Adsense ලොකු අවුලක් Hellp

බකුනා

Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    29
    අවතැන් වෙලා ඉන්න
    අද මට මැසෙජ් එකක් ආවා

    Action required: Please make changes to your site within 72 hours.
    Current account status: Active

    Violation explanation

    FORMAT MIMICKING: Publishers may not implement Google ads in a manner that disguises the ads in any way. For instance, publishers may not format neighboring content to look similar to the ads, or make ads look like games or forum posts. More information about this policy can be found in our help center ( http://support.google.com/adsense/bin/answer.py?hl=en&answer=1346295#Formatting_content_to_mimic_ads ).

    මම සයිට් එකේ පොස්ට් මැද ලොකු ලින්ක් යුනිට් එකක් දාලා තියනවා. සයිට් එකේ බැක්ග්‍රවුන්ඩ් සුදුයි. ඇඩ් එකෙත් සුදුයි

    ඇඩ් යුනිට් එකේ ලින්ක් කලර්ස් සයිට් එකේ අනිත් ලින්ක් වලට සමානයි. ඉතින් මේකට ලින්ක් යුනිට් එකේ ලින්ක් වල කලර්ස් චේන්ජ් කලාම ඇතිද:confused:

    ලින්ක් යුනිට් එකක් වෙනුවට image ඇඩ් යුනිට් එකක් දෑවොත් හරිද?
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    බකුනා;15079583 said:

    ඇඩ් ඒක ඇඩ් එකක් විදියට පෙන්න හදපන් මචෝ නැත්නම් කෙල වෙයි... :yes:
     
    බකුනා

    Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    29
    අවතැන් වෙලා ඉන්න
    ඇඩ් ඒක ඇඩ් එකක් විදියට පෙන්න හදපන් මචෝ නැත්නම් කෙල වෙයි... :yes:

    ඔය අවුල එන්නෙ ලින්ක් යුනිට් වලට නේද?
    ඊමේජ් ඇඩ් වලට කේස් නැහැනෙ?

    පොස්ට් එක මැද ඇඩ් දාන එක වරදක්ද?
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    බකුනා;15079612 said:
    ඔය අවුල එන්නෙ ලින්ක් යුනිට් වලට නේද?
    ඊමේජ් ඇඩ් වලට කේස් නැහැනෙ?

    පොස්ට් එක මැද ඇඩ් දාන එක වරදක්ද?

    ඒක නම් හරියට දන්නේ නැ... ඇඩ්ස් හොයාගන්න බැරි විදියට දානකොට තමා අවුල... පොස්ට් මැද දැම්මට අවුලක් නැ .. මමත් දාල තියෙනවා :rolleyes: .. හැබැයි ඇඩ්ස් කියල පේන්න :rolleyes: :yes: