ICC_Champions_Trophy_2013

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    scooby-and-shaggy-afraid-scooby-doo-2992126-852-480.jpg
    :dull: :dull: :dull:
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    New Zealand tour of England, 2nd ODI: England v New Zealand at Southampton, Jun 2, 2013

    New Zealand 359/3 (50.0 ov)

    Martin Guptill(rhb) 189*

    අපේ උන්ට ලේසි වෙන්නේ නෑ මුල්ම මැච් එකම

    කොහොමත් ඔය ගාන තමා දැන් normal ගාන වෙන්නේ. එලියේ ඉන්න පුලුවන් 4යිනේ
    250 එහෙම ඕවර් 40 විතර ගහයි
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    කොහොමත් ඔය ගාන තමා දැන් normal ගාන වෙන්නේ. එලියේ ඉන්න පුලුවන් 4යිනේ
    250 එහෙම ඕවර් 40 විතර ගහයි

    ඔව් බන් දැන් ODI මැච් උනත් t20 වගේ :D ඔය නව නිති වලින් බෝලස්ලට තමා අසාදාරන :frown:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ICC Champions Trophy 2013 අදාල පුහුනු තරග දෙකක් අද පැවැත්වේ

    Sri Lanka v West Indies at Edgbaston

    Australia v India at Cardiff

    තරග දෙකම ශ්‍රි ලංකාවේ වෙලාවෙන් 03:00 pm ආරම්භ වීමට නියමිතය මෙහිදී සජීවීව විකාශය කෙරෙන්නේ Australia v India තරගය පමනි එය Star Cricket සහ CSN ඔස්සේ විකාශනය කෙරේ
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,469
    3,162
    113
    斯里蘭卡
    ICC Champions Trophy 2013 අදාල පුහුනු තරග දෙකක් අද පැවැත්වේ

    Sri Lanka v West Indies at Edgbaston

    Australia v India at Cardiff

    තරග දෙකම ශ්‍රි ලංකාවේ වෙලාවෙන් 03:00 pm ආරම්භ වීමට නියමිතය මෙහිදී සජීවීව විකාශය කෙරෙන්නේ Australia v India තරගය පමනි එය Star Cricket සහ CSN ඔස්සේ විකාශනය කෙරේ
    :frown: E ei ape match eka live denne neththe :angry::oo:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    16670497.jpg


    SLC එකට අමතක වෙලා මාලිංගට Hands Glows දෙන්න :D:rofl:
     
    Last edited: