2013 May 31 - ElaKiri Radio ! - Kalasa with rocat90

Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    Hashan dis ge
    avatar124785_5.gif

    :cool::cool::cool::cool:
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    avatar386196_8.gif
    හොරෙන් හොරෙන් හොරෙන් බලා..............
    avatar386196_8.gif
    හොරෙන් හොරෙන් හොරෙන් බලා
    වලා රොදක සැගවිලා..
    අපේ මියුරු පෙම් කතා
    avatar415371_8.gif
    අසා සිටිනවා
    අසා.. සිටිනවා...

    කදුළු බිදු ගලා සදේ තුරු ලතා පුරා
    සියොලගම සැලී මගේ නොහිම් සීතලේ
    ඔබේ නෙත යදී...ම්...ම්.....
    මහත් වියරුවෙන්..

    සඳ‍ හොරෙන් හොරෙන්...

    avatar329688_4.gif
    කියඹු වැල් ලිහී ඔබේ මාරුතේ සැලී
    කොපුල් තල ගැටී මගේ සිතුම් සසලවයි
    නිවාලන්න මා...ම්...ම්.....
    ඔබේ සිසිලසින්...

    සඳ‍ හොරෙන් හොරෙන්...

    :baffled::baffled::baffled: :rofl: :lol:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Question:- ඔන්න ඉතින් ගොළු කොල්ලෙකුයි තාත්තෙකුයි ගෙදර ඉන්නවා කියුවනේ..ඉතින් ගෙදරට එන අමුත්තට තාත්තා නෑ කියන එක කියන්නේ කොහොමද කියලනේ ඇහුවේ...
    :dull::dull::dull::dull::dull:

    Answer :- ඉතින් ඔය ගෙදර නම සෝමසිරි ලු ..සෝමසිරි කියන්නේ තාත්තගේ නම ලු..ඉතින් කොල්ලා ගෙදර නම පෙන්නලා ඔලුව වමට දකුණට වැණුවලු...
    මෙන්න මෙහෙම
    :no::no::no:

    :P:P
    මේ මේක උත්තරේ නම් මට මොකක් හරි දිපල්ලා..
    :oo::oo::oo:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ubath lesbian da :(

    නෑ එයා නේ මාව එපා කියුවේ ..
    මෙන ලෙසි යක් ද සෙක් කැත හිත.
    නෝනව ඩිවෝස් කරාට පොඩි එකා මා ගාව..