SLIIT? (SLIIT=NO GOOD JOBS)

tharindudoo

Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    machan degree ekak gaththa paliyata loku salary thiyena hoda job hoyanna epaa,
    ehema ekak habunoth vaasanaawa nathnam thiyena podi ekakin hari patan ganin,
    uba 2years vage experience gaththama ubata oona jobakata baya nathuwa apply karanna puluvan,
    good luck for your future machan..............
     

    sa198802

    Member
    Nov 29, 2012
    947
    151
    0
    Colombo Sri lanka
    දැන් ස්ලිට් එක ඇත්තටම ඩිග්‍රි කඩයක් වීගෙන එන්නේ... මම දැක්කා අපේ බැජ් වල හිටපු උන් ගේ මොනා උනත් ස්ල්ට් අතුලෙදි චාරයක් තිබුනා.දැන් ඉන්නේ මාමලා වගේ උන්... කෙල පෙරාගෙන-කබ පෙරගෙන රැවුල් කොන්ඩා පුක ගාවට වවාගෙන... කෙල්ලෝ කියන්වට වඩා නැන්දම්මලා වට්ටි අම්මලා ඉන්නේ.කුජීතයි,උන් බිත්ති,මේස,ලිෆ්ට් වල එක එක රෙද්දවල් ලියලා.... අම්මගේ අප්පගේ ඒවා වගේ.චරිතේ අතින් නම් වැඩක්ම නෑ... මේකට හේතුව දැන් ස්ලිට් එකට බිල්ඩින් ගහන්න,තව කඩ දාන්න සල්ලි ඕනේ නිසා... දැන් නෝමල් december intake,march intake,june intake කිය කියා...කොල්ලොයි බල්ලොයි ඔක්කොම ගන්නව.එග්සෑම්,සෙමිස්ටෙර් ෆීස් වැඩි කරලා... හොදට පෙපස් බලන්න්නෙ නැලු සමහරක්.ප්‍රොජෙcට් ග්‍රොඋප් වල බැහැල වැඩකරපු උන් රිපීට් වෙලා... මම මේ කියන ඒවා බොරුද කියල පොඩ්ඩක් අහල බලල තීරනයක් ගනින්.

    :yes::yes::yes::yes:
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    Your are missing out so many grammar bro check your cv:P,jk go for virtusa many of my friends are still there.What are you expecting more than QA you should start as a trainee if you don't have experience...try applying for jobs that you are over qualified...

    :yes: :yes:
     

    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,712
    758
    113
    88
    This is something that you need to think, before going for such institute.
    BIT is good selection in these days.
     

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    SLIIT යන්නේ A/L කෙල උනාම නේ බන්... ඉතින් යුනි ගිය උන්ට හම්බෙලා ඉතුරු උනොත් තමයි උබලට හම්බෙන්නේ.... එක අසදරන නැ මචන්... මොකද යුනි යන්න අපි පට්ට ගේමක් දුන්න...ගිහින් පට්ට ගේමක් දුන්න ගෙවල් වලට කරදරයක් නැතුව ගොඩ ගාගන්න .... හිතපන් කොච්චර අමාරු දෙයක්ද කියල... තරහා වෙන්න එපා කොල්ලෝ එක තමයි ඇත්ත.... But wish u all da best !!!

    :dull::dull::oo::confused:
     

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    al pass wela campus yanna kapakirimak thiyenne oni thama machan. habai AL ekla una ewunta SLIIT yanna ba. kamak na uba danne nane e gana. AL pass naththan sliit degree eka karanna ba. anith eka thama AL hondata pass una ewun sliit eke innawa. AL hondata pass una kiyala sliit eke exam tika pass wenna ba. igena ganna eka kohe giyath igena gannawa. AL wala thiyenne wenama subjects tikak. ewa IT ekka compare karanna ba ne. AL puluwan una kiyala okkoma puluwan wenne na.

