love එකකදී දෙන්නට දෙන්නව තෙරුන් ගන්නවා .....
මේ ලෝකේ 100 % ගැලපෙන දෙන්නෙක් එකතු වෙන් නෑ නේ කවදාවත් ...
ඒත් ආදරේ නිසා දෙන්න දෙන්නට ගැලපෙන විදිහට adjust වෙනවා ....
ඒත් proposal එකකදී දෙන්නට දෙන්න අඳුරන් නෑ ....
ගෙවල් වලින් ගොඩක් දේවල් match කරන්න පුළුවන්...
ඒත් හැඟීම් ගලපන්න වෙන කාටවත් බෑ ....
ඒත් proposal එකක් වුණත් දෙන්න ටිකක් කල් ආශ්‍රය කරලා marry කරනවා නං අවුලක් වෙන එකක් නෑ![]()
Love එකේදි දෙන්න තේරුම් ගන්නෙ එක රාමුවක සිට. ඒ රාමුවෙන් පිට එයාල යන්නෙ නෑ. ඒත් විවාහ වෙලා ජීවත් වෙනව කියන්නෙ ඊට සම්පූර්ණ වෙනස් දෙයක්. ඒක නිසා Love කළා කියල දෙන්නට දෙන්න හරියට තේරුම් ගත්ත වෙන්නෙ නෑ.
Proposal එකේදි දෙන්නට දෙන්න අඳුරගන්නෙ විවාහ වෙන්න බලාගෙන. නැත්තම් කාගෙ හෝ ඇදයක් හොයල වෙන්වෙන්න බලාගෙන. එතකොට අර ආදරේ තියෙන හැඟීම නෑ. දෙන්නට දෙන්න කියන කරන දේවල් අනුව එක එක්කෙනාව නිගමනය කිරීමක් වෙන්නෙ.
පැහැදිලිවම ඔයා දෙකම එතරම් සාර්ථක නෑ. Love හෝ Propose වෙන්න කලින් දැනහැඳුනුම් කමක් තිබුණනම් එතන ඒ පුද්ගලයගෙ සැබෑ ස්වරූපය දැනගන්නව බොහෝවිට. මොකද එයා සාමාන්‍යය විදියට ඒ වෙලාවෙදි හැසිරෙන්නෙ. ඊට පස්සෙ තමය් ආදරයෙදි ඒ කෙනා කොයි වගේ ද කියල බලන්න ඕන. තරමක් අමාරු වැඩක්.







