ඒකනෙ කියන්නෙ
දැන් ඔයානෙ සමාන්තර ලෝකයක් ගැන කතාවක් ගෙනාවෙ. සමාන්තර ලෝකය කියන්නෙ මොකක් ද?![]()
මම ෆිල්ම් එකක දැක්කෙ සමාන්තර ලෝක කියන්නෙ අපි වගේම තවත් ලොකයක්. මේ ඉන්න අය හැමෝම ඒකෙත් ඉන්නවා

ඒකනෙ කියන්නෙ
දැන් ඔයානෙ සමාන්තර ලෝකයක් ගැන කතාවක් ගෙනාවෙ. සමාන්තර ලෝකය කියන්නෙ මොකක් ද?![]()

විකි එකේ නම් තිබ්බා![]()

බකුනා;15071101 said:මම ෆිල්ම් එකක දැක්කෙ සමාන්තර ලෝක කියන්නෙ අපි වගේම තවත් ලොකයක්. මේ ඉන්න අය හැමෝම ඒකෙත් ඉන්නවා![]()

මොකක්ද අරමුණ
අවුලක් නැහැනෙ අරමුණ වෙනස් වෙන්නෙ නැහැනෙ![]()

එල එලඔව් ඒ පින්තූරය දැක්කට පස්සෙ තමයි ලිවුවෙ. ඔය වගේ ලියන්න අදහසක් තිබුණෙ නෑ. පින්තූරය දැක්කට පස්සෙ මොකක් හරි ඒකට ලියන්න කියල පින්තූරය දිහා බැලුව. ඊට පස්සෙ ඉතින් ලියාගෙන යද්දි එක එක පැතිවලට ගියා![]()
හොද හැකියාවක් තියෙනවා
.ඊළග වටයට යවන්න පුලුවන් 
ඔයාත් විකී එකේ බලල ද ඒ වචනෙ මෙතනට අරගෙන ආවෙ?
ඒකනෙ මල්ලි කියන්නෙ. දැන් මෙයාම ඔය වචනෙ ගෙනල්ල අපිට කියනව මුකුත් එයා දන්නෙ නෑ වගේ.![]()

මොකක්ද අරමුණ
එල එලහොද හැකියාවක් තියෙනවා
.ඊළග වටයට යවන්න පුලුවන්
![]()

බකුනා;15071101 said:මම ෆිල්ම් එකක දැක්කෙ සමාන්තර ලෝක කියන්නෙ අපි වගේම තවත් ලොකයක්. මේ ඉන්න අය හැමෝම ඒකෙත් ඉන්නවා![]()

නෑ මම අහලා තිබ්බාඔයාත් විකී එකේ බලල ද ඒ වචනෙ මෙතනට අරගෙන ආවෙ?
ඒකනෙ මල්ලි කියන්නෙ. දැන් මෙයාම ඔය වචනෙ ගෙනල්ල අපිට කියනව මුකුත් එයා දන්නෙ නෑ වගේ.![]()

[/COLOR]
හැම වෙලේම එහෙම නෑ[/COLOR]
නෑ මම අහලා තිබ්බා
හැමවෙලේම එහෙම නෑ![]()
පළමුවෙනියා වීම
නෑ එහෙම හැකියාවක් නෑ. ඊළඟ වටවලට යන්නෙ නෑ
)බකුනා;15071190 said:fb req 1k dawa poddak balanna (oyata nemeida danne dala thiyenne)
mata thamai daala thibune 
mm shape.බකුනා;15071522 said:

මේ අවුල සෑහෙන කාලයක් තියේවී මචන්........ අනේ මංදා.thama awulen ne.![]()
හැම වෙලේම මතක් වෙනවා.
මේ අවුල සෑහෙන කාලයක් තියේවී මචන්........ අනේ මංදා.හැම වෙලේම මතක් වෙනවා.
![]()