Brandnew & Used vehicles @ Lowest Price

retuom

Well-known member
  • May 7, 2008
    2,814
    225
    63
    40
    Ratnapura
    141 nm e range eke ganna ba machan....Vios or 121 thama ganna puluwan ...121 XLI or LX Limited ekak wage ganna puluwan
    141 1ke fuel consumption 1ka hari na kiyanne aththada.. naththanm 141 1k 34ta aduwen wage hoganna puluwan nam aulak na.. 2008 year 1ke wage..
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    141 1ke fuel consumption 1ka hari na kiyanne aththada.. naththanm 141 1k 34ta aduwen wage hoganna puluwan nam aulak na.. 2008 year 1ke wage..

    141 Axio Japanese Domestic Model nm Fuel karanawa....141 Altis eke nm echcharama fuel karanne na bn.....eke 1.6 engine ekak tiyenneth
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    ඔය එක එකා කියන බයිලා අහන්න එපා. මමගාව ඇක්ශියෝ සහ 141 (1.6cc ) දෙකම තිබ්බා. මෙන්න ඇත්තටම තෙල් කරන ගනන්,,

    ඇක්ශියෝ ඔටෝ 1.5 ලග කරන්නේ හරියටම 10.5ත් 11.5ත් අතර. මම කඩේ යන්නෙත් ඕකේ. දුර කරන්නේ හරියටම 12.5ත් 14ත් අතර. පරිස්සමින් එලෙව්වොත් තව උපරිම 1ක් 1.5ක් වැඩිවෙයි. (කෙල්ල එලවනවනම් හයිබ්‍රිඩ් එකක්වත් තෙල් කරන්නේ නෑ.:P)

    141 එකේ ලග කරන්නේ හරියටම 8.5ත් 9.5ත් අතර. උපරිම දුර කරන්නේ 12.5යි. පරිස්සමින් එලෙව්වොත් තව උපරිම 1ක් 1.5ක් වැඩිවෙයි.

    141 එකේ ඩීසල් එකේ එන්නේ 2c ඇන්ජිම. පොල්තෙල් දැම්මත් දුවන ඇන්ජිමක් ඒක. ඔය ඩීසල් එක විශේශෙන්ම ලංකාවේ පර්මිට් හෝල්ඩර්ස්ලට එව්වේ. හැබැයි සද්ද බද්ද ටිකක් ඉහලයි. මොකෝ කාර් එක අලුත් උනාට 2c ඇන්ජිම අලුත් නෑ. 12-14kmpl (as i know, not used)

    ඔය සේරම කාර් වල ඇතුලත එකයි. අරක හොදයි මේක හොදයි කියලා බයිලයක් නෑ. 141 එක 1.6 හින්දයි ඇක්ශියෝ එකට වඩා චුට්ටක් අඩුවෙන් තෙල් කරන්නේ, ලොකු වෙනසක් නෑ. ඕවා එක එකා හදාගත්ත බයිලා

    අනික ඔය කාර් ඔය ගනන් තෙල් කරන එක හොදටෝම ඇති. ඔය දෙකම ත්‍රී හෙඩ් රෙස්ට් ලොකු කාර්. ඔය ඇල්ටො, පැන්ඩා කටු වගේ හතර ගුනයක් විතර ලොකුයි, 100000ස් ගුනයක් සැපපහසුයි

    එක අතකට ජපානේ පට්ට ගහලා ගහලා මීටර් සීරෝ කරලා එන රීකන්ඩිශන් ඇක්ශියෝ ගන්නවට වඩා හොදයි පර්මිට් එකට ආපු තිස් හතලිස් දාහකට අඩුවෙන් දුවපු 141 එකක් ගන්න එක

    හැබැයි ඇලියොන් 240,260 සයිස් එකත් එක්ක සාපේක්ශව ගත්තහම මේ දෙකටම වඩා තෙල් කරනවා
     
    Last edited:

    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    970773_556656964385326_952071906_n.jpg

