අභීත දියණි (Dong Yi - Jewel in the Crown)

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    ඔන්න අද මම පොඩි ගවේෂණයක් කරන්න හදන්නේ. dong yi කතාව පටන් ගන්නකොට කියාවානේ මේක කොරියානු ඉතිහාසයේ සිදුවූ සත්‍ය කතාවක් කියලා. එනිසා කොරියානු ඉතිහාසයේ මේ අපේ දොන් යි ගැන ලියවිලා තියන තොරතුරු ටිකක් හොයන්නයි හදන්නේ.

    photo120260.jpg

    මේ ගැන හොයද්දි මට එක තැනක දැක්කා දොන්ග්යි මාලිගාවට එන්නේ ජලය ගෙන එන, ඉන්හියෝන් බිසවට සේවයකරන සේවිකාවක් ලෙස කියල. දොන් යි, ඉන්හියෝන් බිසවගේ මාලිගයේ දවසක් බිසවට නිරෝගී සුව පතා යාච්ඤා කරන හඬ සුක්ජෝන් රජතුමාට ඇහිලා එතුමා දොන් යි ගැන පැහැදුන කියල තමා තියෙන්නේ. එත් අපි බලපු කතාවේ තිබ්බේ මීට වෙනස් කතාවක්. අපි tv එකේ බලන කතාවේ ඇත්ත කතාවේ සිදු නොඋන ගොඩක් දේවල් රචකයා අලුතෙන් දල තියනවා කතාවේ පැවැත්ම සදහා. එක ඉතින් ඕනේම පුරාවෘත්තයක් කතාවකට නගනකොට වෙන දෙයක් කියල අපි දන්නවනේ. ලංකාවෙත් අභා චිත්‍රපටියේ වගේම සිධාර්ථ ගෞතම චිත්‍රපටියේත් අපි එක දැකල තියනවනේ.

    483789_498429536886428_438023076_n.jpg

    කොහොම උනත් සුක්ජෝන් රජතුමාගේ 19 වැනි රාජ්‍ය පාලන වර්ෂයේ ඒ කියන්නේ 1693 දොන් යි රජතුමාගේ අන්තඃපුරයට එකතු උනා කියල තමා ඉතිහාසයේ නම් තියෙන්නේ. ඊට පස්සේ දොන් යිට මොනවා වෙන්න ඇතිද. අන්තඃපුරයට එකතු උනාම වෙනදේ අපේ යාලුවෝ දන්නවනේ ඉතින්. එහෙම නෙමේ මම කිවේ දොන්ග්යි මාලිගාවේ කොහොම ඉන්න ඇතිද. ඉතිහාසයේ ඒගැන කියවෙන දේවල් මම ඊලග කොටසින් කියන්නම්කො.

    44444444.jpg

    BUMP
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඇත්තටම කොරියාව ඔය කියන කාලේ අද ටී.වී එකෙන් බලනවා වගේම ලස්සනට තිබුන වත් ඔච්චර ලස්සනට ඉන්න හම්බ උන රටක් වත් නෙමෙයි..ඒ වගේම රටේ බහුතරය දුගී කමෙන් ලෙඩ රෝග වලින් ඇති වෙන්න දුක් වින්දා...අපේ රටේ කට්ටිය කියනවා වගේ..ඇත්තටම ඌරෝ වගේ ජීවිත ගත කරපු රටක්..ඌරෝ වගේ කියන්නේ ඌරා ගැන කට්ටිය දන්නවනේ..ඌ අපිරිසිදු සතෙක් වගේම අහුවෙන ඕනම දෙයක් කනවා.ඒ නිසා අපේ රටවල් වල මුඩුක්කු නිවාස පිරෙමින් තිබුන ප්‍රදේශ හැඳින්වීමට.."කොරියාව" කියන නමත් යොදා ගත්තා..අහලා ඇතිනේ..

    ඒත් අද වෙද්දි ඒ රටවල් දියුණුවේ ඉහළටම ගිය රටවල්.එදා ඒ රටවල් ලංකාව දිහා බලලා ඒ ගැන සිහින මවන්න ඇති..අද ඔවුන් කොතනද අපි කොතැනද අපි පස්සට ගිහින් නෑ අපි එතනමයි.වෙලා තීයෙන්නේ ඔවුන් අප පසු කර යාමයි..ඒ දේට අපේ රටේ අවු 30ක් තිස්සේ තිබුන කාලකන්නි යුද්ධයම තමා හේතු උනේ යුද්ධේ 15කින් ඉවර උනා නම් (ඩෙන්සිල් කොබ්බෑකඩුව වීරයානන් හට එදා ඒ යුද්ධය අවසාන කරන්න ඉඩ ලැබුණා නම්) අද ඔහුද ජීවතුන් අතර අපිත් මීට වඩා රටක් විදියට ඉදිරියෙන්..දැන් අපේ ගුරුවරු කතාවට කියන්නේ කොරියාවේ තියෙන නොදියුණු පැති පෙන්නලා එදා අපි කියුවා වගේ "ආපෝ..ලංකාව වගේ..." කියනවා කියලා.. හරි.

    දොං-යී කතාවෙත් ඒ දුගී අතීතය අපිට පෙන්වනවා..රටේ සම්පත් හරියට රටටම ලැබුනේ නෑ..තියෙන එකා තවත් එකතු අර ගත්තා..සුක්-ජෝන් රජු ගේ යුගයේ මැදි කාලයේ ඉඳන් තමා ඔය දේවල් වෙනස් වෙන්න පටන් ගත්තේ.. මිනිස්සු වෙනුවෙන් සෑහෙන්නම දෙයක් කරපු රජු කෙනෙක් තමා දොංයි ගේ ගෙයුම් කියන කුමාරය ඒ නිසා කොරියානු ඉතිහාසයේ වැඩි ම කාලයක් රාජ්‍ය පාලනය අරන් ගිය රජු වෙන්නෙත් ගෙයුම්..(ගුම්) කොහොම හරි අද වෙනකම් කාටවත් මේ කියන චෝයි සුක් බින් (දොං යී) ගේ මිහිදන් කල ස්ථානය සොයා ගන්න..මම අර කලින් කියුවා වගේ සුක්ජෝන් රජු ගේ දේහය හා සම මට්ටමේම පිහිටන පරිදි මිහිදන් කර තියෙන බිසව හරියටම ඉන්-යෝන් ද දොං යී ද කියලා ගැටලුවක් තියෙනවා කියනවා..වගේම තව කට්ටියක් කියනවලු මේ දෙන්නම එක්කෙනෙක් කියලා.. අතීතය කියන දේ රසවත් ඒ වගේම ඒ දේ අතීතයක් නිසා හරියටම මොකද්ද කියලා සාක්ෂි වලින් තොරව ප්‍රකාශ කරන්න අමාරුයි..

    කොහොමත් කොරියානු රජ පෙලපත සංස්කෘතිය ලෝකය පුරාම ගෙන යන්න ඩේ-ජන්-ගෙයුම් වගේම දොං-යී ත් සමත් උනා.ඒ නිසා රටක් වශයෙන් දො-යී වෙත ලැබෙන්න ඕන හොඳම ගෞරවය ඒ පිරිසට හිමි උනා..

    dongyi.gif

    b0252.gif

    me wedeta dena sahayogayata godak sthuthi yalu. watina pahadili kirimak,,
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    කතාවේ වර්තමනය

    Lee Geum (සැබෑ නම Lee Hyung-Suk)

    20417_455719644463423_418983004_n.jpg

    අතීත කොරියාවේ අනාගතය

    King Yeongjo

    b09320000110011.jpg
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    mata mala ban aei ooooi oya welawata mokekta hari call kalath .thawa tikakin ganda kiyanawa kathawa balanawa kiyala:angry::angry::angry::angry:

    අහ්හ්හ් මට දන් තමා කාරනේ තේරුනේ මචන්. ගණන් ගන්න එපා. මට පෙන්නේ කෙල්ලත් කතාව බලනවා වගේ ;);) :D
     
    Last edited:

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    ඇත්තටම කොරියාව ඔය කියන කාලේ අද ටී.වී එකෙන් බලනවා වගේම ලස්සනට තිබුන වත් ඔච්චර ලස්සනට ඉන්න හම්බ උන රටක් වත් නෙමෙයි..ඒ වගේම රටේ බහුතරය දුගී කමෙන් ලෙඩ රෝග වලින් ඇති වෙන්න දුක් වින්දා...අපේ රටේ කට්ටිය කියනවා වගේ..ඇත්තටම ඌරෝ වගේ ජීවිත ගත කරපු රටක්..ඌරෝ වගේ කියන්නේ ඌරා ගැන කට්ටිය දන්නවනේ..ඌ අපිරිසිදු සතෙක් වගේම අහුවෙන ඕනම දෙයක් කනවා.ඒ නිසා අපේ රටවල් වල මුඩුක්කු නිවාස පිරෙමින් තිබුන ප්‍රදේශ හැඳින්වීමට.."කොරියාව" කියන නමත් යොදා ගත්තා..අහලා ඇතිනේ..

    ඒත් අද වෙද්දි ඒ රටවල් දියුණුවේ ඉහළටම ගිය රටවල්.එදා ඒ රටවල් ලංකාව දිහා බලලා ඒ ගැන සිහින මවන්න ඇති..අද ඔවුන් කොතනද අපි කොතැනද අපි පස්සට ගිහින් නෑ අපි එතනමයි.වෙලා තීයෙන්නේ ඔවුන් අප පසු කර යාමයි..ඒ දේට අපේ රටේ අවු 30ක් තිස්සේ තිබුන කාලකන්නි යුද්ධයම තමා හේතු උනේ යුද්ධේ 15කින් ඉවර උනා නම් (ඩෙන්සිල් කොබ්බෑකඩුව වීරයානන් හට එදා ඒ යුද්ධය අවසාන කරන්න ඉඩ ලැබුණා නම්) අද ඔහුද ජීවතුන් අතර අපිත් මීට වඩා රටක් විදියට ඉදිරියෙන්..දැන් අපේ ගුරුවරු කතාවට කියන්නේ කොරියාවේ තියෙන නොදියුණු පැති පෙන්නලා එදා අපි කියුවා වගේ "ආපෝ..ලංකාව වගේ..." කියනවා කියලා.. හරි.

    දොං-යී කතාවෙත් ඒ දුගී අතීතය අපිට පෙන්වනවා..රටේ සම්පත් හරියට රටටම ලැබුනේ නෑ..තියෙන එකා තවත් එකතු අර ගත්තා..සුක්-ජෝන් රජු ගේ යුගයේ මැදි කාලයේ ඉඳන් තමා ඔය දේවල් වෙනස් වෙන්න පටන් ගත්තේ.. මිනිස්සු වෙනුවෙන් සෑහෙන්නම දෙයක් කරපු රජු කෙනෙක් තමා දොංයි ගේ ගෙයුම් කියන කුමාරය ඒ නිසා කොරියානු ඉතිහාසයේ වැඩි ම කාලයක් රාජ්‍ය පාලනය අරන් ගිය රජු වෙන්නෙත් ගෙයුම්..(ගුම්) කොහොම හරි අද වෙනකම් කාටවත් මේ කියන චෝයි සුක් බින් (දොං යී) ගේ මිහිදන් කල ස්ථානය සොයා ගන්න..මම අර කලින් කියුවා වගේ සුක්ජෝන් රජු ගේ දේහය හා සම මට්ටමේම පිහිටන පරිදි මිහිදන් කර තියෙන බිසව හරියටම ඉන්-යෝන් ද දොං යී ද කියලා ගැටලුවක් තියෙනවා කියනවා..වගේම තව කට්ටියක් කියනවලු මේ දෙන්නම එක්කෙනෙක් කියලා.. අතීතය කියන දේ රසවත් ඒ වගේම ඒ දේ අතීතයක් නිසා හරියටම මොකද්ද කියලා සාක්ෂි වලින් තොරව ප්‍රකාශ කරන්න අමාරුයි..

    කොහොමත් කොරියානු රජ පෙලපත සංස්කෘතිය ලෝකය පුරාම ගෙන යන්න ඩේ-ජන්-ගෙයුම් වගේම දොං-යී ත් සමත් උනා.ඒ නිසා රටක් වශයෙන් දො-යී වෙත ලැබෙන්න ඕන හොඳම ගෞරවය ඒ පිරිසට හිමි උනා..

    dongyi.gif
    dongyi.gif
    dongyi.gif
    dongyi.gif
    dongyi.gif
    dongyi.gif
    dongyi.gif
    dongyi.gif
    dongyi.gif

    Wikipedia ekei net eke thawath then walai mama dekka widihata nam godak dewal me kathawata lagin yanawa.

    dong yi wa bhumadanaya karala thiyenne wenama thenaka. ethanalu Korea raja parapure rajakeeya aga bisawa wal nowuna hebei rajugen uparima gaurawa labapu bisawa wal bhuumadanaya karala thiyenne. Oya raja parapure ehema aya 7 hitiya kiyala thibuna. e wagema in - hyon aga bisawa wasa deela maruwe Jan Oak joan bisawa kiyalath thibuna. e hinda jan Oak Joan wai eyage sohoyurawai maranayata path karala thibuna. eeta passe thun weni aga bisawakuth idala thibuna. eya thama dong-yi ge putha wa passe kaale hadagena thiyenne. Mokada DOng-yi awurudu 49 di withara merunalu.

    ara lankadeepe article liyana ewun kisima deyak hariyata denagena liyan un nam neme. net eke thiyana ewa translate karaddi oya "clan" kiyana kella un daanne e bisawage name kellak kiyala.ane manda?
     
    • Like
    Reactions: ilanganthilaka

    සාදරයෙන් පිලිගන්නවා යාළුවා thread එකට. දිගටම දන්නා විස්තර මෙතන දාන්න. ඔය කියල තියන දේට මට වඩා හොද අදහසක් අපේ Randike Mendis යාළුවා දෙයි කියල හිතනවා. මත් ඔය ගැන මේ දවස වල තව හොයනවා. ලංකාදීප පත්තරේ ගැන කිව කතාව නම් හරියට හරි
    :yes:

    b0212.gif
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Wikipedia ekei net eke thawath then walai mama dekka widihata nam godak dewal me kathawata lagin yanawa.

    dong yi wa bhumadanaya karala thiyenne wenama thenaka. ethanalu Korea raja parapure rajakeeya aga bisawa wal nowuna hebei rajugen uparima gaurawa labapu bisawa wal bhuumadanaya karala thiyenne. Oya raja parapure ehema aya 7 hitiya kiyala thibuna. e wagema in - hyon aga bisawa wasa deela maruwe Jan Oak joan bisawa kiyalath thibuna. e hinda jan Oak Joan wai eyage sohoyurawai maranayata path karala thibuna. eeta passe thun weni aga bisawakuth idala thibuna. eya thama dong-yi ge putha wa passe kaale hadagena thiyenne. Mokada DOng-yi awurudu 49 di withara merunalu.

    ara lankadeepe article liyana ewun kisima deyak hariyata denagena liyan un nam neme. net eke thiyana ewa translate karaddi oya "clan" kiyana kella un daanne e bisawage name kellak kiyala.ane manda?

    එලකිරි රිප්ලයි එකක්
    අපෝ ලංකාදීපේ උන්ගෙ ලිවිල්ල..මම උන් තොරතුරු ගත්ත තැනටම ගිහින් කියවලා බැලුවා එක්කෝ මට ඉංග්‍රීසි තේරෙන්නේ නෑ එක්කෝ උන්ට..ලොවෙත් ඒවා ලියලා තියෙන්නේ..
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    දොංයී සම්බන්ධයෙන් තිබුන සාක්ෂි ගොඩක් කොරියානු යුද්ධත් එක්ක අහිමි වෙලා ගිහින් ඒදේවල් අහිමි වෙලා කියලා දැන ගන්නකොටත් ගොඩක් පරක්කුයි ලු.. කතාවේ අන්තිමට පෙන්වනවා එක් සොහොන්බිමක ආචාරකරනවා මම ඒ සොහොන් බිම් ගැන හොයලා බැලුවම එතන ඉන්නේ චෝයි සුක් බින් නම් නෙමෙයි..ඔක්-ජෝන් මව් බිසවට නිසි දඬුවම් ලැබෙනවා..මැරුණත් ඒ දඩුවම ඒ විදියටම ක්‍රියාත්මක වෙලා තියෙනවා..ඉස්සරහට් පි‍ටුවල ඇති.දිගටම අප් ඩේට් කරන්න ස්තූතියි..

    dongyi.gif
    dongyi.gif
    dongyi.gif
    dongyi.gif
    dongyi.gif
    dongyi.gif
    dongyi.gif
    dongyi.gif
    dongyi.gif
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe

    එලකිරි රිප්ලයි එකක්
    අපෝ ලංකාදීපේ උන්ගෙ ලිවිල්ල..මම උන් තොරතුරු ගත්ත තැනටම ගිහින් කියවලා බැලුවා එක්කෝ මට ඉංග්‍රීසි තේරෙන්නේ නෑ එක්කෝ උන්ට..ලොවෙත් ඒවා ලියලා තියෙන්නේ..
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    දොංයී සම්බන්ධයෙන් තිබුන සාක්ෂි ගොඩක් කොරියානු යුද්ධත් එක්ක අහිමි වෙලා ගිහින් ඒදේවල් අහිමි වෙලා කියලා දැන ගන්නකොටත් ගොඩක් පරක්කුයි ලු.. කතාවේ අන්තිමට පෙන්වනවා එක් සොහොන්බිමක ආචාරකරනවා මම ඒ සොහොන් බිම් ගැන හොයලා බැලුවම එතන ඉන්නේ චෝයි සුක් බින් නම් නෙමෙයි..ඔක්-ජෝන් මව් බිසවට නිසි දඬුවම් ලැබෙනවා..මැරුණත් ඒ දඩුවම ඒ විදියටම ක්‍රියාත්මක වෙලා තියෙනවා..ඉස්සරහට් පි‍ටුවල ඇති.දිගටම අප් ඩේට් කරන්න ස්තූතියි..

