SLIIT? (SLIIT=NO GOOD JOBS)

rajitha2009

Well-known member
  • Dec 9, 2007
    1,377
    104
    63
    colombo-central||මැද කොළඹ
    thats the problem with SLIIT ( pardon me i m not insulting your institute ) but they enroll a huge batch just for earning purposes. And they pass out each and every one who enrolled. Only consider for money, then those people who pay and passed out dreaming for a company come to them and recruit them

    sliit කියන්නේ ලාබ ලබන ආයතනයක් නෙමෙයි බන්...
    අයියෝ මචන් නිකන් නොදන්න කතා කියන්න එපා බන්....
    1st year එකේ මගේ batch එකේ 150 හිටියා (1st semester)
    2nd semester ආවේ 110k වගේ
    2nd ඉවර වෙනකොට විතර 80k වගේ
    අද මාත් එක්ක ඉගෙන ගන්නේ 30ක් විතර,mama curtin karana eka wenama kathawak
    oya okkoma eka paara out wenne na ne ban,untath repeat thiyanawa,eewa goda giyoth witarai goda yanna puluwan

    sliit එකේ එවුන් සල්ලි ගෙව්වත් උන්ට බන් බබ්බුන්ට වගේ උගන්නලා කටට දාන්න එවුන් නෑ බන්... උන් ගොඩ යන්නේ තමන්ගෙන උත්සාහයෙන්... තමන්ගේ උත්සාහයෙන් ගොඩ නොගිහින් ඉන්න එකාට නම් කොහේ හිටියත් අමාරුයි
     
    • Like
    Reactions: sachi911

    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    ehema wenne kohomada :O
    man thama 2nd year man dana dana ekata enna kiyanawa :D

    degree kiyanne qulification ekak witharai :)
    man giyapu kisima eheka sahathika balala na ahanne monawada karanna puluwan mee wage deyak wunoth mokada karanne :D :D

    all the best loku ayye :D :D
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    sliit කියන්නේ ලාබ ලබන ආයතනයක් නෙමෙයි බන්...
    අයියෝ මචන් නිකන් නොදන්න කතා කියන්න එපා බන්....
    1st year එකේ මගේ batch එකේ 150 හිටියා (1st semester)
    2nd semester ආවේ 110k වගේ
    2nd ඉවර වෙනකොට විතර 80k වගේ
    අද මාත් එක්ක ඉගෙන ගන්නේ 30ක් විතර,mama curtin karana eka wenama kathawak
    oya okkoma eka paara out wenne na ne ban,untath repeat thiyanawa,eewa goda giyoth witarai goda yanna puluwan

    sliit එකේ එවුන් සල්ලි ගෙව්වත් උන්ට බන් බබ්බුන්ට වගේ උගන්නලා කටට දාන්න එවුන් නෑ බන්... උන් ගොඩ යන්නේ තමන්ගෙන උත්සාහයෙන්... තමන්ගේ උත්සාහයෙන් ගොඩ නොගිහින් ඉන්න එකාට නම් කොහේ හිටියත් අමාරුයි

    :yes::yes::yes::yes:
    ගොඩක් උන් හිතන් ඉන්නෙ සල්ලි අරන් පාස් කරනවා කියලා :rofl::rofl::rofl:
    ප&ක් පාස් කරනවා :angry::angry:
    කීදෙනාද 3rd 4th year යද්දි ඉතුරු වෙන්නෙ :dull::dull::dull:
     
    dimu999

    Member
    Dec 9, 2010
    1,608
    123
    0
    somewhere in this earth.
    දැන් ස්ලිට් එක ඇත්තටම ඩිග්‍රි කඩයක් වීගෙන එන්නේ... මම දැක්කා අපේ බැජ් වල හිටපු උන් ගේ මොනා උනත් ස්ල්ට් අතුලෙදි චාරයක් තිබුනා.දැන් ඉන්නේ මාමලා වගේ උන්... කෙල පෙරාගෙන-කබ පෙරගෙන රැවුල් කොන්ඩා පුක ගාවට වවාගෙන... කෙල්ලෝ කියන්වට වඩා නැන්දම්මලා වට්ටි අම්මලා ඉන්නේ.කුජීතයි,උන් බිත්ති,මේස,ලිෆ්ට් වල එක එක රෙද්දවල් ලියලා.... අම්මගේ අප්පගේ ඒවා වගේ.චරිතේ අතින් නම් වැඩක්ම නෑ... මේකට හේතුව දැන් ස්ලිට් එකට බිල්ඩින් ගහන්න,තව කඩ දාන්න සල්ලි ඕනේ නිසා... දැන් නෝමල් december intake,march intake,june intake කිය කියා...කොල්ලොයි බල්ලොයි ඔක්කොම ගන්නව.එග්සෑම්,සෙමිස්ටෙර් ෆීස් වැඩි කරලා... හොදට පෙපස් බලන්න්නෙ නැලු සමහරක්.ප්‍රොජෙcට් ග්‍රොඋප් වල බැහැල වැඩකරපු උන් රිපීට් වෙලා... මම මේ කියන ඒවා බොරුද කියල පොඩ්ඩක් අහල බලල තීරනයක් ගනින්.
     
    • Like
    Reactions: DJvodka

    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    උඹේ කඩ්ඩ කොහොමද?? කඩ්ඩේ අවුලක් තියනවා වගේ මට පේන්නේ...
    ඈ බන් මේ අපේ තාර ගප්පිත් පට්ට job set කරගන්න කාලේ ලොකු අවුලක් නේ

    මම නම් කියන්නේ නිකන් SLIIT එකේ නම කන්නේ නැතුව ඇවිත් Lecturer කෙනෙක් එක්ක කතා කරන්න.moodle එකේම කොච්චර job දානවද??
    :no: :no: :no:

    යාළුවා
    ඔයා කෙලින්ම් කියන්න ඕනේ දේ කියන්න වටින් ගොඩින් කියන්නේ නැතුව
    මම sliit එකේ නම කන්න ගියේ නැහැ කිව්වේ ඇත්ත
    ඔයා moodle එකේ දාන ජොබ් ගැන ටිකක් හොයල බලල කතා කරන්න

    Mcho uba sllit eke mona degree ekada kare?sliit ekada,curtin da uk ekada?mage curtin,uk karapu yaluwota nan okotama wage jobs tiyenawa..4 year sllit karapu aya samaharu jobs hoyanwa tama...ubata working experiance 2 months wath nedda?work karalama nedda?ape aya nan mcdonald wage weda karapu ayawa ehema gatta...topjobs walama nethuwa newspaper wala ewatath dapan...oya topjobs wala ewa check karanne aluth degree karala yana unmai,ehenma mail eken kapala danawa

    මම කලේ 4 year IT degree එක මචෝ

    sliit කියන්නේ ලාබ ලබන ආයතනයක් නෙමෙයි බන්...
    අයියෝ මචන් නිකන් නොදන්න කතා කියන්න එපා බන්....
    1st year එකේ මගේ batch එකේ 150 හිටියා (1st semester)
    2nd semester ආවේ 110k වගේ
    2nd ඉවර වෙනකොට විතර 80k වගේ
    අද මාත් එක්ක ඉගෙන ගන්නේ 30ක් විතර,mama curtin karana eka wenama kathawak
    oya okkoma eka paara out wenne na ne ban,untath repeat thiyanawa,eewa goda giyoth witarai goda yanna puluwan

    sliit එකේ එවුන් සල්ලි ගෙව්වත් උන්ට බන් බබ්බුන්ට වගේ උගන්නලා කටට දාන්න එවුන් නෑ බන්... උන් ගොඩ යන්නේ තමන්ගෙන උත්සාහයෙන්... තමන්ගේ උත්සාහයෙන් ගොඩ නොගිහින් ඉන්න එකාට නම් කොහේ හිටියත් අමාරුයි

    යාළුවා මමත් අපේ දෙමා පිනනුත් බොහොම අමාරුවෙන් තමයි මෙකට් සල්ලි වියදම් කලේ
    අපිත් අමාරුවෙන් තමයි කට්ට කාල පාස් උනේ කාගෙවත් ඇගේ එල්ලිලා කලේ නැහැ
    අනික අපි තනියෙන් බුදු වෙන්න ගියෙත් නැහැ යාලුවන්ට උදව් කරලා තමයි
    අපිත් ගොඩ ගියේ

    උබත් බලපන් මොකද්ද ඇත්ත තත්වේ කියල එලියට් ඇවිල්ල

    ehema wenne kohomada :O
    man thama 2nd year man dana dana ekata enna kiyanawa :D

    degree kiyanne qulification ekak witharai :)
    man giyapu kisima eheka sahathika balala na ahanne monawada karanna puluwan mee wage deyak wunoth mokada karanne :D :D

    all the best loku ayye :D :D

    අනේ යාළුවා පුලුවනම් මට කියනවද ඔයා මොනවට apply කලේ සහ ආයතන මොනවද කියල
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    thats the problem with SLIIT ( pardon me i m not insulting your institute ) but they enroll a huge batch just for earning purposes. And they pass out each and every one who enrolled. Only consider for money, then those people who pay and passed out dreaming for a company come to them and recruit them.

