උපදෙසක් ඕනේ වෙන්නේ මෙන්න මේකටයි... 
computers 12ක් විතර තියන Network එකක් තියනවා... මට ඕනේ මේ ටිකේ web browsing අයින් කරලා දාන්න. හැබැයි මෙතනින් machines 4 කට විතරක් විශේෂ sites 3-4 කට access දෙන්න ඕනේ. අනිත් machines වලට emails check කරන්න දෙන්න ඕනේ. ඒකට නම් Outlook වගේ එකකට config කරලා දෙන්න පුළුවන්නේ.
ඉතින් මට දැනගන්න ඕනේ මේක කරන්න පුළුවන් හොඳ විදියක් ගැන... මේකේ Network කරන අය, ඒ ගැන දන්න අය එහෙම ඇතිනේ..
ඔයාලගේ අදහස මොකක්ද මේක කරන්න පුළුවන් විදිය ගැන

machines 12 wage nisa.