    603145_556656937718662_508708498_n.jpg

    For 43 lkhs 2011 Model
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මචන් Chathu පොඩ්ඩක් විස්තර කරපංකෝ නොදන්නා අපි වගේ එවුන් වෙනුවෙන් මොනවද ඔය වාහන වල එන පැකේජ් කියන්නේ කියලා..... ඒවායේ ඔප්ෂන් මොන මොනවද වෙනස් වෙන්නේ....... විශේෂෙන් ප්‍රියස් එකේ එහෙම.......
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    මචන් Chathu පොඩ්ඩක් විස්තර කරපංකෝ නොදන්නා අපි වගේ එවුන් වෙනුවෙන් මොනවද ඔය වාහන වල එන පැකේජ් කියන්නේ කියලා..... ඒවායේ ඔප්ෂන් මොන මොනවද වෙනස් වෙන්නේ....... විශේෂෙන් ප්‍රියස් එකේ එහෙම.......

    math machan lokuwatama danne na....

    Packages kiyala enne

    S Touring , G Touring wage ewa thama..e package ekath customize karala ehe un tiyagena ennawa.....

    Basic eka thma L grade eka

    G touring Leather Pkg eke wage enawa....17-inch Alloy Wheel,Super Green UV cut glass water-repellent function with front door glass,3 scoop Head Lights wage options
     
    wilkal82

    Active member
  • Apr 29, 2009
    891
    243
    43
    Kyron/Actyon

    මට හිතෙනවා Kayron හරී Actyon එකක් හරි ගන්න. 2008/09 Diesel ජීප් හම්බවෙන්නේ නැහැ මේ ගානට. ඒ උනාට ප්‍රශ්න තියෙනවලු. හරියට දන්න අය පුලුවන්නම් විස්තරයක් දෙන්න.

    කවුරු හරි විකුනනවානම් කියන්න.

    සමහරවිට කලින් මේ ගැන කතා කරලත් ඇති. එහෙම තියෙනවනම් ලින්ක් එක දාන්න.

    කලින්ම ස්තුතිය පුද කරනවා.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    970773_556656964385326_952071906_n.jpg

    603145_556656937718662_508708498_n.jpg

    For 43 lkhs 2011 Model

    2zyftpg.png

    Kolla 2nd generation prius ekak nadda? Black color one? thiyenwa nam kiyanna..

    Meka nam sirawata labai 43 walata.. habai full package eka nam.
    Car walain pattama model ekak thamai prius kiyanne.. sirama options bn...
    mokada minissu Axio / corolla passe duwanawada manda mechchara option nathuwath... :oo::oo::baffled:

    anyway, eka ekage choice ekane... :P:P

    ..................................................​
     
    Last edited:

    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    මට හිතෙනවා Kayron හරී Actyon එකක් හරි ගන්න. 2008/09 Diesel ජීප් හම්බවෙන්නේ නැහැ මේ ගානට. ඒ උනාට ප්‍රශ්න තියෙනවලු. හරියට දන්න අය පුලුවන්නම් විස්තරයක් දෙන්න.

    කවුරු හරි විකුනනවානම් කියන්න.

    සමහරවිට කලින් මේ ගැන කතා කරලත් ඇති. එහෙම තියෙනවනම් ලින්ක් එක දාන්න.

    කලින්ම ස්තුතිය පුද කරනවා.

    kiyanna tiyenne nm ganna epa kiyala thama.....Actyon ekak 2007/08 ekak 28-29 ta hoyaganna puluwan wei..eth owa thawa kal yana kota ena repair kohoma weida nodani..e nisa oya wahana gana poddk hoyala balalama ganna machan.....also Actyon eke nm shape ekath aul ne...Kyron eka nm poddk hodai
     
    • Like
    Reactions: wilkal82

    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    2zyftpg.png

    Kolla 2nd generation prius ekak nadda? Black color one? thiyenwa nam kiyanna..

    Meka nam sirawata labai 43 walata.. habai full package eka nam.
    Car walain pattama model ekak thamai prius kiyanne.. sirama options bn...
    mokada minissu Axio / corolla passe duwanawada manda mechchara option nathuwath... :oo::oo::baffled:

    anyway, eka ekage choice ekane... :P:P

    ..................................................​

    set una ewa nm na machan....Honda insight 2009 ekak tiyanwa Registered...

    minissunge kamatta mathane machn wahana choose karanne....Axio eka unath hoda car ekak....Prius eka aduwata enne Duty adu nisa ne...nattam Axio ekata wada me car eke price wadie ne
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    141 Axio වල unregistered හා secondhand ගණන් කොහොමද? Personally import කරනවා නම් කියක් වෙයි ද?:confused:
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Prius S touring ekei G touring ekei wenasa poddak kyapankoo.. aaaah thawa1k dan prius wala solar panel eka enne naththe ai ban?:confused::confused:

    2zyftpg.png

    Machan Prius anith car wage category karanna amarui S/G kiyala.
    mokada S eketh G ekth apata package install kara ganna puluwan..
    ithin S ekata package #6 install karoth e car eka G grade eka dakka upgrade wela iwari.. ubata therunada?

    inna mama packages tika dannam..

    Me Prius S eke packages tika.... G eketh mewa thiyenwa.

    Package #1
    ● Cruise control, heated outside mirrors, 15-in. 6-spoke alloy wheels with trim rings, tonneau cover and seatback pockets

    Package #2
    ● Savings of up to $600 [14] ● Cruise control, heated outside mirrors, 15-in. 6-spoke alloy wheels with trim rings, tonneau cover and seatback pockets ● AM/FM CD with six speakers, auxiliary audio jack and MP3/WMA playback capability ● Smart Key System [1] ● Backup camera [7] ● Vehicle Stability Control (VSC) [12]

    Package #3
    ● Savings of up to $600 [14] ● Cruise control, heated outside mirrors, 15-in. 6-spoke alloy wheels with trim rings, tonneau cover and seatback pockets ● Smart Key System [1] ● Backup camera [7] ● Vehicle Stability Control (VSC) [12] ● Anti-theft system and auto-dimming rearview mirror with HomeLink® [6] universal transceiver ● JBL® AM/FM 6-disc in-dash CD changer with nine speakers in seven locations, auxiliary audio jack, MP3/WMA playback capability, satellite radio capability [2] and hands -free phone capability via Bluetooth® [3] wireless technology

    Package #4
    ● Savings of up to $800 [14] ● Cruise control, heated outside mirrors, 15-in. 6-spoke alloy wheels with trim rings, tonneau cover, seatback pockets ● Smart Key System [1] ● Backup camera [7] ● Vehicle Stability Control (VSC) [12] ● Anti-theft system and auto-dimming rearview mirror with HomeLink® [6] universal transceiver ● JBL® AM/FM 6-disc in-dash CD changer with nine speakers in seven locations, auxiliary audio jack, MP3/WMA playback capability, satellite radio capability [2] and hands -free phone capability via Bluetooth® [3] wireless technology ● High Intensity Discharge (HID) [13] headlamps and integrated fog lamps

    Package #5
    ● Savings of up to $2,000 [14] ● Cruise control, heated outside mirrors, 15-in. 6-spoke alloy wheels with trim rings, tonneau cover, seatback pockets ● Smart Key System [1] ● Backup camera [7] ● Vehicle Stability Control (VSC) [12] ● Anti-theft system and auto-dimming rearview mirror with HomeLink® [6] universal transceiver ● JBL® AM/FM 6-disc in-dash CD changer with nine speakers in seven locations, auxiliary audio jack, MP3/WMA playback capability, satellite radio capability [2] and hands -free phone capability via Bluetooth® [3] wireless technology ● High Intensity Discharge (HID) [13] headlamps and integrated fog lamps ● Voice-activated DVD navigation system [4]

    Package #6
    ● Savings of up to $2,000 [14] ● Cruise control, heated outside mirrors, 15-in. 6-spoke alloy wheels with trim rings, tonneau cover, seatback pockets ● Smart Key System [1] ● Backup camera [7] ● Vehicle Stability Control (VSC) [12] ● Anti-theft system and auto-dimming rearview mirror with HomeLink® [6] universal transceiver ● JBL® AM/FM 6-disc in-dash CD changer with nine speakers in seven locations, auxiliary audio jack, MP3/WMA playback capability, satellite radio capability [2] and hands -free phone capability via Bluetooth® [3] wireless technology ● High Intensity Discharge (HID) [13] headlamps and integrated fog lamps ● Voice-activated DVD navigation system [4] ● Leather-trimmed seats and steering wheel​

    Ithin me wagema G grade eketh packages thiyenawa..
    one ekak install kara ganna puluwan.. ehema select karagena ena cars thamai S/G + selection kiyala enne...

    one deyak thiyenwa nam ahapan :)

    ..................................................​
     
    • Like
    Reactions: maxxaa

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    set una ewa nm na machan....Honda insight 2009 ekak tiyanwa Registered...

    minissunge kamatta mathane machn wahana choose karanne....Axio eka unath hoda car ekak....Prius eka aduwata enne Duty adu nisa ne...nattam Axio ekata wada me car eke price wadie ne

    2zyftpg.png

    Ow machan.. eka ekage choice ekane..
    kohoma unath machn thawa aurudu 5-6k yanakota okkoma wage hybrid gannawa sure..

    Ane kolla insight eka hari yanne na machan. prius ekath ekka balanakota insight eka nothing..

    ..................................................​
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Machan Insight & Prius athara wenasa mokda?
    2zyftpg.png

    Hamadema wenas machan..
    Honda / Toyota company 2ke hybrid technology eka completely ma wenas machan. ithin tech eka athi wenas..
    epara room space eka prius eke godak thiyenwa Insight ekata wada. option athin,

    Bluetooth function eka 2kema thiyenwa.
    Prius eke Pre-collision system (PCS) ekak thiyenawa Insight eke na.
    Intelligent parking assist Prius eke thiyenawa standed. Insight eke ZE3 ekeda koheda enawa.
    Lane keep assist (LKA) prius eke enwa Insight eke na.
    Cruise control 2kema enwa.. install kara ganna one.
    Smart key system prius eke standed. Insight eke install kara ganna one.
    Push start system prius eke standed. Insight eke install kara ganna one.
    Backup camera prius eke standed. Insight eke na.

    Pre-collision system (PCS)

    Intelligent parking assist

    Smart key system

    ..................................................
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    141 Axio වල unregistered හා secondhand ගණන් කොහොමද? Personally import කරනවා නම් කියක් වෙයි ද?:confused:

    Axio 2010-2011 nm 46-48 range eke yanwaw...kauruth genne nm na machan dan mokada 161 Axio eka ena nisa ..ewa permit walata apu wahana tiyanawa ganna....Registered ewa nm 2007/08 38 edan wage tiyanwa
     
    • Like
    Reactions: <DNA

    SaLiTHaS77

    Well-known member
  • 2zyftpg.png

    Hamadema wenas machan..
    Honda / Toyota company 2ke hybrid technology eka completely ma wenas machan. ithin tech eka athi wenas..
    epara room space eka prius eke godak thiyenwa Insight ekata wada. option athin,

    Bluetooth function eka 2kema thiyenwa.
    Prius eke Pre-collision system (PCS) ekak thiyenawa Insight eke na.
    Intelligent parking assist Prius eke thiyenawa standed. Insight eke ZE3 ekeda koheda enawa.
    Lane keep assist (LKA) prius eke enwa Insight eke na.
    Cruise control 2kema enwa.. install kara ganna one.
    Smart key system prius eke standed. Insight eke install kara ganna one.
    Push start system prius eke standed. Insight eke install kara ganna one.
    Backup camera prius eke standed. Insight eke na.

    Pre-collision system (PCS)

    Intelligent parking assist

    Smart key system

    ..................................................

    Thanx Machan Info walta
     
    අව්රුදු 10ක් විතර පරන වෙලා අසනීප උන හෙම්බිරිස්සාවල් එහෙම හැදෙන කාලේ එනකොට හොද හොද සෙල්ලම් බලාගන්න පුලුවන් වෙයි