මචන් කාර් එකක් ෆිනෑන්ස් කරල විකුනද්දී කොහොමද වැඩේ වෙන්නේ, කර් එක ගත්තු කෙනා advance එකක් දුන්නා, දැන් පොර කියනවා ෆිනෑන්ස් කම්පනි එකට කාර් එකේ original පොතයි, ලයිසොන් එකයි සහ හිස් MT6 එකක් අත්සන් කරලා බාරදෙන්න ඔනලු. එකර DO කියන එක ආවම පොරට වාහනේ දෙන්න ඔනලු. ඒ ක්‍රමේ හරිද? Check එක ඇවිත් සල්ලි මාරු උනාම නෙවෙද වාහනේ බාරදෙන්නේ? වාහනේ origibal documents company එකට බාරදෙන්න ඔනද?
bump එකක්වත් දාපන් ලොකු හදිස්සියක්
bump එකක්වත් දාපන් ලොකු හදිස්සියක්