    :yes::yes::yes::yes::yes:
     

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    මචන්, මුලින්ම කියන්න ඕන උපාධියක් කියන එක රස්සාවකට තල්ලුවක් උනාට උපාධියක් තිබ්බ පලියට රස්සාවක් දෙන්න කවුරුවත් බැඳිලත් නෑ දෙන්නෙත් නෑ. මොනා හරි කරලා අවුරුදු හතරකින් උපාධියක් කරලා ආවත් තමන්ට රස්සාවක් කරන්න පුලුවන් කියලා ඉන්ටවිව් එකේ පෙන්නුවේ නැත්තන් වැඩක් නෑ.

    4 year degree and GPA එක 2.8 ගානකුත් තියාගෙන repeats නැතුව ආවානම් ඉතින් යමක් කමක් කරගන්න පුලුවන් කෙනෙක් නේ ඔයා. මුලින්ම කරන්න ඕන දේ තමයි ඔයා ගැන ලෝකයට කියන නැත්තන් අපේ බාසාවෙන් CV එක හරියට තියෙනවාද කියලා බලන්න. මොකද ඒකේ මොනාහරි වැරැද්දක් තිබ්බා නම් කෙලින්ම කැපුනා තමයි. ඊලඟ දේ තමයි කඩ්ඩ හදාගන්න එක. ඔය මොක තිබ්බත් වැඩක් නෑ කඩ්ඩ නැත්තන්.

    SLIIT එක ගැන නම් කියන්න දේවල් ගොඩාක් තියෙනවා. මුලින්ම කියන්න ඕන 4 year degree එක නම් හොඳට standard එකකින් හදලා තියෙනවා. practical exposure (new development technologies ) එක හොඳටම තියෙනවා. දැන් අලුත් modules එහෙමත් එකතු වෙලා නේ. අවුරුදු හතරක් ඒකේ ඉන්න නම් ඒ ළමයා යමක් කමක් කරන්න පුලුවන් කෙනෙක් වෙන්න ඕන. නැත්තන් ඔතන අවුරුදු 4 ක් රැඳෙන්න බෑ.

    SLIIT එක students ලාව government uni එකේ ළමයි එක්ක compare කරාම job market එකේදී යම් කිසි කුඩම්මාගේ සැළැකිල්ලක් එනවා තමයි. ඉස්සර sliit එකේ modules එච්චර හොඳ නැති කාලේදි පවා අනිත් campus වලට සමාන සැලැකිල්ලක් තිබුනා. මෙතන ගැටලුව තියෙන්නේ උසස් පෙළ ගණිත අංශයෙන් පාස් වෙලා ලංකාවේ විශ්ව විද්‍යාලයකින් එක අයට උසස් පෙළ එස් පාස් තුනෙන් යන උපාධියට වඩා උසස් කියන පිලිගැනීම. මැත්ස් කරලා කැමපස් යන එක සෙල්ලමක් නෙවෙයි. ඒ වුනත් ලංකාවේ කැම්පස් වලට යන්නේ නැතුව sliit එන අය ඕන තරම් ඉන්නවා. ජොබ් එකේදි ආණ්ඩුවේ කැම්පස් වල අයට වඩා හොඳට වැඩකරන sliit අයත් ඉන්නවා.

    දැන් ලංකාවේ IT ඉල්ලුමට වඩා සැපයුම වැඩිවෙලා තියෙන්නේ. එතකොට ඉතින් අතිරික්තයක් ඇතිවෙනවා තමයි. ජොබ් ඕන තරම් තිබුනාට අලුතින් field එකට enter වෙන්න තමයි අමාරු. ඇතුලට ගිහිල්ලා අවුරුදු කීපයක් කට්ට කෑවා නම් ඉතින් ආයේ එයාව වට්ටන්න බෑ.

    කලින් internship එකක් වගේ දෙයක් 4th year එකේදි කරලා තිබ්බා නම් (even unpaid one or at lease freelance projects ) ඔයාට ජොබ් එකක් කිසිම ගේමක් නැතුව ගන්න පුලුවන් කම තිබ්බා. IT වල qualifications වලටත් වඩා තැන දෙන්නේ experience වලට කියලා දන්නවා නේද ?. තමන්ගේ ඒ skills නැති එකට sliit එක පලි කියලා මම නම් හිතන්නේ නෑ. SLIIT doesn't force you for internship. You have to find those in final years. Those you did that is doing great now

    ලිඳට වැටිච්ච එකා ලිං කටින්ම ගොඩ එන්න ඕන වගේ කොහොම හරි දාලා ජොබ් එකක් හොයාගන්න බලන්න. මම application 70 ක් විතර දාලා ඉන්ටවිව් 30 කට විතර ගිහිල්ලා තමයි ජොබ් එකක් හොයාගත්තේ.

    දැන් හැමෝම IT කරනවා. අලුතින් කරන්න යන අයට මම කියන්නේ, ඇත්තටම IT වලට ආස නම් ඒක වෙනුවෙන් තමන්ගේ ජිවිතය කැපකරන්න පුලුවන් නම් විතරක් කරන්න. මොකද කරන්නන් වාලේ කොහොම හරි උපාධියක් ගන්න හිතන්න එපා. අවසානේ දුක් විඳින්න වෙයි.

    wellsiad bro..:yes::yes::yes:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එක හැමෝටම පොදු නැහැ බන්.....පොඩ්ඩක් හොයල බලපන් අපේ company වල අයිති කාරයෝ ඩිග්රි නැති එවුන් බන්....මමනම් කියන්නේ ඇදහිර්යය වෙන්න එපා try කරපන් කියල.....
     

    amila2d

    Active member
  • Sep 20, 2008
    110
    27
    28
    thats the problem with SLIIT ( pardon me i m not insulting your institute ) but they enroll a huge batch just for earning purposes. And they pass out each and every one who enrolled. Only consider for money, then those people who pay and passed out dreaming for a company come to them and recruit them.

    If SLIIT maintain condition and quality like other private institutes and government institutes they can offer huge potential and opportunities for their students.

    I personally know situation here with virtusa. Since there are more than enough students they can recruit from SLIIT they dont pay any attention to determine whether their are really capable people. So even if you are a person who has good technical background and capable of doing something, you will be ignored because of that supply is high ( so the demand become low)

    What you have to do is go for QA job for now ( trust me i know people who working with me that are capable of doing marvelous job but they accept the QA offer just to get onboard. ) Then being their as a QA try to change the track internally.
    if you dont know about sliit please go and find out there process.. after u can comment it. if u are dont know exactly please dont insulting to SLIIT.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    if you dont know about sliit please go and find out there process.. after u can comment it. if u are dont know exactly please dont insulting to SLIIT.

    mama sliit gihin naha e nisa mama eka gana danne naha....
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,343
    5,453
    113
    mama nam sliit karala ne, eth mama danna wa ayya kenek bio karala uni yanna pass wela eth uni nogihin sliit kara - den eya esoft eke lecture kenek salary eka rs.50,000/= thawa rasthiyadu gagaha hitapu malli kenek sliit eke degreya complete karanneth nethuwa 3rd year ekedima job ekak set wela sliit eken ayin una. den rs,30,000/= gannawa job eken. mama nam sliit gihin job nethuwa inna kenek dekala ne. patta meter nam dannawa sliit eken igena gaththu.
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    එක හැමෝටම පොදු නැහැ බන්.....පොඩ්ඩක් හොයල බලපන් අපේ company වල අයිති කාරයෝ ඩිග්රි නැති එවුන් බන්....මමනම් කියන්නේ ඇදහිර්යය වෙන්න එපා try කරපන් කියල.....

    :cool::cool::cool::cool::cool: