mama asama team 4 ape team eke
kalakannima team 3 eha team eke![]()
ado matanam penna bari india witarai...

pakkoth tikak dirawanne na InD vs PAk ekedi man pakkanta support..
umbe kalakanni team 3 mokaoda?
mama asama team 4 ape team eke
kalakannima team 3 eha team eke![]()

New Zealand tour of England, 2nd ODI: England v New Zealand at Southampton, Jun 2, 2013
New Zealand 359/3 (50.0 ov)
Martin Guptill(rhb) 189*
අපේ උන්ට ලේසි වෙන්නේ නෑ මුල්ම මැච් එකම
කොහොමත් ඔය ගාන තමා දැන් normal ගාන වෙන්නේ. එලියේ ඉන්න පුලුවන් 4යිනේ
250 එහෙම ඕවර් 40 විතර ගහයි
ඔය නව නිති වලින් බෝලස්ලට තමා අසාදාරන 
ICC Champions Trophy 2013 අදාල පුහුනු තරග දෙකක් අද පැවැත්වේ
Sri Lanka v West Indies at Edgbaston
Australia v India at Cardiff
තරග දෙකම ශ්රි ලංකාවේ වෙලාවෙන් 03:00 pm ආරම්භ වීමට නියමිතය මෙහිදී සජීවීව විකාශය කෙරෙන්නේ Australia v India තරගය පමනි එය Star Cricket සහ CSN ඔස්සේ විකාශනය කෙරේ
E ei ape match eka live denne neththe 

eka team ekaka practice matches 2i banz live denne....(mama kohehari dakka ehema scn ekak)E ei ape match eka live denne neththe
![]()

E ei ape match eka live denne neththe
![]()

adee katha scn eka...![]()
SLC එකට අමතක වෙලා මාලිංගට එකක් Hands Glows දෙන්න![]()

West Indies 4/0 (1.0 over )
C Gayle 3* (5)
J Charles* 1* (1)