අසම්මත ප්‍රේමයෙන් විනාශ වු ජීවිත..
නිමල් කියන්නේ 28 විතර වුන කොල්ලෙක්.ටිකක් සෙල්ලක්කාර චරිතයක් වුන මෙයා කසාද බැන්දේ ප්‍රේම සම්භන්දයකින්ම තමයි.ඉතින් බැදලා මාස 3-4කින් මෙයා වැඩකරපු තැනින් උසස් වීමක් ලැබුනා.ඒත් එක්කම මෙයා අවන්කවම හා කැපවීමකින් වැඩ කරන කෙනෙක් නිසාත් ආයතනය විසින් වැඩි දුරටත් පුහුනුව ලබා දීමට විදේශ රටකට යවන්න තිරණය කලා.ඒත් සදුනි (නිමල් බැදපු කෙනා) නිමල් රට යනවටනම් කැමත්තක් දැක්වුයේ නැහැ.මොකද බැදලත් වැඩි දවසක් නැති නිසා.ඒත් ඉතින් අන්තිමේ සදුනිවත් කැමති කරගනිපු නිමල් සදුනිව අම්මලාගේ ගෙදර නවත්තලා විදේශගත උනේ පුහුනුව ඉවර උන ගමන්ම ආයෙමත් සදුනිගේ උනුසුමට එන්න සිතාගෙන.නිමල් රට යන දවසේ සදුනිගේ ඇස් වලින් කදුලු ගැලුවා.නිමලුත් ඇඩුවෙ නැතුවම නෙමෙයි.කොහොමහරි අන්තිමේ නිමල් විදේශ ගත වුනා
නිමල්ගේ පුහුනුවත් පටන්ගත්තා.නිමල් සේරම වැඩටික තිතටම කලා.නිමල් හැමදාම වගේ සදුනිට කතා කලා.ඒම ටික ටික කාලය ගෙවුනා.නිමල්ට නවතින්න ලැබුනේ මහල් නිවාසයක.එකේ විවිද විදියේ පුද්ගලයන් ජීවත් වුනා.ඒ පුදගලයන් අතර හිටියා ඉතාමත් රූමත් හා පිරිමින් වසගයට ගන්න පුලුවන් සිරුරක් හිමි වු කාන්තාවක්.ඇය ජූලියා.ඇය වැඩකලේ සමාජසාලවක.රැට වැඩ කරලා උදේට ගෙදර එන චරිතයක් තමයි එය.ඉතින් හැමදාම නිමල් යන වෙලාවට මෙයා ගෙදර එනවා.මෙයා ගෙදරින් යන වෙලාවට නිමල් ගෙදර එනවා.ඉතින් නිමල් විදේශිකයෙක් ඒ රටට.අනික නිමල්ගේ හැඩරුව ආදිය වෙනස්.ඒවත් එක්කම නිමල් පිලිබදව ආශාවක් ජුලියාට ඇති වුනා.සමහර විට එකම කෑම හැමදාම කාලා එපා වෙලා වෙන්නත් ඇති
ජුලියා යන එන වෙලාවෙදි ටික ටික නිමල් එක්ක කතා කරා.නිමලුත් ඉතින් ජුලියා එක්ක කතා කලේ පැනි හල හල.මොකද ඉතින් නිමල්ටත් කතා කරන්න කවුරුත් නැහෙනේ.ඔහොම කාලය ගෙවිලා ගියා.දෙන්නා හොද යාලුවො උනා.වැඩට යන වෙලාවේ කතා කරපු වෙලාව වැඩි උනා.සමහර දවස් වලට් නිමල්ට වැඩට යන්නත් උනේ පරක්කු වෙලා.ජුලියාට ඉවාසුවා ඇති උනා.මොකද එයාලා දෙන්නගෙ රැකියා අනුව එයාලට මුනගැහෙන්න තිබුනෙ ඉතාමත් අඩු කාලයක් තමයි.
ඉතින් මෙහෙම කාලය ගතවෙද්දී නිමල්ගෙයි ජුලියාගෙයි යාලුකම එන්න එන්නම වැඩි උනා.දවසක් නිමල්ට නිවාඩු ලැබුනා දින තුනක්.ඉතින් මෙහෙම නිවාඩු පාඩුවේ ඉන්න ලැබුන නිසා නිමල් ගියා ජුලියාගේ Flat එක පැත්තට.ජුලියත් ඉතින් දවල්ට ගෙදර නිසා දෙන්නත් එක්ක කතාබහ කර කර හිටියා.කාලය ගෙවුනා දන්නෙම නැතිව.අන්තිමේ මිතුරෙක් වූ නිමල් සමග ලින්ගිකව එක්වෙන්න ජුලියාට හැකි වුනා.මේ දෙන්නගේ කතාබහ අතරතුරු නිමල්ව තමා සමග ලින්ගිකව එක් වීම සදහා පොලභවා ගන්න ජුලියාට වැඩි වෙහෙසක් ගන්න ඔනි උනේ නැ.ආසවන්ට වහල් වුනු නිමලුත් කිසිම දෙයක් හිතන් නැතිව ඒ මොහොතේ ලැබුන සතුට විදගන්න පුලුවන් උපරිමෙන් විදගත්තා.අන්තිමේ නිමල් ජුලියාගේ පෙම්වතා බවට පත් වුනා..
මේ දෙන්නා පුලුවන් හැම වෙලේම වගේ ලින්ගිකව එක් වුනා.සමහර වෙලාවට නිමල් නිවාඩු දාගෙන ජුලියත් එක්ක සිටියා.මෙහෙම කාලයක් ගත වුනා නිමල්ගෙත් පුහුනුව ඉවර වෙන්න කිට්ටු වුනා.නිමලුත් ජුලියත් පෙම්වතුන් උනේ ලින්ගිකව එක් වෙන්න විතරයි.ඔවුන් දෙදෙනා තුලම තිබුනේ රාගයක් විතරයි.ඉතින් කාලයත් සමග නිමල්ට ආපහු ලන්කාවට එන්න දින නියම උනා.ලන්කාවට එන්න පෙරත් ඇය සමග කිහිපවරක්ම ලින්ගිකව එක් වෙන්න නිමල් අමතක කලේ නැ.අන්තිමේ නිමල් මේ ප්‍රේමයට සමගන්නම් කියා ලන්කාවට ආවා.එදා සදුනියි නිමල්ගේ අම්මයි තාත්තයි ඇවිත් හිටියා නිමල්ව පිලිගන්න. සදුනිට පුදුම සතුටක් තිබුනේ.තමන්ගේ ආදරේ ඒ වගේම ස්වාමියා දැකපු නිසා. කට්ටියම පිටරට විස්තර කතාකර කර ගෙදර ගියා.ඉතින් මෙහෙම කාලය ගත උනා.නිමල් සදුනිත් සමගත් කිසිදු වෙනසකින් තොරව ජිවත් උනා.මාස කිහිපයක් ගත උනා.හදිස්සියෙම නිමල් රෝගි උනා.ගනිපු බෙහෙත් එකකින්වත් හරිගියේ නැති තැන නිමල්ව පෞද්ගලික රෝහලක නතර කරා.රොහලෙන් අන්තිමේ නිමල්ගේ BLOOD TEST කිරිමෙදි නිමල්ට HIV AIDS වයිරසය ශරීරගතවී ඇති බව සනාථ උනා.
වහාම සදුනිගේ රුධිරය පරික්ශා කිරීමට උපදෙස් දුන් වෛද්‍යවරයා ඇයටද එම වයිරසය වැලදි ඇති බව දැනුම් දුන්නා.ඒ වනවිට ඇය මාස 2ක ගැබනියක්ව සිටියා.
ඊට පසු සිදු වු දේ මා කීමට කැමති නැත.සිදු වුයේ කුමක්ද කියා පමණක් පවසන්නම්..
නිමල් හා ජුලියා ලින්ගිකව එක් වීමේදී ජුලියා උපත් පාලන කොපු (condom) පැලදීමට නිමල්ට ඉඩදී නැත.ඒ එසේ පැලදීමෙන් ලින්ගිකව එක් වීමේදි ලැබෙනා වූ තෘප්ත්රිය නොලැබෙනා බව පවසමින්ය.නිමල්ටත් අවශ්‍ය වුයේ සතුටු වීමට පමනක් නිසා තමාගේ ආරක්ශාව ගැනවත් ඔහු සිතුවේ නොමැත.අඩු තරමේ ජුලියා කරන රැකියාව ගැන සිතීමටද ඔහු මොහොතක් වෙන් කර නැත. ජුලියා කරනුයේ CLUB එකට එන ගනුදෙනු කරුවන්ගේ අවශ්‍යතා ඉටු කිරීමය.ඒ යටතේ ඇයට මුදල් ලබාදී ඇය සමග ලින්ගිකව එක් වීමේ හැකියාවද පැවත ඇත
ඇය එසේ තමා සමග ලින්ගිකව එක් වන්නා අයගෙන් තමාගේ සිත් ගත් අය සමග CONDOM එකක් පැලදීමෙන් තොරව ලින්ගිකව එකතු වන බවත් එසේ එක් වු පුද්ගලයෙකුට HIV වෛරසය වැලදී තිබී ඇති අතර ඉන් ඇයටද,ඇයගෙන් නිමල්ටද,නිමල්ගෙන් සදුනිටද HIV වෛරසය වැලදී ඇත..
