|~ Lovers Avenue III ~| [Reunion of LA Family]

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    love එකකදී දෙන්නට දෙන්නව තෙරුන් ගන්නවා .....
    මේ ලෝකේ 100 % ගැලපෙන දෙන්නෙක් එකතු වෙන් නෑ නේ කවදාවත් ...
    ඒත් ආදරේ නිසා දෙන්න දෙන්නට ගැලපෙන විදිහට adjust වෙනවා ....
    ඒත් proposal එකකදී දෙන්නට දෙන්න අඳුරන් නෑ ....
    ගෙවල් වලින් ගොඩක් දේවල් match කරන්න පුළුවන්...
    ඒත් හැඟීම් ගලපන්න වෙන කාටවත් බෑ ....
    ඒත් proposal එකක් වුණත් දෙන්න ටිකක් කල් ආශ්‍රය කරලා marry කරනවා නං අවුලක් වෙන එකක් නෑ :yes::yes::yes:

    Love එකේදි දෙන්න තේරුම් ගන්නෙ එක රාමුවක සිට. ඒ රාමුවෙන් පිට එයාල යන්නෙ නෑ. ඒත් විවාහ වෙලා ජීවත් වෙනව කියන්නෙ ඊට සම්පූර්ණ වෙනස් දෙයක්. ඒක නිසා Love කළා කියල දෙන්නට දෙන්න හරියට තේරුම් ගත්ත වෙන්නෙ නෑ.

    Proposal එකේදි දෙන්නට දෙන්න අඳුරගන්නෙ විවාහ වෙන්න බලාගෙන. නැත්තම් කාගෙ හෝ ඇදයක් හොයල වෙන්වෙන්න බලාගෙන. එතකොට අර ආදරේ තියෙන හැඟීම නෑ. දෙන්නට දෙන්න කියන කරන දේවල් අනුව එක එක්කෙනාව නිගමනය කිරීමක් වෙන්නෙ.

    පැහැදිලිවම ඔයා දෙකම එතරම් සාර්ථක නෑ. Love හෝ Propose වෙන්න කලින් දැනහැඳුනුම් කමක් තිබුණනම් එතන ඒ පුද්ගලයගෙ සැබෑ ස්වරූපය දැනගන්නව බොහෝවිට. මොකද එයා සාමාන්‍යය විදියට ඒ වෙලාවෙදි හැසිරෙන්නෙ. ඊට පස්සෙ තමය් ආදරයෙදි ඒ කෙනා කොයි වගේ ද කියල බලන්න ඕන. තරමක් අමාරු වැඩක්.
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    මේකනේ මිතුරිය.......
    ඔය ගොල්ල ජාත්‍යන්තර පාසැල්......:baffled:
    අපි මධ්‍ය මහා විද්‍යාල..........:P

    ඉතිං හිංගල තෙරිය ඉල්ලෙ වෙනවා.......:rofl:
    මොකෝ කරන්නේ........:baffled::dull::dull:

    a kiyanne obathuma gedara kattiyath ekkai clinic ekata ena patients ekkai katha karanneth oya widihatada? :baffled::dull::rolleyes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    eka nam danne na

    ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් කියන්නෙ මෙහෙමයි. සමහර අදහස් නොගැලපුනා වුණත් ඒ අදහස් ඉවසගෙන ඉන්න පුළුවන්නම්, දෙන්නට දෙන්නගෙ කැමැත්ත හා අකමැත්ත තේරුම් ගෙන ඒ අනුව ජීවත් වෙන්න පුළුවන්නම් ඉතින් ගැටලුවක් නෑ. එක්කෙනෙක් වලියට ම එද්දි අනිත් කෙනාට මදක් ඉවසන්න පුළුවන්නම් ඒ පවුල් දිවිය සාර්ථක වෙන්න ඉඩ වැඩියි. හැබැයි ඒකෙන් කියන්නෙ නෑ හැමවෙලේ ම එක්කෙනාම ඉවසන්න ඕන කියල. දෙන්න ම ‍එහෙම වෙන්න ඕන අවස්ථා එනව.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    1. ඒ කෙනාගෙ තමන් අකමැති දේවල් මොනව ද? ඒව ගැන තමන්ට ඉවසන්න පුළුවන් ද? ඒව තමන්ට දරාගන්න පුළුවන් ද? ඒව නිසා ගැටුම, ගැටලු ඇති නොවෙයි ද? එහෙමනම් ඊළඟ පියවරට යන්න :rofl:

    2. එයා තමන්ගෙ අකමැති දේවල් මොනව ද? තමන් එයා වෙනුවෙන් ඒව වෙනස් කරගන්නව ද? නැත්තම් තමන්ගෙ ඒ අකමැති දේවල් නිසා ගැටලුවක් නොවෙයි ද? එයාට ඒව ඉවසගෙන ඉන්න පුළුවන් ද?
    (1 හා 2 මාරු කරන්නත් හැකියි ඕනනම් :rofl:)

    3. තමන්ට ඒ පරිසරයට හැඩ ගැහෙන්න හැකි ද? (විශේෂයෙන් ගැහැණු ළමයෙක්නම් - ගැහැණු ළමයින්ට අසාධාරණයක් වුවත් සාමාන්‍යයෙන් සමාජ පිලිගැනීම නිසා තමන් ඉන්න පරිසරයෙන් වෙන්වනනට සිදුවෙයි.)

    4. ඒ කෙනාගෙ තමන් කැමති දේවල් මොනව ද? තමන්ගෙ ඒ කෙනා කැමති දේවල් මොනව ද?

    ඔය වගේ පොදු දේවල් තියෙනව. හැබැයි එකිනෙකාට ආවේනික දේවලුත් තියෙනව. ඒක නිසා හදවත විතරක් නෙමෙයි බුද්ධියත් ටිකක් පාවිච්චි කරන්න වෙනව.
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan

    ok thanks uncle mam me tika eyata kiyannamm:D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ok thanks uncle mam me tika eyata kiyannamm:D

    එළ එළ කියල බලන්න. හැබැයි ඉතින් ඔය මොනදේ කිවුවත් ඉතින් හිත ගිය තැන මාලිඟාවලුනෙ. ආදරය අන්ධයිලුනෙ.
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    එළ එළ කියල බලන්න. හැබැයි ඉතින් ඔය මොනදේ කිවුවත් ඉතින් හිත ගිය තැන මාලිඟාවලුනෙ. ආදරය අන්ධයිලුනෙ.

    :P
     
    Status
    Not open for further replies.