|~ Lovers Avenue III ~| [Reunion of LA Family]

Status
Not open for further replies.

බකුනා

Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    29
    අවතැන් වෙලා ඉන්න
    ඒකනෙ කියන්නෙ

    දැන් ඔයානෙ සමාන්තර ලෝකයක් ගැන කතාවක් ගෙනාවෙ. සමාන්තර ලෝකය කියන්නෙ මොකක් ද? :rolleyes:

    මම ෆිල්ම් එකක දැක්කෙ සමාන්තර ලෝක කියන්නෙ අපි වගේම තවත් ලොකයක්. මේ ඉන්න අය හැමෝම ඒකෙත් ඉන්නවා:rolleyes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    විකි එකේ නම් තිබ්බා:P

    ඔයාත් වි‍කී එකේ බලල ද ඒ වචනෙ මෙතනට අරගෙන ආවෙ? :P

    බකුනා;15071101 said:
    මම ෆිල්ම් එකක දැක්කෙ සමාන්තර ලෝක කියන්නෙ අපි වගේම තවත් ලොකයක්. මේ ඉන්න අය හැමෝම ඒකෙත් ඉන්නවා:rolleyes:

    ඒකනෙ මල්ලි කියන්නෙ. දැන් මෙයාම ඔය වචනෙ ගෙනල්ල අපිට කියනව මුකුත් එයා දන්නෙ නෑ වගේ. :rofl:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    අවුලක් නැහැනෙ අරමුණ වෙනස් වෙන්නෙ නැහැනෙ :P
    මොකක්ද අරමුණ:rolleyes:

    ඔව් ඒ පින්තූරය දැක්කට පස්සෙ තමයි ලිවුවෙ. ඔය වගේ ලියන්න අදහසක් තිබුණෙ නෑ. පින්තූරය දැක්කට පස්සෙ මොකක් හරි ඒකට ලියන්න කියල පින්තූරය දිහා බැලුව. ඊ‍ට පස්සෙ ඉතින් ලියාගෙන යද්දි එක එක පැතිවලට ගියා :rofl:
    එල එල :Dහොද හැකියාවක් තියෙනවා:yes:.ඊළග වටයට ‍යවන්න පුලුවන් :P
     
    බකුනා

    Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    29
    අවතැන් වෙලා ඉන්න
    ඔයාත් වි‍කී එකේ බලල ද ඒ වචනෙ මෙතනට අරගෙන ආවෙ? :P

    ඒකනෙ මල්ලි කියන්නෙ. දැන් මෙයාම ඔය වචනෙ ගෙනල්ල අපිට කියනව මුකුත් එයා දන්නෙ නෑ වගේ. :rofl:
    :P
    unbelievable news/pics.story walata mama asai. thiyanawanam dannako
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මොකක්ද අරමුණ:rolleyes:

    එල එල :Dහොද හැකියාවක් තියෙනවා:yes:.ඊළග වටයට ‍යවන්න පුලුවන් :P

    පළමුවෙනියා වීම :P

    නෑ එහෙම හැකියාවක් නෑ. ඊළඟ වටවලට යන්නෙ නෑ
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    බකුනා;15071101 said:
    මම ෆිල්ම් එකක දැක්කෙ සමාන්තර ලෝක කියන්නෙ අපි වගේම තවත් ලොකයක්. මේ ඉන්න අය හැමෝම ඒකෙත් ඉන්නවා:rolleyes:

    හැම වෙලේම එහෙම නෑ:P

    ඔයාත් වි‍කී එකේ බලල ද ඒ වචනෙ මෙතනට අරගෙන ආවෙ? :P

    ඒකනෙ මල්ලි කියන්නෙ. දැන් මෙයාම ඔය වචනෙ ගෙනල්ල අපිට කියනව මුකුත් එයා දන්නෙ නෑ වගේ. :rofl:
    නෑ මම අහලා තිබ්බා:cool:
    හැමවෙලේම එහෙම නෑ:no:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බකුනා;15071190 said:
    fb req 1k dawa poddak balanna (oyata nemeida danne dala thiyenne:baffled:)

    Accept karala godak velaane :rolleyes: mata thamai daala thibune :D
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ඔය තුරුලේ,මුදු දෙතොලේ,සුව යහනේ හාදු තියා...
    නෙතු නොනිදා,ඔබම සිතා,සැනසුනදා නෑ අයේ එන්නේ..:no::no::no: :(
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    නෙතු තෙමුනා මගේ මතකෙට... ඔබ එන ගානේ...
    තාම හිතේ ඔබ හැරූනම... කවුරුත් නෑනේ...
    අද නැතිමුත් ලඟ සිටි දා... සිත හැඳුවානේ...
    සිත මේ තරමට අසරන... ඔබ හින්දානේ.. :(
     
    Status
    Not open for further replies.