බකුනා;15065294 said:aththama kiwwoth na ( programming ananmanan kiyawanawa) sahithya poth kiyawanawa adui (kiyawannema ne)
එළ එළ පරිගණක ගැන ඒව කියවන එක නරක නෑ. හැබැයි සාහිත්‍යමය දේවල් කියවන එකේ වාසි තියෙනව ඉගෙන ගන්න කෙනෙකුට.
බකුනා;15065294 said:aththama kiwwoth na ( programming ananmanan kiyawanawa) sahithya poth kiyawanawa adui (kiyawannema ne)
lovers avenue ගංජා පළක් වූ වගයිඋත්තරේ ප්‍රශනය ගැන නෙවේ.........
පුෂ්පය ගැන.
ත්‍රෛයිලෝක විජය පත්‍ර කියල සංස්කෘත භාෂාවෙන් කියන්නේ ගංජා වලට.....![]()


ඔන්න ඉතින් මගේ කට අවුස්සගන්න තමයි හදන්නේ දැන්


නෑ ඒනිසා නෙවෙයි කිව්වේ.....lovers avenue ගංජා පළක් වූ වගයි![]()
ඔව් බන් උබෙ ත්‍රේඩ් දෙක්කෙත් නැ ළගදී
.තාරුණ්‍යය පුෂ්පයකි, එහි ඵලය ආලයයි.
නිහඩව ම එය වැඩෙන ආකාරය නරඹා එය තමා ගේ යයි උරුමකර ගත හැකි තැනැත්තා භාග්‍යවන්තයෙකි.
-පින්ඩාර්-
ඔබ කියන්නේ ලෝක සම්මතයයි.
විවාහයට පසු පමණක් පල හට ගත යුත් බවට සොබාදහමේ ඇති නීතිය ඇත්තේ කොතනදයි මට කියා දෙන්න.......
පුෂ්පයක්ව සිටියද, ඵලයක්ව සිටියද ආලය විදින්නා එය නොමදව විදී.........
ඔන්න ඔබ ඔය කියන්නේ බුද්ධියේ ආලයයි........
මම කියන්නේ හදවතේ ආලයයි...........![]()
ඔබ විසින්ම ඔබගේ තර්කය බිඳ දමන ලදීඵලය හට ගනිත්දී පුෂ්පය මියයනවා නම්
තාරුණ්‍යයට ආලය අකැපද ????



කොහෙද යයි මට පෙන්නන්නට පුළුවන් ද?ඔබ විසින්ම ඔබගේ තර්කය බිඳ දමන ලදී![]()
උඹ ත්‍රෙඩ් කිව්වම මතක් උනේ. කලින් මම දාපු ත්‍රෙඩ් එකක අහපු ප්‍රශ්න වගේකට උත්තර දෙන්න තියෙනව.

මම ප්‍රතිපත්තියක් ලෙස ජාතිය අමතන්නේ අතිශය අමනොඥ, වෘෂභ භාෂිතයකදීය..........දත් කිඹුලා අයියා විසින් ජාතිය අමතන්නට පෙර මම චුත වන්නෙමි ......![]()

ඩොන් ගිහිල්ලා වගේ... Polawa Pongala......Polanga Duwala.....ඔහොම 5ස් සැරයක් කියන්න![]()
බකුනා;15065430 said:windows 8.1 released?
තාම නෑ. තාම තියෙන්නෙ ලීක් වෙච්ච බිල්ඩ් විතරයි. හරි එක එන්නෙ එයාලගෙ Build 2013 සමුලුවෙදි. ලබන මාසෙ
. Metro UI ekama thamai