|~ Lovers Avenue III ~| [Reunion of LA Family]

Status
Not open for further replies.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ජපන් ඇතුළෙ වෙන තැන් පෙන්වනව තමයි ඔයාට තියෙන්නෙ ඩයිනමික් IP එකක්නම් හෝ ඔයා වෙන තැන්වලින් ලොග් වෙනවනම්. එහෙම නැත්තම් ඒව මොබයිල් ලොගින් ලෙස සටහන් වෙනවනම් ඔයා එක එක තැන්වල ගිහින් ලොග්වෙද්දි ඒ තැන් වැටෙනව ඇති.

    :baffled::baffled::eek::eek:
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    අක්කලට කඩේ යන්න එපා. ඔය අක්කල මල්ලිලට පණ දෙන්න හිටියත් කොහෙ හරි යන අය්යකෙනෙක් සෙට්වුණ දාට මල්ලිලව මතක් වෙන්නෙවත් නෑ :rofl:

    ayyala mallila adunanne nathiwa kiwwoth kiyannema ohoma buuru kathawak mai :angry::angry::angry:
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    ජපන් ඇතුළෙ වෙන තැන් පෙන්වනව තමයි ඔයාට තියෙන්නෙ ඩයිනමික් IP එකක්නම් හෝ ඔයා වෙන තැන්වලින් ලොග් වෙනවනම්. එහෙම නැත්තම් ඒව මොබයිල් ලොගින් ලෙස සටහන් වෙනවනම් ඔයා එක එක තැන්වල ගිහින් ලොග්වෙද්දි ඒ තැන් වැටෙනව ඇති.

    mama ada eka eka than wala giye na..gedaramai hitiye eth wenas location 3k pennala tiyenawa mama inna thanata amatarawa :dull:
    mage eka hack karala hoyanna deyak na..kata unath :dull:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ayyala mallila adunanne nathiwa kiwwoth kiyannema ohoma buuru kathawak mai :angry::angry::angry:

    අවුලක් නෑ අක්කල නංගිල කියල වෙනසක් නෑ. දෙගොල්ලොම එහෙමයි :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    mama ada eka eka than wala giye na..gedaramai hitiye eth wenas location 3k pennala tiyenawa mama inna thanata amatarawa :dull:
    mage eka hack karala hoyanna deyak na..kata unath :dull:

    වෙන ඒව 3? ඒවල පෙන්නල තියෙන Web Browser හා Operating System වෙනස් ද? ඔයා ෆොන් ලොගින් දාලනෙ තියෙන්න ඇත්තෙ? ඉතින් කාටවත් ලොග් වෙන්න බෑ ඔයාට එන SMS එකේ කොඩ් එක ගහන්නෙ නැතුව.
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    අවුලක් නෑ අක්කල නංගිල කියල වෙනසක් නෑ. දෙගොල්ලොම එහෙමයි :rofl:

    e oyata wenna eti..mama hithuwe meya honda kenek kiyala balagena giyama meyath ara ********* wage :frown:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බකුනා;15079899 said:
    me malinga ayye. adsense wala onama widiye ads unit 3k 1 page 1ta danna pulwaunda?

    (i mean 300*250 3kma?)

    මං හිතන්නෙ පුළුවන්. හරියටම ෂුවර් නෑ. මං ඕව කරන්නෙ නැති නිසා :rolleyes:
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    නෙත් අගින් රූටලා කඳුලු වැල් වෑහෙමින්
    කොපුල් තල පිස දමා දොරෙ ගැලුවා සෙමින්
    නුඹ දුරයි මා කරා දෛවයේ සරදමින්
    අගුලු ලා හදවතට සඟවමී බැදිපෙමින්
    :(
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    e oyata wenna eti..mama hithuwe meya honda kenek kiyala balagena giyama meyath ara ********* wage :frown:

    ඔබතුමී කැමති විදියකට හිතාගන්න. ප්‍රශ්නයක් නෑ ඒ ගැන :D

    මං කිවුවෙ ඕනම කෙනෙක් ආදරයක් ආරම්භ කරද්දි වැඩිපුර ඒ කෙනා එක්ක ඉන්නව. එතකොට මුල් කාලයෙදි අනිත් අයත් එක්ක තියෙන සම්බන්ධතා මඟහැරෙනව. මොකද අර කෙනා සමඟ කතාබහ කරන්න, හඳුන ගන්න, අනාගතය ගොඩනගන්න වෙලාව යන නිසා.
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    ඔබතුමී කැමති විදියකට හිතාගන්න. ප්‍රශ්නයක් නෑ ඒ ගැන :D

    මං කිවුවෙ ඕනම කෙනෙක් ආදරයක් ආරම්භ කරද්දි වැඩිපුර ඒ කෙනා එක්ක ඉන්නව. එතකොට මුල් කාලයෙදි අනිත් අයත් එක්ක තියෙන සම්බන්ධතා මඟහැරෙනව. මොකද අර කෙනා සමඟ කතාබහ කරන්න, හඳුන ගන්න, අනාගතය ගොඩනගන්න වෙලාව යන නිසා.

    mama ithin married ne ..eth me enne :dull::baffled:
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    mama dan married ne ..eth me enne :dull::baffled:

    මැරීඩ් හා ආදරය කියන්නෙ දෙකක්නෙ. අනිත් එක ආදරය ආරම්භක අවධිය හා ඊට පසුව වෙනසක් තියෙනව.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මාව ත්‍රේඩ් එකෙන් එළවන්න දරණ උත්සහයන් ගඟට කැපූ ඉනිසේ පාවී යෑම හරිම කණගාටුදායකයි නෙද්? :dull:
     
    Status
    Not open for further replies.