කට්ටිය ගොඩ දෙනෙක් Last Pass Password Manager Software එක පාවිච්චි කරනවා ඇතිනේ. ඉතින් මේ තියෙන්නෙත් ඒ Last Pass Software එක වගේ තවත්
සුපිරිම Software එකක්. මේකේ නම Dashlane password manager. Password Manager Software එකක් දාගත්තම අපිට අපේ Online Account එකකට Log වෙද්දි
අපිට ආයෙ ආයෙ User Name , Password වගේ ඒවා Type කරන්න ඕන වෙන්නේ නෑ. ඒ මේ password manager Software වල තියන Auto Fill පහසුකම
හින්දා.ඒ වගේ තව වැඩ ගොඩක් මේකේ තියනවා හරි ඉතින් ඔයාලත් මේ Dashlane password manager එක දාගෙන බලන්නකෝ.
Lastpass password manager එක ගැන මෙතනින්.
Code:
http://www.elakiri.com/forum/showthread.php?t=1534176
Dashlane password manager එක මෙතනින් බාගන්න.
Dashlane password manager එක හොදටම දැනගන්න මෙන්න මේ Video ටික බලන්න.
මෙන්න Auto Fill පහසුකම
අපේ දත්ත වලට උපරිම ආරක්ශාවක්
Dashlane Password Manager එක හා අනෙක් ඒවා අතර වෙනස්කම්
