Nodomakin Ada Ape Thathta Video

nad253

Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    මේකේ සින්දුවෙනම් අවුලක් තියනවා..

    " ආ ඒකද තාත්තේ,ඒ මගේ කෙල්ලයි, උඹේ ලේලිය වන්නේ"

    තාත්තට උඹ කියලා කියනවනේ..:oo::oo:

    "ube" neme "obe" leliya wanne kiyala kiyanne :yes:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    සිරාවටම කියනවනම් මේ සින්දුව කියන් සෙට් එකම මගෙ සැරම බොක්කවල්..
    ඔය සින්දු කියන එකා ගැන කිව්වොත් පොර තමයි මගෙ බොක්ක..මෙ වෙසක් එකෙත් වෙසක් බලන්න සෙට් උනෙත් අපිත් එක්ක...!!!

    මුන් තුන් දෙනා සැරම කට්ටක් කාලයි ඔය තත්වෙට ආවේ...බැනුම් අහලා කවර්ස් කරා කියල..ඔන්න ඔහොමයි ආවෙ..!!!

    කොහොමහරි පොරට කොච්චර සප් එක දුන්නද කියන්වනම් උහ් වැඩ කරන බැන්ක් එකෙන් පොරව දැන් පොතුවිල් වලට ට්‍රාන්ස්ෆර් කරලත් එක්ක තියෙන්නෙ..lol
    හැම වීකෙන්ඩ් එකේම පොර එනව කොලඹ ස්ටුඩියෝ රෙකෝඩින් වලට අන්න ඔහොමයි මෙ දවස් වල පොර කටු කන්නෙ..!! hahah :frown::frown::frown:

    සිරාවටම පොර හෙනම ටැල්න්ට් පොරක් ඔය සින්දුවේ ඩාන්ස්,lyrics,සින්ගින්ග්, ඔක්කොම පොරගෙ Ideas!!
    :yes::yes:

    ආය් සිරාවටම මටනම් වචන නෑ පොර ගැන කියන්න ඒ තරම්ම හොඳ පොරක් එච්චරායි..!!! :yes::yes:

    ශුහ් එහෙනම් මම වචනෙකින් හරි කරලා තියෙන්නේ ලොකු දෙයක්
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    නමුත් මේ නිර්මාණය ඇත්තටම වටිනවා, කොටින්ම කියනවනම් මේක ගමේ ගොඩේ ඉස්කෝල වල ළමයි අතරට පවා ගිහින් තියනවා, මොකද මේ ලඟදි මට දකින්න ලැබුන ගමටම ටී වී තුන හතරක් තියන ගමක ඉස්කෝලෙක ළමයිත් මේ වීඩියෝ එකේ නැටුම අනුකරණය කරනවා.

    ඉතින් මට කියන්න ඕනේ උනේ, වැඩක් කරද්දී එකට යොදවන මුදල හෝ භාවිතා කරන දේවල් වල සුපිරි මට්ටම නෙවේ බලපාන්නේ කරන වැඩේ සාර්ථකව හරියට කරන එකයි.

    ඇත්තට උඩ රතු පාට කරලා තියෙන ටික දැක්කම නම් ඇත්තටම දුක හිතුනා :dull::dull::dull: මොකද කොච්චර උනත් එකේ දාන සෙල්ලම ගැන මගේ වැඩි සතුටක් නෑ.ඒ මගේ කෝණෙන් හොඳේ. ඒ තීම් එක තවත් හොඳ උනා නම් ඇත්තටම සතු‍ටු වෙන්න තිබුනා වටින දෙයක් ඒ ළමයින් අතරට ගියා කියල..
    2.gif
    2.gif

    ඒත් නිල් පාට ටික දැක්කම ඇත්තටම සතු‍ටුයි :yes::yes::yes:
    මොකද මේ රටේ කෝටි ගනන් වියදම් කරලා මෙලෝ රහක් නැති නිර්මාණ කියා ගන්න දේවල් හැදෙන කොට ඒ එක්ක බැලුවම නම් මේ වැඩේ එළකිරි..
    මට ඒ ගැන කියද්දි නැව් ටෝක්ස් කට්ටියවත් මතක් උනා..මේන්න වීඩීයෝ එක බලලා ෆීඩ් බැක් එකක් දෙන්න මේකේ ෆයිටින් සීන් එක ලංකාවේ වියදම් කරලා කරන උන්ට වඩා ඉස්සරහට ගිය දෙයක්...

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    මේකේ සින්දුවෙනම් අවුලක් තියනවා..

    " ආ ඒකද තාත්තේ,ඒ මගේ කෙල්ලයි, උඹේ ලේලිය වන්නේ"

    තාත්තට උඹ කියලා කියනවනේ..:oo::oo:
    LV046.png

    :eek::baffled::oo:
     
    Last edited:

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy

    ඇත්තට උඩ රතු පාට කරලා තියෙන ටික දැක්කම නම් ඇත්තටම දුක හිතුනා :dull::dull::dull: මොකද කොච්චර උනත් එකේ දාන සෙල්ලම ගැන මගේ වැඩි සතුටක් නෑ.ඒ මගේ කෝණෙන් හොඳේ. ඒ තීම් එක තවත් හොඳ උනා නම් ඇත්තටම සතු‍ටු වෙන්න තිබුනා වටින දෙයක් ඒ ළමයින් අතරට ගියා කියල..
    2.gif
    2.gif

    ඒත් නිල් පාට ටික දැක්කම ඇත්තටම සතු‍ටුයි :yes::yes::yes:
    මොකද මේ රටේ කෝටි ගනන් වියදම් කරලා මෙලෝ රහක් නැති නිර්මාණ කියා ගන්න දේවල් හැදෙන කොට ඒ එක්ක බැලුවම නම් මේ වැඩේ එළකිරි..
    මට ඒ ගැන කියද්දි නැව් ටෝක්ස් කට්ටියවත් මතක් උනා..මේන්න වීඩීයෝ එක බලලා ෆීඩ් බැක් එකක් දෙන්න මේකේ ෆයිටින් සීන් එක ලංකාවේ වියදම් කරලා කරන උන්ට වඩා ඉස්සරහට ගිය දෙයක්...

    ඔව් වෙන්න පුළුවන් මල්ලි, එත් එතන තියන නර්තනය සරලයි වගේම ලස්සනයි, එක නිසා ඕන කෙනෙක් අතරට යනවා, මන් දැක්ක ස්ර්ප්‍රයිස් ඩාන්ස් එකකටත් මේක අරන් තියනවා.

    නැවු ටෝක්ස් සෙට් එකත් සිරාවටම පට්ට තම, තව සෙට් එකක් ඉන්නවා අර ච එෆ්එම් වීඩියෝ එක එහෙම දල තිබ්බේ අන්න උන්
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,892
    113
    C:\
    සිරාවටම කියනවනම් මේ සින්දුව කියන් සෙට් එකම මගෙ සැරම බොක්කවල්..
    ඔය සින්දු කියන එකා ගැන කිව්වොත් පොර තමයි මගෙ බොක්ක..මෙ වෙසක් එකෙත් වෙසක් බලන්න සෙට් උනෙත් අපිත් එක්ක...!!!

    මුන් තුන් දෙනා සැරම කට්ටක් කාලයි ඔය තත්වෙට ආවේ...බැනුම් අහලා කවර්ස් කරා කියල..ඔන්න ඔහොමයි ආවෙ..!!!

    කොහොමහරි පොරට කොච්චර සප් එක දුන්නද කියන්වනම් උහ් වැඩ කරන බැන්ක් එකෙන් පොරව දැන් පොතුවිල් වලට ට්‍රාන්ස්ෆර් කරලත් එක්ක තියෙන්නෙ..lol
    හැම වීකෙන්ඩ් එකේම පොර එනව කොලඹ ස්ටුඩියෝ රෙකෝඩින් වලට අන්න ඔහොමයි මෙ දවස් වල පොර කටු කන්නෙ..!! hahah :frown::frown::frown:

    සිරාවටම පොර හෙනම ටැල්න්ට් පොරක් ඔය සින්දුවේ ඩාන්ස්,lyrics,සින්ගින්ග්, ඔක්කොම පොරගෙ Ideas!!
    :yes::yes:

    ආය් සිරාවටම මටනම් වචන නෑ පොර ගැන කියන්න ඒ තරම්ම හොඳ පොරක් එච්චරායි..!!! :yes::yes:

    මුන් ඉස්කෝලේත් මාර ෆන් එකේ හිටපු පොරවල් ... :yes: