෙතෙන්ට එන්ඩ උදව් කරපු හැමෝටමත්...මගේ යාලුවෝ සෙට් එකටත් තෑන්කූ කිව්වා ඕO....තව මගෙ දුකට සැපට ලග හිටිය මාව අතනොහැරපු, මට උපදෙස් දීපු rcccඅයියට,මාලිOග අයියට කට්ටට, repost බුවාට ,සස්ලීට් අයියට,පූස් ,crazybuddy ,NUWAN BUWA,Tyra Dee,pabodaruwan .............ඇතුලු එකී මෙකී නොකී සියලුම යාලුවන්ට....
    2002mc.gif
    11.gif