මත් කුඩු කුඩු මිලි ග්රෑම් 800ක් සමඟ අත් අඩංගුවට ගත් සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවේදී මිය යාම සම්බන්ධයෙන් විරෝධය පාමින් පිරිසක් දෙමටගොඩ පොලීසිය අසල විරෝධය පළ කරමින් සිටිති.
මිය ගිය පුද්ගලයා දෙමටගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුනද පසුව ඔහු අසනීප තත්ත්වයක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කල පසු මුය ගොස් ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිවී ඇත්තේ සැකකරු හෘදයාබාධයකින් මියගිය බවකි.
![]()
මම හිතන්නේ මු මැරිලා තියෙන්නේ.. අර පොලිස් කෙල්ලගෙ ක්ලිප් එක දැකලා හාට් ඇටැක් එකක් එන්න ඇති...
what ?මම හිතන්නේ මු මැරිලා තියෙන්නේ.. අර පොලිස් කෙල්ලගෙ ක්ලිප් එක දැකලා හාට් ඇටැක් එකක් එන්න ඇති...
මම හිතන්නේ මු මැරිලා තියෙන්නේ.. අර පොලිස් කෙල්ලගෙ ක්ලිප් එක දැකලා හාට් ඇටැක් එකක් එන්න ඇති...

lankawene ithin 
මම හිතන්නේ මු මැරිලා තියෙන්නේ.. අර පොලිස් කෙල්ලගෙ ක්ලිප් එක දැකලා හාට් ඇටැක් එකක් එන්න ඇති...