    mehema ekakuth thibuna machan wikiye

    "She was buried in Soryeongwon (昭寧園) in Paju, a designate historical site (No. 358. Address 267 Yeongjang-ri, Gwangtan-myeon, Paju-si, Gyeonggi-do)."

    thawa korean wiki eka english walata translate karala kiyawanna beluwa- eka nam oluwa koloppan wenawa wage!:D
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    mehema ekakuth thibuna machan wikiye

    "She was buried in Soryeongwon (昭寧園) in Paju, a designate historical site (No. 358. Address 267 Yeongjang-ri, Gwangtan-myeon, Paju-si, Gyeonggi-do)."

    thawa korean wiki eka english walata translate karala kiyawanna beluwa- eka nam oluwa koloppan wenawa wage!:D

    b0231.gif

    කරනවා නම් නියම වැඩක් මචන්. ගොඩක් වටිනවා . ඔය දල තියන දේනම් මට තේරෙන් නෑ ටිකක් පැහැදිලි කරන්න පුළුවන් නම්. :confused::confused:
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    b0231.gif

    කරනවා නම් නියම වැඩක් මචන්. ගොඩක් වටිනවා . ඔය දල තියන දේනම් මට තේරෙන් නෑ ටිකක් පැහැදිලි කරන්න පුළුවන් නම්. :confused::confused:

    e keewe machan dong-yi ge sohona thiyenne sukjong rajathumage sohona thiyena thena newei. rajathumage sohonath ekka thiyenne rajakeeya "aga" bisawa-la set eke tombs tika. ( jan oak jon-nuth aga bisawa wela hitiyane kaalayak. e nisa eyage tomb ekath raja ge eka thiyena thenamai thiyenne. Dongi kawadawath "aga" bisawak wune nehelune!- eth "aga" bisawa lagata thiyena eelanga highest ma rank eka dong-yi ta lebila thiyenawa lu!)

    Dong yi rajage favorite nisa eya rate raja pawula herunama wisheshithama bisawa-wal bhumadhanaya karana thena thama bhumadanya karala thiyennelu. e place eke address eka thama mama oya demme. - wikiye thibune hode- oya place eke thawa raja bisawawal 6 denekuge tombs thiyenawalu. e hemoma josen dynasty eke rajawarunege ammala lu- hebei e aya kawadaawath rajakeeya aga bisawa-wal wela indala nethi ayalu! anika dong-yi ge tomb eke rajathumama liyapu dewal thiyanawalu!
     
    එළකිරි විස්තරයක්. බොහොම ස්තුති ආයේ පැහැදිලි කලාට. ඔය කියන්නේ මේ ස්ථානය ගැන නේද ?. මම බ්ලොග් එකක තිබිලා ගත්තේ.

    dytomb1c0358000031001.jpg

    dytomb2c0358000031002.jpg
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    පිය පුතු සෙනෙහස. කතාවේ මේ කොටස මතකද ? අවුරුදු 6 කට පසු මුලින්ම තමාගේ දරුවා දකින පියෙකුගේ සෙනෙහස කොතරම් ද ?

    3e0h996ctb4tubcfg.jpg

    w7xfktq6j118le16g.jpg

    46j0lkzzyxa3opcfg.jpg

    14t4bq7k6sxmna1fg.jpg

    ak2t8424h1b0cccfg.jpg
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    b0252.gif

    එළකිරි විස්තරයක්. බොහොම ස්තුති ආයේ පැහැදිලි කලාට. ඔය කියන්නේ මේ ස්ථානය ගැන නේද ?. මම බ්ලොග් එකක තිබිලා ගත්තේ.

    dytomb1c0358000031001.jpg

    dytomb2c0358000031002.jpg

    අහා මේක වෙන්න පුලුවන් ප්ලේස් එක..ඒ බ්ලොග් එකේ ලින්ක් එකත් දාන්නකෝ වෙලාවක් තිබුනොත් කියවලා දාන්න..
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113