    If SLIIT maintain condition and quality like other private institutes and government institutes they can offer huge potential and opportunities for their students.

    I personally know situation here with virtusa. Since there are more than enough students they can recruit from SLIIT they dont pay any attention to determine whether their are really capable people. So even if you are a person who has good technical background and capable of doing something, you will be ignored because of that supply is high ( so the demand become low)

    What you have to do is go for QA job for now ( trust me i know people who working with me that are capable of doing marvelous job but they accept the QA offer just to get onboard. ) Then being their as a QA try to change the track internally.

    "they pass out each and every one who enrolled"?? my ass. danna deyak gana katha karapan ban gon talk denne nathuwa.
     
    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    SLIIT යන්නේ A/L කෙල උනාම නේ බන්... ඉතින් යුනි ගිය උන්ට හම්බෙලා ඉතුරු උනොත් තමයි උබලට හම්බෙන්නේ.... එක අසදරන නැ මචන්... මොකද යුනි යන්න අපි පට්ට ගේමක් දුන්න...ගිහින් පට්ට ගේමක් දුන්න ගෙවල් වලට කරදරයක් නැතුව ගොඩ ගාගන්න .... හිතපන් කොච්චර අමාරු දෙයක්ද කියල... තරහා වෙන්න එපා කොල්ලෝ එක තමයි ඇත්ත.... But wish u all da best !!!
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    SLIIT යන්නේ A/L කෙල උනාම නේ බන්... ඉතින් යුනි ගිය උන්ට හම්බෙලා ඉතුරු උනොත් තමයි උබලට හම්බෙන්නේ.... එක අසදරන නැ මචන්... මොකද යුනි යන්න අපි පට්ට ගේමක් දුන්න...ගිහින් පට්ට ගේමක් දුන්න ගෙවල් වලට කරදරයක් නැතුව ගොඩ ගාගන්න .... හිතපන් කොච්චර අමාරු දෙයක්ද කියල... තරහා වෙන්න එපා කොල්ලෝ එක තමයි ඇත්ත.... But wish u all da best !!!

    al pass wela campus yanna kapakirimak thiyenne oni thama machan. habai AL ekla una ewunta SLIIT yanna ba. kamak na uba danne nane e gana. AL pass naththan sliit degree eka karanna ba. anith eka thama AL hondata pass una ewun sliit eke innawa. AL hondata pass una kiyala sliit eke exam tika pass wenna ba. igena ganna eka kohe giyath igena gannawa. AL wala thiyenne wenama subjects tikak. ewa IT ekka compare karanna ba ne. AL puluwan una kiyala okkoma puluwan wenne na.
     
    • Like
    Reactions: rajitha2009

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මචන්, මුලින්ම කියන්න ඕන උපාධියක් කියන එක රස්සාවකට තල්ලුවක් උනාට උපාධියක් තිබ්බ පලියට රස්සාවක් දෙන්න කවුරුවත් බැඳිලත් නෑ දෙන්නෙත් නෑ. මොනා හරි කරලා අවුරුදු හතරකින් උපාධියක් කරලා ආවත් තමන්ට රස්සාවක් කරන්න පුලුවන් කියලා ඉන්ටවිව් එකේ පෙන්නුවේ නැත්තන් වැඩක් නෑ.

    4 year degree and GPA එක 2.8 ගානකුත් තියාගෙන repeats නැතුව ආවානම් ඉතින් යමක් කමක් කරගන්න පුලුවන් කෙනෙක් නේ ඔයා. මුලින්ම කරන්න ඕන දේ තමයි ඔයා ගැන ලෝකයට කියන නැත්තන් අපේ බාසාවෙන් CV එක හරියට තියෙනවාද කියලා බලන්න. මොකද ඒකේ මොනාහරි වැරැද්දක් තිබ්බා නම් කෙලින්ම කැපුනා තමයි. ඊලඟ දේ තමයි කඩ්ඩ හදාගන්න එක. ඔය මොක තිබ්බත් වැඩක් නෑ කඩ්ඩ නැත්තන්.

    SLIIT එක ගැන නම් කියන්න දේවල් ගොඩාක් තියෙනවා. මුලින්ම කියන්න ඕන 4 year degree එක නම් හොඳට standard එකකින් හදලා තියෙනවා. practical exposure (new development technologies ) එක හොඳටම තියෙනවා. දැන් අලුත් modules එහෙමත් එකතු වෙලා නේ. අවුරුදු හතරක් ඒකේ ඉන්න නම් ඒ ළමයා යමක් කමක් කරන්න පුලුවන් කෙනෙක් වෙන්න ඕන. නැත්තන් ඔතන අවුරුදු 4 ක් රැඳෙන්න බෑ.

    SLIIT එක students ලාව government uni එකේ ළමයි එක්ක compare කරාම job market එකේදී යම් කිසි කුඩම්මාගේ සැළැකිල්ලක් එනවා තමයි. ඉස්සර sliit එකේ modules එච්චර හොඳ නැති කාලේදි පවා අනිත් campus වලට සමාන සැලැකිල්ලක් තිබුනා. මෙතන ගැටලුව තියෙන්නේ උසස් පෙළ ගණිත අංශයෙන් පාස් වෙලා ලංකාවේ විශ්ව විද්‍යාලයකින් එක අයට උසස් පෙළ එස් පාස් තුනෙන් යන උපාධියට වඩා උසස් කියන පිලිගැනීම. මැත්ස් කරලා කැමපස් යන එක සෙල්ලමක් නෙවෙයි. ඒ වුනත් ලංකාවේ කැම්පස් වලට යන්නේ නැතුව sliit එන අය ඕන තරම් ඉන්නවා. ජොබ් එකේදි ආණ්ඩුවේ කැම්පස් වල අයට වඩා හොඳට වැඩකරන sliit අයත් ඉන්නවා.

    දැන් ලංකාවේ IT ඉල්ලුමට වඩා සැපයුම වැඩිවෙලා තියෙන්නේ. එතකොට ඉතින් අතිරික්තයක් ඇතිවෙනවා තමයි. ජොබ් ඕන තරම් තිබුනාට අලුතින් field එකට enter වෙන්න තමයි අමාරු. ඇතුලට ගිහිල්ලා අවුරුදු කීපයක් කට්ට කෑවා නම් ඉතින් ආයේ එයාව වට්ටන්න බෑ.

    කලින් internship එකක් වගේ දෙයක් 4th year එකේදි කරලා තිබ්බා නම් (even unpaid one or at lease freelance projects ) ඔයාට ජොබ් එකක් කිසිම ගේමක් නැතුව ගන්න පුලුවන් කම තිබ්බා. IT වල qualifications වලටත් වඩා තැන දෙන්නේ experience වලට කියලා දන්නවා නේද ?. තමන්ගේ ඒ skills නැති එකට sliit එක පලි කියලා මම නම් හිතන්නේ නෑ. SLIIT doesn't force you for internship. You have to find those in final years. Those you did that is doing great now

    ලිඳට වැටිච්ච එකා ලිං කටින්ම ගොඩ එන්න ඕන වගේ කොහොම හරි දාලා ජොබ් එකක් හොයාගන්න බලන්න. මම application 70 ක් විතර දාලා ඉන්ටවිව් 30 කට විතර ගිහිල්ලා තමයි ජොබ් එකක් හොයාගත්තේ.

    දැන් හැමෝම IT කරනවා. අලුතින් කරන්න යන අයට මම කියන්නේ, ඇත්තටම IT වලට ආස නම් ඒක වෙනුවෙන් තමන්ගේ ජිවිතය කැපකරන්න පුලුවන් නම් විතරක් කරන්න. මොකද කරන්නන් වාලේ කොහොම හරි උපාධියක් ගන්න හිතන්න එපා. අවසානේ දුක් විඳින්න වෙයි.
     
    Last edited:

    යාළුවා බොහොම තැන්ක්ස් පැහැදිලි කිරීමට
    සමහර අය තේරුම් ගන්නේ නැහැ බන් ඇත්ත මොකද්ද කියල
    මම තවත් උස්තහ කරලා බලන්න ඕනේ
    උබේ comment එකට ගොඩක් thanks
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා

    machn uba hdta explain karala magen rep++

    ewagema machn me thread eka dala thiyenne patta pal boru phsyco dial ekak.muge parana thread balapn machn.moo sliit eke karana degree ekak na :yes:

    මට පොඩි උදව්වක් දෙනවද මට A /L වලට bio වලින් කලේ පලවෙනි පාර පාස් C2 S1
    මේපාරත් කලා එත් මට sure කැම්පස් යන්න තරම් ලකුණු මදි
    මට දැන් degree එකක් කරන්න ඕනේ
    IT එතකොට CIMA law පැත්තේ එකක් නම් නොවී මම ඒ පැත්තට කැමති නැතෝ
    මට කරන්න හොද field එකක් කියනවද
    අනාගතයට හොද එතකොට පිළිගැනීමක් තියන ආයතන ගැන ඔයාල මොනවද දන්නේ
    moo me thread eka dala thiynne 2012 wala.dn moota sliit eke degree ekak thiynwalu :rofl::rofl:

    http://www.elakiri.com/forum/search.php?searchid=11214090

    menna meken balapn machn muge parana thread.moo maha pissekda koheda :rofl::rofl:
     
    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    king_pandukabaya hariyatama kiyala thiyenawa. meke adala wadak na bro. digatama try karanna.
    1st thing - CV
    eka OK da kiyala check kara ganna, SLIIT eke lecturer kenekta dunnath ok.

    me dawas wala gedara nikan innawa nam kale nasthi karanna epa, parana poth aran kiyawanna. padam nawatha mathak kara ganna.

    oya idiriyata yanna field 1k hithan innawa nam eka thawa master karanna (e kiwwe .NET, Java, DB wage) ehema path 1k hada ganna eka hodai labena deyak ok kiyanawata wada.

    ahu wena hama vacancy 1ta ma apply karanna. salary gana company name 1 gana wadiya hithanna epa. First thing experience.

    SLIIT ayata job denne na kiyala 1k na. ehema nam oya NIBM, IDM yana ayata apath nathi wenna one.

    digatama try karanna. job 1k set wei. GOOD LUCK! :cool:
     
    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    machn uba hdta explain karala magen rep++

    ewagema machn me thread eka dala thiyenne patta pal boru phsyco dial ekak.muge parana thread balapn machn.moo sliit eke karana degree ekak na :yes:

    moo me thread eka dala thiynne 2012 wala.dn moota sliit eke degree ekak thiynwalu :rofl::rofl:

    http://www.elakiri.com/forum/search.php?searchid=11214090

    menna meken balapn machn muge parana thread.moo maha pissekda koheda :rofl::rofl:

    sh!t aparade comment eka. :(
     
    ARDS

    Active member
  • Oct 14, 2010
    599
    32
    28
    cyber space
    SLIIT යන්නේ A/L කෙල උනාම නේ බන්... ඉතින් යුනි ගිය උන්ට හම්බෙලා ඉතුරු උනොත් තමයි උබලට හම්බෙන්නේ.... එක අසදරන නැ මචන්... මොකද යුනි යන්න අපි පට්ට ගේමක් දුන්න...ගිහින් පට්ට ගේමක් දුන්න ගෙවල් වලට කරදරයක් නැතුව ගොඩ ගාගන්න .... හිතපන් කොච්චර අමාරු දෙයක්ද කියල... තරහා වෙන්න එපා කොල්ලෝ එක තමයි ඇත්ත.... But wish u all da best !!!

    lol... danna ekak kiyapan.. gov uni giya kiyala thiyenne 6 month training.. bt hariyata SLIIT degree karapu ekek at least 2 years exp thiyana degree eka ganna kota... uba kiyanne 6 months exp thiyana un okkoma aragena 2 yers exp thiyana un ithuru unoth gannava kiyalada? :lol::lol::lol::lol:

    uba campus giye ube avasanavata bun :D
     
    • Like
    Reactions: wijebahu

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    sliit කියන්නේ ලාබ ලබන ආයතනයක් නෙමෙයි බන්...
    අයියෝ මචන් නිකන් නොදන්න කතා කියන්න එපා බන්....
    1st year එකේ මගේ batch එකේ 150 හිටියා (1st semester)
    2nd semester ආවේ 110k වගේ
    2nd ඉවර වෙනකොට විතර 80k වගේ
    අද මාත් එක්ක ඉගෙන ගන්නේ 30ක් විතර,mama curtin karana eka wenama kathawak
    oya okkoma eka paara out wenne na ne ban,untath repeat thiyanawa,eewa goda giyoth witarai goda yanna puluwan

    sliit එකේ එවුන් සල්ලි ගෙව්වත් උන්ට බන් බබ්බුන්ට වගේ උගන්නලා කටට දාන්න එවුන් නෑ බන්... උන් ගොඩ යන්නේ තමන්ගෙන උත්සාහයෙන්... තමන්ගේ උත්සාහයෙන් ගොඩ නොගිහින් ඉන්න එකාට නම් කොහේ හිටියත් අමාරුයි

    මචන් උඹ එහෙනම් ‍"නිකන් නොදන්න කතා කියන්න " එපා කියන එක උඹලගෙ 2011 සහ 2012 පාස් අවුට් උන බැච් එකේ උන්ට කියපන් :P මොකද මම නොදන්න කතාව මට කිවුවෙ උන්ම තමා...

    උඹ තාම ඩිග්‍රි එක කරන පොඩි එකෙක්නෙ පොඩ්ඩක් එලියට ඇවිත් බලපන්කො සැප තේරෙයි..

    මට මචන් උඹලව 2න්ඩ් ක්ලාස් දාන්න ඕනෙ නෑ ඒත් ඇත්ත කතාව ඕක තමා අපි වැඩ කරල තියන තැන් වැඩ කරන තැන්වල උඹලට ඩිමාන්ඩ් එක නැත්තෙ කොලිටි එකක් කන්ට්‍රෝල් නොකර එලියට දාන එක හින්දා. දැන් උඔ ඔය අඩු උන ගාන අවුරුද්දත් එක්ක දාලා තියෙනවා නේද ? උඹ දන්නවද ඔතනින් කී දෙනෙක් අයි ටී ෆීල්ඩ් එකෙන් අයින් වෙලා වෙන ජොබිද් වලට ගියාද ? කී දෙනෙක් වෙන ඉන්ස්ටිටියුට් වලට ජොයින් වෙලා පාස් අවුට් උනාද කියල ???

    මම මේ පොස්ට් එක දාපු එකාට උදවුවක් වෙන්න තමා යථාර්තය කිවුවෙ මොකද අපි දැකල තියෙනවා වර්ටුසා එකේ ඉන්නව පට්ට වැඩකාරයො ස්ලිට් ගියපු ෆස්ට් ක්ලාස් ගහපු උන් ඒත් ඉන්නෙ ඇසොසියේට් QA උඹ දැන් මෙතන මට පො ටෝල්ක් දීලා තියෙනවනෙ පොඩ්ඩක් අරහෙම උඹලගෙ වැඩ්ඩොන්ට එහෙම උනේ කියලත් පැහැදිලි කරපන් ?? :rolleyes::rolleyes:

    "they pass out each and every one who enrolled"?? my ass. danna deyak gana katha karapan ban gon talk denne nathuwa.

    කියපන් බලන්න ස්ලිට් එකේ එක අවුරුද්දකට බ්‍රාන්ච් 3න්ම ඉන්ටේක් 3නකදි කිදෙනෙක් එන්රෝල් වෙනවද අවුරුද්දකදි කි දෙනෙක් ග්‍රැඩ්වේට් වෙනවද කියල ??? :cool:

    මට තේරෙනවා බන් උඹ හදන්නෙ උඹ ඉගෙන ගන්න තැන බදිරි නොවෙන්න දෙන්න ඒත් උඹට මොලේ කළදක් හරි තියෙනව නම් පොඩ්ඩක් කම්පෙයාර් කරල බලපන් උඹලගෙ අවුරුද්දකට ග්‍රැඩුවේට් වෙලා එලියට දාන ප්‍රමාණයයි IIT APIIT වගේ ඒවයින් UCSC MORA BIT වගේ එක්ස්ටර්නල් ඩිග්‍රි වලින් පාස් අවුට් වෙල ප්‍රමාණයයි අතර.. :frown:

    උඹලගෙ 2011 2012 බැච් වලින් පාස් අවුට් උන උන්ම තමා අපි එක්ක කියන්නෙ එන හැම එකාටම ඩිග්‍රි දීලා නම කන කතාව.

    ඕනෙ නම් මොලේ කළදක් නැති වල් හරක් දෙතුන් දෙනෙක් ඇති SLIIT එකට මොනව කරලවත් පාස් අවුට් කර ගන්න බැරි. :rolleyes:
     
    Last edited:

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    No one needs trainers everyone needs pros
    But no one thinks these thing threw
    Pros are made by amatures
    Every damn company requires at least 2 years of working experience and no one is to give a chance to a amature
     
    lahiru7

    Well-known member
  • Mar 11, 2007
    2,774
    221
    63
    In where That I should be

    මචන් උඹ එහෙනම් ‍"නිකන් නොදන්න කතා කියන්න " එපා කියන එක උඹලගෙ 2011 සහ 2012 පාස් අවුට් උන බැච් එකේ උන්ට කියපන් :P මොකද මම නොදන්න කතාව මට කිවුවෙ උන්ම තමා...

    උඹ තාම ඩිග්‍රි එක කරන පොඩි එකෙක්නෙ පොඩ්ඩක් එලියට ඇවිත් බලපන්කො සැප තේරෙයි..

    මට මචන් උඹලව 2න්ඩ් ක්ලාස් දාන්න ඕනෙ නෑ ඒත් ඇත්ත කතාව ඕක තමා අපි වැඩ කරල තියන තැන් වැඩ කරන තැන්වල උඹලට ඩිමාන්ඩ් එක නැත්තෙ කොලිටි එකක් කන්ට්‍රෝල් නොකර එලියට දාන එක හින්දා. දැන් උඔ ඔය අඩු උන ගාන අවුරුද්දත් එක්ක දාලා තියෙනවා නේද ? උඹ දන්නවද ඔතනින් කී දෙනෙක් අයි ටී ෆීල්ඩ් එකෙන් අයින් වෙලා වෙන ජොබිද් වලට ගියාද ? කී දෙනෙක් වෙන ඉන්ස්ටිටියුට් වලට ජොයින් වෙලා පාස් අවුට් උනාද කියල ???

    මම මේ පොස්ට් එක දාපු එකාට උදවුවක් වෙන්න තමා යථාර්තය කිවුවෙ මොකද අපි දැකල තියෙනවා වර්ටුසා එකේ ඉන්නව පට්ට වැඩකාරයො ස්ලිට් ගියපු ෆස්ට් ක්ලාස් ගහපු උන් ඒත් ඉන්නෙ ඇසොසියේට් QA උඹ දැන් මෙතන මට පො ටෝල්ක් දීලා තියෙනවනෙ පොඩ්ඩක් අරහෙම උඹලගෙ වැඩ්ඩොන්ට එහෙම උනේ කියලත් පැහැදිලි කරපන් ?? :rolleyes::rolleyes:

    කියපන් බලන්න ස්ලිට් එකේ එක අවුරුද්දකට බ්‍රාන්ච් 3න්ම ඉන්ටේක් 3නකදි කිදෙනෙක් එන්රෝල් වෙනවද අවුරුද්දකදි කි දෙනෙක් ග්‍රැඩ්වේට් වෙනවද කියල ??? :cool:

    මට තේරෙනවා බන් උඹ හදන්නෙ උඹ ඉගෙන ගන්න තැන බදිරි නොවෙන්න දෙන්න ඒත් උඹට මොලේ කළදක් හරි තියෙනව නම් පොඩ්ඩක් කම්පෙයාර් කරල බලපන් උඹලගෙ අවුරුද්දකට ග්‍රැඩුවේට් වෙලා එලියට දාන ප්‍රමාණයයි IIT APIIT වගේ ඒවයින් UCSC MORA BIT වගේ එක්ස්ටර්නල් ඩිග්‍රි වලින් පාස් අවුට් වෙල ප්‍රමාණයයි අතර.. :frown:

    උඹලගෙ 2011 2012 බැච් වලින් පාස් අවුට් උන උන්ම තමා අපි එක්ක කියන්නෙ එන හැම එකාටම ඩිග්‍රි දීලා නම කන කතාව.

    ඕනෙ නම් මොලේ කළදක් නැති වල් හරක් දෙතුන් දෙනෙක් ඇති SLIIT එකට මොනව කරලවත් පාස් අවුට් කර ගන්න බැරි. :rolleyes:

    Machan ehenam SE or IT degree ekak karanawanm umba suggest karanne kohe hodai kiyalada? :yes::dull: