කිස් එකක් දෙන්න Place එකක්

chootid

Member
Jun 4, 2013
178
84
0
කිස් එකක් දෙන්න Place එකක්

කෙල්ලට කිස් එකක් දෙන්න දෙහිවල සිට කොලඹ බලා ඇති මුහුදු වෙරලේ ආරක්ශිතම පට්ටම ප්ලේස් එකක් කියමුද?
 

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කෙල්ලට කිස් එකක් දෙන්න ???
    අපැහැදිළි කමක් තියෙනවා අහල තියෙන දේ ඇතුලෙ..කිස් එකක් දෙන්නෙ කොහොටද?
    යකෝ කිස් එකක් දෙන එක තැන නොතැන බල බලා... ආරක්ෂිත තැන් බල බලා දෙන්න ඕනි දේවල් නෙමෙයි බොල.... අනික ඒක නීතිවිරෝධි දෙයක් නෙමෙයි...උඹට හිතුන වෙලාවට පොඩ්ඩක් වටපිට බලල දීපන් පස්මහ බැලුම් බල බල ඉන්නෙ නැතුව...
    අයියෝ ඩොලර්........:baffled::baffled:
     

    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    කෙල්ලට කිස් එකක් දෙන්න ???
    අපැහැදිළි කමක් තියෙනවා අහල තියෙන දේ ඇතුලෙ..කිස් එකක් දෙන්නෙ කොහොටද?:
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,626
    1,475
    113
    වයබ පාලාතේ
    කෙල්ලට කිස් එකක් දෙන්න ???
    අපැහැදිළි කමක් තියෙනවා අහල තියෙන දේ ඇතුලෙ..කිස් එකක් දෙන්නෙ කොහොටද?
    යකෝ කිස් එකක් දෙන එක තැන නොතැන බල බලා... ආරක්ෂිත තැන් බල බලා දෙන්න ඕනි දේවල් නෙමෙයි බොල.... අනික ඒක නීතිවිරෝධි දෙයක් නෙමෙයි...උඹට හිතුන වෙලාවට පොඩ්ඩක් වටපිට බලල දීපන් පස්මහ බැලුම් බල බල ඉන්නෙ නැතුව...
    අයියෝ ඩොලර්........:baffled::baffled:

    කිස් එක දෙන ස්ථානය අනුව තැන වෙනස් විය හැක.:P
     

    sahan_suba

    Junior member
  • Aug 11, 2009
    238
    12
    18
    හොඳ rooms තියෙන තැනක් ගැන කෙලින් නැතුව වටෙන් අහනවා.
     

    elama tama

    Well-known member
  • Feb 26, 2012
    1,370
    71
    48
    gulf
    ane ammooo....gall face withrai thiyenne...ude waruwe yaman senaga adui...handawe giyot nam anatai...wema kohewat ara yanna epaaa
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මු අහන්නේ කෙල්ලගේ මුලු ඇගම කිස් කරන්න වෙන්න ඕන මයේ හිතේ :P