|~ Lovers Avenue III ~| [Reunion of LA Family]

Status
Not open for further replies.

.::|Dark_Knight|::.

Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka
    අදහසක් නැද්ද ඒ ගැන? :rolleyes::rofl:

    ඔතන මායම කියන එකෙන් අදහස් කරන දේ අනුව ඒක වෙනස්වෙනව. ගැහැණු පිරිමි භේදයක් නෑ, හැමෝම ජීවිතේ එක එක අවස්ථාවලදි මායම් දානව;). මෙහෙම හිතන්න අපි අතින් අපි ආදරය කරන කෙනාට වැරැද්දක් උනොත් අපි ආය යාළු කරගන්න, පොඩි විහිළුවක් කරනව, නැත්තන් එයා කැමති දෙයක් අරන් දෙනව:cool:. ඒකත් එක්තරා ආකාරයක මායමක් තමයි:D. ආදරය කරන කෙනත් දන්නව මේක එක්තරා ආකාරයක මායමක් කියල, ඒත් ඒක රැවටීමක් හැටියටවත්, වැරදි දෙයක් හැටියටවත් එයා ඒක දකින්නෙ නෑනෙ:dull:. මමනන් කියන්නෙ ආදරය සහ මායම් අතර සම්භන්ධයක් තියෙනව:yes:.ඒත් ඒක යොදාගන්න ආකාරය හා දෙය අනුව හරි හෝ වැරදි වෙන්න පුළුවන්
    :rofl:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    :yes::yes: කපටිකමින් එහෙම කරන එක ආශාවක් පමණයි. හැබැයි ඔයා කියන ආදරයත් කොහොමත් තණ්හාවක්. ලබාගන්නනෙ කැමති. තමන් ජීවත් වෙන්නෙ ඒ ආදරය ලබාගන්න. ඒ ආදරය නැතිවුණොත් තමන්ට ජීවත් වෙන එක පවා එපා වෙනව. සාමාන්‍යයෙන් මනුෂ්‍ය හිත කොහොමත් කැමති ලබාගන්න තමයි. තමන් කැමති දේවල් තමන් ළඟ තියාගන්න. තමන්ගෙ කරගන්න. ඒක හැටි ඕනම හිතක. අපිට ඒ දේවල් නොලැබුණොත් දුකයි.
    ඒත් එහෙම තණ්හාවෙන් තමන්ගෙ කර ගන්න හදන එක අනුමත කරන් නෑ මම නං ..... අපි ආදරේ කරන කෙනා අපිට ආදරේ නැත්තන් එයාවම ඕන කියල හිතන් දුක් විඳින එක බොරු වැඩක් ..... මොකද අපි බලාපොරොත්තු තියා ගන්න ඕන අපිට ආදරේ කරන කෙනෙක් ගැන මිසක් .... අපි ආදරේ කරන කෙනාව කොහොම හරි අපිට ඕන කියන ආත්මාර්ථකාමී අදහසින් නෙමෙයි ...
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නැවතත් මාතෘකාවට ප්‍රවේශවීමක්. ආදරය හා මායම් :rofl:

    කාන්තා මායම් 64 තිබෙන බව පවසන අතර පිරිමි මායම් ගැන සඳහනක් නොවේ. නමුදු සැඟවුණු පිරිමි මායම් රාශියක් ඇත. පාරක් පාරක් ගානෙ ඉන්න නූතන වැලන්ටයින්ලාට මායම් රාශියක් ඇති අතර එය කාන්තා මායම් ඉක්මවා ගිය ප්‍රමාණයකි. කාන්තාවන්ට උපතින් ලැබී ඇති මායම් සිය ආරක්ෂාවට අවියක් ලෙස පාවිච්චි කළ හැකි අතර නූතන ඇතැම් කාන්තාවන් එම මායම් ‍පිරිමින් රවට්ටන්නටද පාවිච්චි කරනු ලබයි. පිරිමි මායම්වලට අසුවෙන කාන්තාවන් සිටින නමුදු පිරිමි මායම්වල ලගන්නාසුලු බව ඉතා අඩුය. නමුදු කාන්තාමායම් ලගන්නාසුලු බවින් පරිපූර්ණ වේ.

