එකම පැතුම

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
nJjkGTy.png
 
Last edited:

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    දිරි ගන්න
    නොම එන්න
    හිස් අතින්

    සනහන්න
    මවුපියන්
    නොමදන්න ගිලනුන්
    මේ බිමේ.....
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    ජිවිතේ දිනන්න නම් දුක් විදින්නම වෙනවා. වැඩි පුරම මුහුණ දෙන්න වෙන්නෙත් අසාධාරනෙට තමයි. :yes::yes:
     
    • Like
    Reactions: U_knw_me

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    දිරි ගන්න
    නොම එන්න
    හිස් අතින්

    සනහන්න
    මවුපියන්
    නොමදන්න ගිලනුන්
    මේ බිමේ.....

    නෑ එන්නේ හිස් අතින්
    අනාගතේ සංතෘෂ්ටියේ
    සෑදෙන පැලය රෝපණය කොට
    සුවිසල් රුකක් සේ එන්නම්
    ලොවට සෙවණ දෙන්නට
    :yes::yes::yes:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ජිවිතේ දිනන්න නම් දුක් විදින්නම වෙනවා. වැඩි පුරම මුහුණ දෙන්න වෙන්නෙත් අසාධාරනෙට තමයි. :yes::yes:
    100% true ඒත් අසාධාරණයෙන් දියුණු වෙන්න පුලුවන්ද ???? දියුණු වුනත් පැවැත්මක් තියෙනවද ??? :no::no::no:
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    100% true ඒත් අසාධාරණයෙන් දියුණු වෙන්න පුලුවන්ද ???? දියුණු වුනත් පැවැත්මක් තියෙනවද ??? :no::no::no:

    අසාධාරනෙන් දියුණු උනාට පැවැත්මක් නැහැ sis. මම කිව්වේ අපි ඉස්සරහට යන්න යන ගමනේදී මුහුණ දෙන්න වෙන අසාධාරනකම් අයුක්තිය එමටයි. ඒවාට නොසැලී හෙමින් ගමනක් යන කෙනාට කවදාවත් වරදින්නේ නැහැ.
    :love::love:
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    ජිවිතේ දිනන්න නම් දුක් විදින්නම වෙනවා. වැඩි පුරම මුහුණ දෙන්න වෙන්නෙත් අසාධාරනෙට තමයි. :yes::yes:
     
    • Like
    Reactions: U_knw_me

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ජිවිතේ දිනන්න නම් දුක් විදින්නම වෙනවා. වැඩි පුරම මුහුණ දෙන්න වෙන්නෙත් අසාධාරනෙට තමයි. :yes::yes:

    :yes::yes::yes::yes::yes:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0

    අසාධාරනෙන් දියුණු උනාට පැවැත්මක් නැහැ sis. මම කිව්වේ අපි ඉස්සරහට යන්න යන ගමනේදී මුහුණ දෙන්න වෙන අසාධාරනකම් අයුක්තිය එමටයි. ඒවාට නොසැලී හෙමින් ගමනක් යන කෙනාට කවදාවත් වරදින්නේ නැහැ.
    :love::love:
    අනිවාර්යයෙන්ම ඔව් ...... එහෙම හිතල තමයි හිත හදන ඉන්නේ :yes::yes::yes:
     
    .::|Dark_Knight|::.

    Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka
    දෙවෙනි කොටසෙ, "බලන බලන තැන යුක්තිය" නෙවෙයිනෙ එන්න ඕනෙ, අයුක්තිය නෙ;)

    හිතේ තියෙන දේ ලියල වගේ. හොඳ නිර්මාණයක්. දිගටම ලියමු:cool:
     
    • Like
    Reactions: U_knw_me

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    දෙවෙනි කොටසෙ, "බලන බලන තැන යුක්තිය" නෙවෙයිනෙ එන්න ඕනෙ, අයුක්තිය නෙ;)

    හිතේ තියෙන දේ ලියල වගේ. හොඳ නිර්මාණයක්. දිගටම ලියමු:cool:
    thank u so much bro .... edited ....... දැක්කේ නෑ කලින් ඒක :D:D:D
    හිතේ හිර වෙලා තියෙන කලකිරීම තුනී වෙලා යන්න මේක පිටුවහලක් වෙයි කියල හිතුන නිසා ලිව්වේ btw thanx again :yes::yes::yes:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ජිවිතේ දිනන්න නම් දුක් විදින්නම වෙනවා. වැඩි පුරම මුහුණ දෙන්න වෙන්නෙත් අසාධාරනෙට තමයි.