බය නැතුව Windows Update කරමු .::Windows Loader::.

nadeejalm

Member
Jan 5, 2012
1,103
136
0
බය නැතුව Windows Update කරමු .::Windows Loader::.

Windows Loader v2.2.1
The safe and easy way to activate Windows.

ldr1.png


මේක ගැන හුඟක් අය දන්නවත් ඇති. මේ software එක දැනට මිලියනයට අධික පිරිසක් use කරනවලු.:shocked: මේකෙන් කරන්නේ Microsoft's WAT (Windows Activation Technologies) එක bypass කරන එක.
මේ වැඩේ කරන්න ඕන තරම් activators net එකේ තියනව. නමුත් ඒව තාවකාලිකයි, windows update කරන්න බැ, ඔය වගේ ලෙඩ ගොඩායි.
මේ software එකෙන් එයටම විශේෂ වු ක්‍රමයකට තමා windows activate කරන්නේ. කොටින්ම කිව්වොත් මේක දාල microsoft website එකට ගිහිල්ල Genuine Validation එක කලත් අහුවෙන්නේ නැ හොර කොපියක් කියල....:D;)

The application itself injects a SLIC (System Licensed Internal Code) into your system before Windows boots; this is what fools Windows into thinking it's genuine.

Microsoft website එක හරහා Genuine copies වලට විතරක් දෙන software හෙම දැන් බය නැතුව බාගන්න පුලුවන්.:yes:


windows-7-not-genuine.jpg

දැන් ඉතින් මේ කරදරේ ආපහු එන එකකුත් නැ....:love:


Download

  1. Download link 1 (solidfiles.com)
  2. Download link 2 (localhostr.com)



  • ඔය බාගන්න zip file එක ඇතුලේ readme file එකක් තියනව. ඒක අනිවා කියවන්න application එක දාද්දි ගැටලු ආවොත්...:cool:
  • මේක ගැන වැඩිවිස්තර දැන ගන්න ඕනෙ නම් click here