Windows 11 - Snip

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,373
    13,688
    113
    හැමිනේශන්
    ;) දැන් windows 11 වල inbuiltම snipping tool එක්ක screen recordingනුත් දීල නේද මිට්ටනේ :D වෙන screen recording software හොය හොය දගලන්නෙ නැතුව මේක try කරල බලන්න මේක ගැනදැනගෙන හිටිය නැති අනාත කුකුලො ටික... දැනගෙන හිටිය අයියල bump එකක් දාගෙන යන්න අනාත කුකුල් පැටවුන්ට දකින්නත් එක්ක... එහෙනම් මම ගියා... උබල හැමෝටම ජය වේවා...! :love:

    1677775610535.png


    සැ:යු - මේක නැති අනාතනාතල සෙට් එක මෙතන හර්තාල් කරන්නෙ නැතුව microsoft App Store එකට ගිහින් Snipping toole එක update කරපියවු... :lol:
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,688
    113
    හැමිනේශන්
    Windows Key + G ප්‍රෙස් කරාම XBOX ගේමින් ඕවර්ලේ එක එනවා නේද?
    එතනින් රෙකෝඩ් කරන්නත් පුළුවන් නේ?
    :P මේකෙ තමන්ට කැමති area එක විතරක් select කරල record කරත හැකි කුකුලොහ්... xbox game bar සීන් එකේ full screan විතරයි මයෙ හිතේ පුළුවන්...:yes: