|~ Lovers Avenue III ~| [Reunion of LA Family]

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බකුනා;15065294 said:
    aththama kiwwoth na ( programming ananmanan kiyawanawa) sahithya poth kiyawanawa adui (kiyawannema ne:P)

    එළ එළ පරිගණක ගැන ඒව කියවන එක නරක නෑ. හැබැයි සාහිත්‍යමය දේවල් කියවන එකේ වාසි තියෙනව ඉගෙන ගන්න කෙනෙකුට.
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    උත්තරේ ප්‍රශනය ගැන නෙවේ.........
    පුෂ්පය ගැන.:P
    ත්‍රෛයිලෝක විජය පත්‍ර කියල සංස්කෘත භාෂාවෙන් කියන්නේ ගංජා වලට.....:baffled::rofl::rofl::rofl:
    lovers avenue ගංජා පළක් වූ වගයි :confused::confused:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    :angry::angry::angry: ඔන්න ඉතින් මගේ කට අවුස්සගන්න තමයි හදන්නේ දැන්

    ඩොන් ගිහිල්ලා වගේ... Polawa Pongala......Polanga Duwala.....ඔහොම 5ස් සැරයක් කියන්න:D:D
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    lovers avenue ගංජා පළක් වූ වගයි :confused::confused:
    නෑ ඒනිසා නෙවෙයි කිව්වේ.....
    මම බොහෝ දුරට දැක්ක දෙයක් බිදුණු ප්‍රේමයක් ඇතිවුන් මේ පත්‍රවල සරණ සොයන බව......
    ඒ මක්නිසාද යන්න මට නම් අවබෝධ කොට ගත නොහැකිය.........

    සමහර විට එය මනසට වෙනත් ආරම්මණයක් ගොණු කරන නිසා හෝ මනස සැහැල්ලු කරන නිසා විය යුත්ය...............
     

    .::|Dark_Knight|::.

    Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka
    ඔව් බන් උබෙ ත්‍රේඩ් දෙක්කෙත් නැ ළගදී

    උඹ ත්‍රෙඩ් කිව්වම මතක් උනේ. කලින් මම දාපු ත්‍රෙඩ් එකක අහපු ප්‍රශ්න වගේකට උත්තර දෙන්න තියෙනව:rofl:.
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    තාරුණ්‍යය පුෂ්පයකි, එහි ඵලය ආලයයි.
    නිහඩව ම එය වැඩෙන ආකාරය නරඹා එය තමා ගේ යයි උරුමකර ගත හැකි තැනැත්තා භාග්‍යවන්තයෙකි.
    -පින්ඩාර්-

    ඔබ කියන්නේ ලෝක සම්මතයයි.
    විවාහයට පසු පමණක් පල හට ගත යුත් බවට සොබාදහමේ ඇති නීතිය ඇත්තේ කොතනදයි මට කියා දෙන්න.......
    පුෂ්පයක්ව සිටියද, ඵලයක්ව සිටියද ආලය විදින්නා එය නොමදව විදී.........

    ඔන්න ඔබ ඔය කියන්නේ බුද්ධියේ ආලයයි........:dull:
    මම කියන්නේ හදවතේ ආලයයි...........:cool:

    ඵලය හට ගනිත්දී පුෂ්පය මියයනවා නම්
    තාරුණ්‍යයට ආලය අකැපද ???? :dull::dull::dull:

    ඔබ විසින්ම ඔබගේ තර්කය බිඳ දමන ලදී :rolleyes::rolleyes::rolleyes:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    දත් කිඹුලා අයියා විසින් ජාතිය අමතන්නට පෙර මම චුත වන්නෙමි ......:rofl::rofl::rofl::rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔබ විසින්ම ඔබගේ තර්කය බිඳ දමන ලදී :rolleyes::rolleyes::rolleyes:
    කොහෙද යයි මට පෙන්නන්නට පුළුවන් ද?

    පින්ඩාර් කීවේ ආලය යනු ස්වාභාවයෙන් ම හට ගන්නා දෙයක් බවය. ඔහු එය ඵලයකට උපමා කලේය.
    නිහඩව එය වැඩෙන ආකාරය නරඹා ලෙසින් ඔහු දැක්වූයේ, බාහිර බලයකින් ආලය තමා වෙත නතු නොකර ගැනීමේ ගුණයයි........

    පින්ඩාර් කී දේ ඔබට තේරුම් නොගියාට මා කුමක් කරන්නද සවුමිණියෙනි???????
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දත් කිඹුලා අයියා විසින් ජාතිය අමතන්නට පෙර මම චුත වන්නෙමි ......:rofl::rofl::rofl::rofl:
    මම ප්‍රතිපත්තියක් ලෙස ජාතිය අමතන්නේ අතිශය අමනොඥ, වෘෂභ භාෂිතයකදීය..........
    එසේම එම ජාතිය ඇමතීම මුඩුක්කුවෙන් එන කාණු දෝරයක් බදුය.........

    මෙහි දී ඔබට එසේ අමතන්නට කරුණු යෙදී නැත........
    යෙදී ඇත්නම් මේවන විට අමතා හමාරය...................:dull:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බකුනා;15065430 said:
    windows 8.1 released?

    තාම නෑ. තාම තියෙන්නෙ ලීක් වෙච්ච බිල්ඩ් විතරයි. හරි එක එන්නෙ එයාලගෙ Build 2013 සමුලුවෙදි. ලබන මාසෙ
     
    Last edited:
    Status
    Not open for further replies.