Tense Situation in Dematagoda

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මත් කුඩු කුඩු මිලි ග්‍රෑම් 800ක් සමඟ අත් අඩංගුවට ගත් සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවේදී මිය යාම සම්බන්ධයෙන් විරෝධය පාමින් පිරිසක් දෙමටගොඩ පොලීසිය අසල විරෝධය පළ කරමින් සිටිති.

    මිය ගිය පුද්ගලයා දෙමටගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුනද පසුව ඔහු අසනීප තත්ත්වයක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කල පසු මුය ගොස් ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිවී ඇත්තේ සැකකරු හෘදයාබාධයකින් මියගිය බවකි.
    :confused:
     
    blueblood

    Member
    Apr 1, 2007
    2,045
    94
    0
    Malaysia
    මත් කුඩු කුඩු මිලි ග්‍රෑම් 800ක් සමඟ අත් අඩංගුවට ගත් සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවේදී මිය යාම සම්බන්ධයෙන් විරෝධය පාමින් පිරිසක් දෙමටගොඩ පොලීසිය අසල විරෝධය පළ කරමින් සිටිති.

    මිය ගිය පුද්ගලයා දෙමටගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුනද පසුව ඔහු අසනීප තත්ත්වයක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කල පසු මුය ගොස් ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිවී ඇත්තේ සැකකරු හෘදයාබාධයකින් මියගිය බවකි.
    :confused:

    Ehenam Policiya monawa karannada..
     
    don60

    Active member
  • Mar 30, 2008
    243
    33
    28
    Colombo
    මම හිතන්නේ මු මැරිලා තියෙන්නේ.. අර පොලිස් කෙල්ලගෙ ක්ලිප් එක දැකලා හාට් ඇටැක් එකක් එන්න ඇති...
     
    • Like
    Reactions: 910

    ::neXGen::

    Well-known member
  • Jun 24, 2010
    4,454
    420
    83
    මම හිතන්නේ මු මැරිලා තියෙන්නේ.. අර පොලිස් කෙල්ලගෙ ක්ලිප් එක දැකලා හාට් ඇටැක් එකක් එන්න ඇති...

    hehe
     
    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    gossip9pnew1.jpg