තමන්ගේ ආසවක් ඉස්ඨකරගන්න ගිහින් තමන් ගේ ආරක්ශාව සලසා ගන්න බැරි උන නිල්ටයි ජුලියාටයි ඒ වරදට දඩුවන් ලබුනා.ඒත් තම්න් පන වගේ ආදරේ කරලා එයා ලන්කාවට එනතුරු පතිවත රැකගෙන ඉදපු සදුනිට ද තම සැමියාගේ වරදට වන්දි ගෙවන්න උනා
ජිවීතේ කියන්නෙ ගොඩක් වටින දෙයක්.ඒ වටින දේ නිකරුනේ නාස්ති කරගන්න එප කියල මම ඉල්ලා සිටිනව.තමන්ගෙ වරදවල් නිසා අනිත් අයටත් විදවන්න වෙන එක කොච්චර අවාසනාවක්ද?නිමල් කරපු දෙ වැරදියි.එකට දඩුවමත් එයාට ලැබුනා..තව අහින්සක ජිවිතයකටත් ලැබුනා.
ඔයාලගේ ආරක්ශාව ගැන ඔයාලම සැලකිලිමත් වෙන්න.ගොඩක් දෙනා මෙවා කතා කරන්නත් ලැජ්ජයි.අනවශ්‍ය ගැබ් ගැනීම්,ලින්ගිකව බෝවන් රෝග ආදිය නවත්තන්න තමයි උපත්පාලන කොපු (CONDOM) තියෙන්නේ.ගොඩක් දෙනා මෙවා ඉල්ලන ගොඩක් බයයි ලැජ්ජයි.තමන්ට ලින්ගික රෝගයක් හරි අනවශ්‍ය ගැබ් ගැනීමක් වනවට කැම්තිනම් විතරක් ඒම ජීවිතේ විදින්න ගිහින් විදවාගන්න කැමත්තක් තියෙනම් මෙ ගැන ටිකක්වත් හිතන්න එපා.
කපුටා කවදාවත් අනුමත කරන් නෑ තමන්ගේ බිරිද ඉදිද්දී වෙන අය එක්ක ඇසුරුකම් පැවත් වීම.මම මෙ දේ කියන්නේ මේ සමාජේ ජීවත් වෙන හැම දෙනාටම.ඔයාලා තමන්ගේ බිරිද හැර වෙන කෙනෙක් එක්ක අනියම් සම්බන්ද කමක් තියෙනම් ඔබේ ආරක්ශාව ගැන් ඔබම සැලකිලිමත් වන ලෙස ඉල්ලා සිටිනවා.ඒ වගේම කෙනෙක් අනවශ්‍ය ගැබ් ගැනීමක් සදහා සුදානමක් නැතිනම් උපත්පාලන කොපුවක් පැලදීම හෝ උපත් පාලන පෙති ලබා ගැනීම තුලින් එසේ සිදු වීමට ඇති අවස්තා අවම කර ගන්නා ලෙස ඔබගෙන් ඉල්ලා සිටිනා අතර ලින්ගිකව බොවන්නා වූ රෝග වලක්වා ගැනීම ඔබගේ වගකීමක් බවද එය ඔබ ඔබට පමනක් නොව මූලු සමාජයටම කරනු ලබන යහපතක් බවද ඔබ දැන ගත යුතුය.
අවසාන වසයෙන් ඔබට දීමට උපදෙසක් ඇත..
උපත්පාලන කොපු හෝ උපත්පාලන පෙති මිලදීගන්න බිය වෙන්න,ලැජ්ජ වෙන්න එපා.මොකද ඔයාල එකෙන් කරන්නේ තමන්ගේ ආරක්ශාව සලසගන්න ගමන් සමාජයේ ආරක්ශාවත් රැකගන්න එකයි.අනික ඒම දෙයක් ගන්න කෙනෙක් දැක්කම හිනා වෙන්නවත් විහිලු කරන්නවත් නිකක් ගන්න හොද නැති දෙයක් ගත්තා වගේ බලන්නත් එපා.එයාගේ ආරක්ශාවටයි එයා එක ගන්නේ.එවා භාවිතා කලේ නැත්නම් ජිවිත කියක් විනාෂ වෙවිද කියලා ඔයාලම හිතල බලන්න..
තවදෙයක් දැන් Kaputa 18+ 1ට බනින්න එපා කුනුහරුප දානවා කියලා.ඔයාලට් වැඩක් වෙයි කියලා හිතපු නිසයි දැම්මේ.බනින අයට බනින්නත් හොදයි කියන අයට හොදයි කියනත් ඔනි තරම් නිදහසක් තියෙනවා..
(මෙහි ඇති නම්ගම් සියල්ල මනක්කල්පිත බවත් ඉහතා පින්තුරයේ සිටිනුයේ HIV AIDS අසාදිත විදේශීය පුද්ගලයකු බවත් කරුනාවෙන් සලකන්න)
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ තවත් මේ වගේ දෙවල් බලන්න කියවන්න ඕනිනම් එන්න ඈවිත්ම බලන්න -
http://www.facebook.com/kaputa18plus

Last edited:

Rest in peace 