අදහසක් නැද්ද ඒ ගැන?![]()
ඔතන මායම කියන එකෙන් අදහස් කරන දේ අනුව ඒක වෙනස්වෙනව. ගැහැණු පිරිමි භේදයක් නෑ, හැමෝම ජීවිතේ එක එක අවස්ථාවලදි මායම් දානව
. මෙහෙම හිතන්න අපි අතින් අපි ආදරය කරන කෙනාට වැරැද්දක් උනොත් අපි ආය යාළු කරගන්න, පොඩි විහිළුවක් කරනව, නැත්තන් එයා කැමති දෙයක් අරන් දෙනව
. ඒකත් එක්තරා ආකාරයක මායමක් තමයි
. ආදරය කරන කෙනත් දන්නව මේක එක්තරා ආකාරයක මායමක් කියල, ඒත් ඒක රැවටීමක් හැටියටවත්, වැරදි දෙයක් හැටියටවත් එයා ඒක දකින්නෙ නෑනෙ
. මමනන් කියන්නෙ ආදරය සහ මායම් අතර සම්භන්ධයක් තියෙනව
.ඒත් ඒක යොදාගන්න ආකාරය හා දෙය අනුව හරි හෝ වැරදි වෙන්න පුළුවන්

eddi fb ekata msg ekak danna mekata danna epa dakina ekak na 



දිග ඒව කියවන්නෙ නැහැලුනෙ එක්කෙනෙක්