    මායම් හා ආදරය බොහෝ දුරට සබැඳියාවක් දැකිය හැකි දෙයක් ලෙස වර්තමාන සමාජය බැලූ කළ පසක් වෙයි. මන්ද පළමුව හිත් ඇඳ බැඳ තබාගැනීමට මායම් සුවිශේෂ කාර්යයක් ඉටුකරණු ලබයි. පසුව එය ආදරයක් දක්වා පරිවර්තනය වෙද්දී මායම්හි කාර්යය මදක් අඩුවුණද නැවත තමන්ගේ සහකරු අකමැති දෙයක් කරන්නට නැඹුරු කරද්දී මායම් සුවිශේෂ කාර්යයක් කරනු ඇත. උදාහරණයක් ව‍ශයෙන් සාමාන්‍යය ව්‍යවහාරයේ සඳහන්වෙන ෂොපින් යද්දී වගේ මායම්හි සාර්ථකත්වය පැහැදිලි වෙයි.
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඔතන මායම කියන එකෙන් අදහස් කරන දේ අනුව ඒක වෙනස්වෙනව. ගැහැණු පිරිමි භේදයක් නෑ, හැමෝම ජීවිතේ එක එක අවස්ථාවලදි මායම් දානව;). මෙහෙම හිතන්න අපි අතින් අපි ආදරය කරන කෙනාට වැරැද්දක් උනොත් අපි ආය යාළු කරගන්න, පොඩි විහිළුවක් කරනව, නැත්තන් එයා කැමති දෙයක් අරන් දෙනව:cool:. ඒකත් එක්තරා ආකාරයක මායමක් තමයි:D. ආදරය කරන කෙනත් දන්නව මේක එක්තරා ආකාරයක මායමක් කියල, ඒත් ඒක රැවටීමක් හැටියටවත්, වැරදි දෙයක් හැටියටවත් එයා ඒක දකින්නෙ නෑනෙ:dull:. මමනන් කියන්නෙ ආදරය සහ මායම් අතර සම්භන්ධයක් තියෙනව:yes:.ඒත් ඒක යොදාගන්න ආකාරය හා දෙය අනුව හරි හෝ වැරදි වෙන්න පුළුවන්
    :rofl:

    :yes::yes: යොදාගන්න ආකරය අනුව හරි වැරදි වෙන්න පුළුවන් තමයි. කොහොම වුණත් හරියට යොදාගන්නවනම් ඒ දේ තුළ සුන්දරත්වයක් තියෙනව.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒත් එහෙම තණ්හාවෙන් තමන්ගෙ කර ගන්න හදන එක අනුමත කරන් නෑ මම නං ..... අපි ආදරේ කරන කෙනා අපිට ආදරේ නැත්තන් එයාවම ඕන කියල හිතන් දුක් විඳින එක බොරු වැඩක් ..... මොකද අපි බලාපොරොත්තු තියා ගන්න ඕන අපිට ආදරේ කරන කෙනෙක් ගැන මිසක් .... අපි ආදරේ කරන කෙනාව කොහොම හරි අපිට ඕන කියන ආත්මාර්ථකාමී අදහසින් නෙමෙයි ...

    රතුකරල තියෙන එක හරි. තමන්ව අවශ්‍ය නැති කෙනෙක් වෙනුවෙන් තමන්ගෙ ජීවිතේ නාස්තිකරග්නන එක බොරු වැඩක් තමයි.

    ආදරය කියන එකේ ඊළඟ බලාපොරොත්තුව විවාහයනම් තමන්ට ආදරේ හෝ තමන් ආදරේ කියන එකට කලින් ඒ පුද්ගලය එක්ක ජීවත් විය හැකිද කියල එකයි බලන්න ඕන. තමන්ට කොච්චර ආදරේ කරන කෙනෙක් හිටියත් තමන්ට ඒ කෙනා ගැන හැඟීමක් නැත්තම් තමන් කැමති වෙන්නෙ නෑ. හැබැයි තමන්ට ඒ කෙනා ගැන ආදරයක් නොදැනුනත් ඒ පුද්ගලය ගැන පැහැදිලා, එයාගෙ ආදරය දැකල කැමති වෙන්න ඉඩ තියෙනව. ආදරය කොහොමත් බලෙන් ගන්න බැහැනෙ. බලෙන් දෙන්නත් බෑ. ඒකට ඉතින් හිත් කැමති වෙන්න ඕන.
     
