what is different wamp mysql and mysql community edition

chamarams

Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    what is different wamp mysql and mysql community edition

    MAMP හරි WAMP ඇතුලේ තියන MYSQL එකයි MYSQL සාමාන්යෙන් MYSQL site එකෙන් download කරන්න දෙන එකෙයි වෙනස මෝකද්ද මම එහෙම ඇහුවේ wamp වල මේ ඔක්ක්කොම ඇවිල්ලත් එකේ size එක අඩුයි එත් mysql විතරක් වෙනම ගන්නවානම් හෙන size එකක්
    මොකද්ද මේ වෙනමම ගන්න එකේ තියන වෙනස
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    http://dev.mysql.com/downloads/installer/#downloads

    MySQL Installer provides an easy to use, wizard-based installation experience for all your MySQL software needs. Included in the product are the latest versions of:

    MySQL Server
    All of our support connectors
    Workbench and sample models
    MySQL Notifier

    MySQL for Excel
    MySQL for Visual Studio
    Sample databases
    Documentation

    Note: MySQL Installer is 32 bit, but will install both 32 bit and 64 bit binaries.

    ඔය සේරම තියෙනවනෙ ඒකෙ. නමුත් WAMP වල ඇත්තෙ සර්වර් එක රන් කරන්න ඕනකරන ෆයිල්ස් ‍විතරක් වෙන්න ඇති. තව සමහරවිට compress method එකත් වෙනස් ඇති. ඔය දෙකම ඉන්ස්ටොල්කරල තියෙන කෙනෙක් පැහැදිලි කරයි.
     
    Last edited:
    • Like
    Reactions: chamarams

    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    http://dev.mysql.com/downloads/installer/#downloads

    ඔය සේරම තියෙනවනෙ ඒකෙ. නමුත් WAMP වල ඇත්තෙ සර්වර් එක රන් කරන්න ඕනකරන ෆයිල්ස් ‍විතරක් වෙන්න ඇති. තව සමහරවිට compress method එකත් වෙනස් ඇති. ඔය දෙකම ඉන්ස්ටොල්කරල තියෙන කෙනෙක් පැහැදිලි කරයි.

    ඔව් මම නෙට් එකේ බැලුවත් හරි පිළිතුරක් ලැබුනේ නැහැ
    එත් ek ඉන්නවනේ දන්නා අය
    බලමු බලමු
     
    nismok

    Well-known member
  • Jun 27, 2008
    9,377
    672
    113
    http://dev.mysql.com/downloads/installer/#downloads

    ඔය සේරම තියෙනවනෙ ඒකෙ. නමුත් WAMP වල ඇත්තෙ සර්වර් එක රන් කරන්න ඕනකරන ෆයිල්ස් ‍විතරක් වෙන්න ඇති. තව සමහරවිට compress method එකත් වෙනස් ඇති. ඔය දෙකම ඉන්ස්ටොල්කරල තියෙන කෙනෙක් පැහැදිලි කරයි.

    :yes:

    MySQL in WAMP only includes necessary DB engines and connectors. And it doesn't include Workbench, Samples or Documentation.
     
    • Like
    Reactions: chamarams

    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    http://dev.mysql.com/downloads/installer/#downloads

    ඔය සේරම තියෙනවනෙ ඒකෙ. නමුත් WAMP වල ඇත්තෙ සර්වර් එක රන් කරන්න ඕනකරන ෆයිල්ස් ‍විතරක් වෙන්න ඇති. තව සමහරවිට compress method එකත් වෙනස් ඇති. ඔය දෙකම ඉන්ස්ටොල්කරල තියෙන කෙනෙක් පැහැදිලි කරයි.

    thanks maliya
    rep5+
     
    itsnotme

    Member
    Sep 25, 2010
    622
    34
    0
    Development Releases gihilla MSI installer eka ganna. eeke 40i thiyenne. wadakatanathi eewa oona naane db server eka witharak daaganna.
    malinga kiwwa wage workbench + other tools okkoma ekata ena nisa thamai 200mb wenne.
    issara api ooka ganiddi mysql essential kiyala thibune. eeka 40mb. workbench wenama damme. aluth workbench ekanam supiri wage penawa. habai backup walata ehema leesi meeka gattanam >> mysql-gui-tools