දිරි ගන්න
නොම එන්න
හිස් අතින්
සනහන්න
මවුපියන්
නොමදන්න ගිලනුන්
මේ බිමේ.....



100% true ඒත් අසාධාරණයෙන් දියුණු වෙන්න පුලුවන්ද ???? දියුණු වුනත් පැවැත්මක් තියෙනවද ???ජිවිතේ දිනන්න නම් දුක් විදින්නම වෙනවා. වැඩි පුරම මුහුණ දෙන්න වෙන්නෙත් අසාධාරනෙට තමයි.![]()



100% true ඒත් අසාධාරණයෙන් දියුණු වෙන්න පුලුවන්ද ???? දියුණු වුනත් පැවැත්මක් තියෙනවද ???![]()


ජිවිතේ දිනන්න නම් දුක් විදින්නම වෙනවා. වැඩි පුරම මුහුණ දෙන්න වෙන්නෙත් අසාධාරනෙට තමයි.![]()





අනිවාර්යයෙන්ම ඔව් ...... එහෙම හිතල තමයි හිත හදන ඉන්නේ
අසාධාරනෙන් දියුණු උනාට පැවැත්මක් නැහැ sis. මම කිව්වේ අපි ඉස්සරහට යන්න යන ගමනේදී මුහුණ දෙන්න වෙන අසාධාරනකම් අයුක්තිය එමටයි. ඒවාට නොසැලී හෙමින් ගමනක් යන කෙනාට කවදාවත් වරදින්නේ නැහැ.![]()



thank u so much bro .... edited ....... දැක්කේ නෑ කලින් ඒකදෙවෙනි කොටසෙ, "බලන බලන තැන යුක්තිය" නෙවෙයිනෙ එන්න ඕනෙ, අයුක්තිය නෙ
හිතේ තියෙන දේ ලියල වගේ. හොඳ නිර්මාණයක්. දිගටම ලියමු![]()





