මෑත කාලයේ මයික්රෝසොෆ්ට් සමාගම විසින් එළි දැක්වීම් ගණනාවක් පිට පිටම සිදු කළා. වින්ඩෝස් 8 නිකුත් කර වැඩි කාලයක් ගතවීමටත් මත්තෙන් ඔවුන්ගේ මීළඟ මෙහෙයුම් පද්ධතිය වන Windows 8.1 නිකුත් කිරීමට මයික්රෝසොෆ්ට් සමාගම සූදානම් වනවා. Windows 8 සඳහා වන අප්ඩේට් එකක් ලෙස නිකුත්වන මෙම මෙහෙයුම් පද්ධතිය කලින් හැඳින්වූයේ Windows Blue යන නමින්. Windows 8.1 හි ඇති අලුත් මෙන්ම වැඩි දියුණු කරන ලද විශේෂාංග කෙරෙහි අප මෙසේ අවධානය යොමු කළා.

Start Button එක නැවතත්
Windows 8 හඳුන්වාදුන්දීමේදී එදා සිටම වින්ඩෝස් මෙහෙයුම් පද්ධති සතුව තිබූ ලක්ෂණ ගණනාවක්ම මයික්රෝසොෆ්ට් සමාගම විසින් ඉවත් කොට තිබුණා. එසේ ඉවත් කළ විශේෂාංග අතරින් ඉහලින්ම සිටියේ ස්ටාට් බට්න් එක ස්අහ ස්ටාට් මෙනු එකයි.
ඒ වෙනුවට ඔවුන් Modern UI එක හඳුන්වා දෙනු ලැවුවා.
කෙසේ වෙතත් මේ යාවත්කාලීනයත් සමඟ ස්ටාට් බට්න් එක නැවතත් වින්ඩෝස් වෙත එකතු වී තිබෙනවා. නමුත් ස්ටාට් මෙනු එකනම් එකතු වී නැහැ.
ස්ටාට් බට්න් එක මත ක්ලික් කිරීමෙන් Tile අතුරු මුහුණත සහිත වැඩි දියුණු කරන ලද ස්ටාට් ස්ක්රීබන් එක වෙත පිවිසිය හැකියි.
මේ සමගාමීවම ඇති තවත් පහසුකමක් නම් All Apps ස්ක්රීසන් එකයි. එමගින් ස්ටාට් බට්න් එක ක්ලික් කළ විට ටයිල් අතුරුමුහුණත වෙනුවට පරිගණකයේ ස්ථාපනය කර ඇට්ර් හි සියලුම ඇප්ස් දර්ශනය කරවනවා. ස්ටාට් මෙනු එක අවශ්යටම අයට මෙය හොඳ විකල්පයක් වනු ඇති.
නව Live Tiles සහ Start Screen එක

වින්ඩෝව්ස් 8 වලදී අයිකන්ස් වෙනුවට හඳුන්වාදුන් ටයිල්ස් එතරම් නම්ය ශීලී වූයේ නැහැ.

නමුත් මෙම යාවත්කාලීනයත් සමඟ ප්රටමාණයෙන් විශාල මෙන්ම ප්රඅමාණයෙන් කුඩා ටයිල්ස් අලුතෙන් එකතු වී තිබෙනවා. උදාහරණයක් ලෙස Weather App එකෙහි ටයිල් එක විශාල ලෙස සකසා වැඩි විස්තර ප්ර්මාණයක් බලාගත හැකියි. එමෙන්ම විශාල ටයිල්ස් වලට අකමැති අයට කුඩා ටයිල්ස් භාවිතා කළ හැකියි. බොහෝ පිරිසක් මෙම කුඩා ටයිල්ස් වලට කැමති වනු ඇතැයි මයික්රෝසොෆ්ට් සමාඟම විශ්වාසය පල කරනවා.
ඔබගේ මෙහෙයුම් පද්ධතියේ තිබෙන ඇප්ස් සියල්ලම මින් ඉදිරියට ස්වයංක්රීලයවම අප්ඩේට් වනවා. මැනුවල් අප්ඩේට් පහසුකම මයික්රෝසොෆ්ට් සමාගම විසින් මෙම මෙහෙයුම් පද්ධතියෙන් ඉවත් කර තිබෙනවා.
තවත් විශේෂයෙන්ම සඳහන් කළ යුතු දෙයක් නම් මෙහෙයුම් පද්ධතිය බූට් වූ පසු ස්ටාට් ස්ක්රීන් එක දර්ශනය වනු වෙනුවට කෙලින්ම ඩෙස්ක්ටොප් එක වෙත බූට් කිරීමට ඇති හැකියාවයි. ස්ටාට් ස්ක්රීන් එකට අකමැති අයට මෙය හොඳ අවස්ථාවක් වනු ඇති.
වින්ඩෝස් 8 හි තිබුණේ ඉතා සීමිත වර්ණ හා තීම්ස් සංක්යාවක් බව ඔබට මතක ඇති ඒ වෙනුවට අලුතින් වර්ණ සහ Textures එකතු කර තිබෙනවා.
Global Search

වින්ඩෝස් 7 වලින් පසු වැඩියෙන්ම භාවිතා වන පහසුකමක් වූ වින්ඩෝස් සර්ච් විශේෂාංගය 8.1 හිදී තවත් දියුණු පට්ටමකට ගෙන විත් තිබෙනවා. Ubuntu 13.04 මෙහෙයුම් පද්ධතියේ අන්තර්ගත Lenses පහසුකමේදී මෙන් මෙහිදීත් අන්තර්ජාලයේ මෙන්ම අපගේ පරිගණකයේ ද වෙනසක් නැතිව සෙවීම් කිරීමට පුළුවන්.
Snap

පරිගණක වැඩසටහන් දෙකක් සමඟ පහසුවෙන් වැඩ කිරීමේ හැකියාව ලබා දෙමින් මෙම පහසුකම එළි දකිනවා. 50/50, 60/40, 70/30, හෝ ඔබ කැමති ඕණෑම ආකාරයකට පරිගණක තිරය බෙදා වැඩ කිරීමට පුළුවන්. ඔබගේ මොනිටරය විශාල එකක් නම් ඇප්ස් දෙකක් පමණක් නොව ඕණම ගණනක් සඳහාද මෙම පහසුකම වළංගුයි.
Small-Screen Support
සාපේක්ෂව කුඩා තිර සහිත ටැබ්ලට් සඳහාද වින්ඩෝස් 8.1 මෙහෙයුම් පද්ධතිය භාවිතා කරන්නට පුළුවන්.

මේ විශේෂාංග වලට අමතරව Internet Explorerහි වැඩි දියුණු කිරීම්, Lock Screenඑකේ වෙනස් කිරීම් කිහිපයක්, SkyDrive සමඟ ඇති සම්බන්ධතාවය වැඩි කිරීම් සහ අලිත් ඇප්ස් ගණනාවක්ද Windows 8.1 මෙහෙයුම් පද්ධතිය සතුයි.
Windows 8.1 will be available later this year as a free update to Windows 8 users via the Windows Store. Microsoft will release a preview of Windows 8.1 on June 26th, the start date of its Build developer conference.
===========
ස්තූතිය:- ලක්ෂාන් ජයසිංහට
===========
වරෙල්ලා ඉතින් දැන්...

Start Button එක නැවතත්

Windows 8 හඳුන්වාදුන්දීමේදී එදා සිටම වින්ඩෝස් මෙහෙයුම් පද්ධති සතුව තිබූ ලක්ෂණ ගණනාවක්ම මයික්රෝසොෆ්ට් සමාගම විසින් ඉවත් කොට තිබුණා. එසේ ඉවත් කළ විශේෂාංග අතරින් ඉහලින්ම සිටියේ ස්ටාට් බට්න් එක ස්අහ ස්ටාට් මෙනු එකයි.
ඒ වෙනුවට ඔවුන් Modern UI එක හඳුන්වා දෙනු ලැවුවා.
කෙසේ වෙතත් මේ යාවත්කාලීනයත් සමඟ ස්ටාට් බට්න් එක නැවතත් වින්ඩෝස් වෙත එකතු වී තිබෙනවා. නමුත් ස්ටාට් මෙනු එකනම් එකතු වී නැහැ.
ස්ටාට් බට්න් එක මත ක්ලික් කිරීමෙන් Tile අතුරු මුහුණත සහිත වැඩි දියුණු කරන ලද ස්ටාට් ස්ක්රීබන් එක වෙත පිවිසිය හැකියි.මේ සමගාමීවම ඇති තවත් පහසුකමක් නම් All Apps ස්ක්රීසන් එකයි. එමගින් ස්ටාට් බට්න් එක ක්ලික් කළ විට ටයිල් අතුරුමුහුණත වෙනුවට පරිගණකයේ ස්ථාපනය කර ඇට්ර් හි සියලුම ඇප්ස් දර්ශනය කරවනවා. ස්ටාට් මෙනු එක අවශ්යටම අයට මෙය හොඳ විකල්පයක් වනු ඇති.

නව Live Tiles සහ Start Screen එක

වින්ඩෝව්ස් 8 වලදී අයිකන්ස් වෙනුවට හඳුන්වාදුන් ටයිල්ස් එතරම් නම්ය ශීලී වූයේ නැහැ.

නමුත් මෙම යාවත්කාලීනයත් සමඟ ප්රටමාණයෙන් විශාල මෙන්ම ප්රඅමාණයෙන් කුඩා ටයිල්ස් අලුතෙන් එකතු වී තිබෙනවා. උදාහරණයක් ලෙස Weather App එකෙහි ටයිල් එක විශාල ලෙස සකසා වැඩි විස්තර ප්ර්මාණයක් බලාගත හැකියි. එමෙන්ම විශාල ටයිල්ස් වලට අකමැති අයට කුඩා ටයිල්ස් භාවිතා කළ හැකියි. බොහෝ පිරිසක් මෙම කුඩා ටයිල්ස් වලට කැමති වනු ඇතැයි මයික්රෝසොෆ්ට් සමාඟම විශ්වාසය පල කරනවා.ඔබගේ මෙහෙයුම් පද්ධතියේ තිබෙන ඇප්ස් සියල්ලම මින් ඉදිරියට ස්වයංක්රීලයවම අප්ඩේට් වනවා. මැනුවල් අප්ඩේට් පහසුකම මයික්රෝසොෆ්ට් සමාගම විසින් මෙම මෙහෙයුම් පද්ධතියෙන් ඉවත් කර තිබෙනවා.