    :yes::yes::yes::yes::yes:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    දෙකක් ..... මායම් දාල කපටි කමින් කෙනෙක්ව තමන්ගේ කර ගන්නවා කියන්නේ ඒක තන්හාව නේද අක්කි ???? :baffled::baffled:

    tanhawata wada paw pirena wedak..anika kenekge hitha ridawala deyak gannawa kiyanne eka aye tamantama enawa kiyana eka :yes::yes:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    dan topic eka wenas karamuda..mage yaluwek magen prashnayak ahanawa love marriages da wada honda proposal marriagesda kiyala ...oyalage adahasa mokadda :confused::baffled:
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    dan topic eka wenas karamuda..mage yaluwek magen prashnayak ahanawa love marriages da wada honda proposal marriagesda kiyala ...oyalage adahasa mokadda :confused::baffled:

    දෙකේම හොඳ නරක, වාසි අවාසි තියෙනව. මොන මැරේජ් එක වුණත් වඩා හොඳ දේ තමය් තමන්ට ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් තෝරගන්න එක. තමන්ගෙ අදහස්වලට ගැලපෙනව කියන එක නෙමෙයි. තමන් එක්ක ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් වෙනව කියන එක.
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    දෙකේම හොඳ නරක, වාසි අවාසි තියෙනව. මොන මැරේජ් එක වුණත් වඩා හොඳ දේ තමය් තමන්ට ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් තෝරගන්න එක. තමන්ගෙ අදහස්වලට ගැලපෙනව කියන එක නෙමෙයි. තමන් එක්ක ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් වෙනව කියන එක.

    ehemada kiyala hoya ganne kohomada ..minissu marry kalata passe wenasma charitha wenna puluwan neda :baffled:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ehemada kiyala hoya ganne kohomada ..minissu marry kalata passe wenasma charitha wenna puluwan neda :baffled:

    පැහැදිලිවම. ඒකයි love හෝ proposal කියන දෙකේම ගැටලුව. ඒ දෙකේදිම හරියට කරන්න පුළුවන්නම් ගැටලුවක් ‍නෑ කොයික වුණත්. Love Marriage එකේ වාසිය තියෙන්නෙ කාලය වැඩිය. Proposal එකේ කාලය අඩුයි.

    එහෙමද කියල හොයාගන්නනම් ඉතින් අමාරුයි. හැබැයි ඉතින් හොඳින් නිරීක්ෂණය ‍කලොත් පුළුවන් වෙයි තරමක් දැනගන්න. ලක් එකත් ඕන ඉතින්. මොකද මිනිස් සිත ඕන වෙලාවක වෙනස් වෙන්න පුළුවන්.

    අනිත් ටික ඉතුරු පොස්ට් එකේ කියන්නම් :P දිග ඒව කියවන්නෙ නැහැලුනෙ එක්කෙනෙක් :rofl:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    hethuwa
    proposal marriages honda natte eyi
    love එකකදී දෙන්නට දෙන්නව තෙරුන් ගන්නවා .....
    මේ ලෝකේ 100 % ගැලපෙන දෙන්නෙක් එකතු වෙන් නෑ නේ කවදාවත් ...
    ඒත් ආදරේ නිසා දෙන්න දෙන්නට ගැලපෙන විදිහට adjust වෙනවා ....
    ඒත් proposal එකකදී දෙන්නට දෙන්න අඳුරන් නෑ ....
    ගෙවල් වලින් ගොඩක් දේවල් match කරන්න පුළුවන්...
    ඒත් හැඟීම් ගලපන්න වෙන කාටවත් බෑ ....
    ඒත් proposal එකක් වුණත් දෙන්න ටිකක් කල් ආශ්‍රය කරලා marry කරනවා නං අවුලක් වෙන එකක් නෑ :yes::yes::yes:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan

    පැහැදිලිවම. ඒකයි love හෝ proposal කියන දෙකේම ගැටලුව. ඒ දෙකේදිම හරියට කරන්න පුළුවන්නම් ගැටලුවක් ‍නෑ කොයික වුණත්. Love Marriage එකේ වාසිය තියෙන්නෙ කාලය වැඩිය. Proposal එකේ කාලය අඩුයි.

    එහෙමද කියල හොයාගන්නනම් ඉතින් අමාරුයි. හැබැයි ඉතින් හොඳින් නිරීක්ෂණය ‍කලොත් පුළුවන් වෙයි තරමක් දැනගන්න. ලක් එකත් ඕන ඉතින්. මොකද මිනිස් සිත ඕන වෙලාවක වෙනස් වෙන්න පුළුවන්.

    අනිත් ටික ඉතුරු පොස්ට් එකේ කියන්නම් :P දිග ඒව කියවන්නෙ නැහැලුනෙ එක්කෙනෙක් :rofl:

    ah uncle advice tikak denna etakota mama kiyanawa wage kiyanna puluwanne yaluwata :P
     
    :D
     
    Status
    Not open for further replies.