www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do no

aruna47

Well-known member
  • unwa hire daanne bn for many years. ehema un bara ganak USA wala prison eke innawa, for 20-30 years sentense

    machan. me nugath huttala hitan inna lankawath americawa kiyala.. americawe hackers kiyana un keeyak hire innawada. anna supiri wada karuwo witarayi fb eken release karala tiyanne companies walata. me huttala hitan inne lankawe me wage gobba hukannala ahu unama gov ekata gani kiyala :lol: hoda deke deke pollak aran dunna nam oya una bahinawa :lol:
     
    aruna47

    Well-known member
  • ඔන්න ඔක මූට තෙරෙන්නෙ නැ බන්.. හැකර් කෙනෙක් කියන්නෙ ඩොලර් මිලියනයක් ලගට ගෙනත් දුන්නත් ඒක අරගෙන දුව එකෙක් නෙමෙයි.. ඌට තියෙන්නෙ වෙනමම මානසික මට්ටමක්.. එහෙම එකෙකුට ඔහොම කාඩ් එකක් හම්බ උනොත් ඌ කරන්නෙ honest-killer වගේ පොඩි එකෙක් අල්ලගෙන ඌට ටොපියක් දීලා ෆූඩ් සිටියකට යවනවා බඩු ලිස්ට් එකත් දීලා අරන් වර කියලා.. ඌ පැත්තකට වෙලා බලන් ඉන්නවා අරූ ආවොත් බඩුත අරන් ගොඩ, නැත්තම් මාටු උනොත් අනේ honest -killer.. අන්න ඒ වගේ වන්චාකාර කපටි මොලයක් තියන එකෙකුට තමා හැකර් කෙනෙක් කියන්නෙ, නැතුව අවස්තාව තිබුන පලියට වලේ වැටෙන එකෙකුට නෙමෙයි.. මොනවා උනත් හැක් කිරීම විලි ලැජජා නැති පජාත වැඩක්..

    okkotama issela muta kiyapan muge hotmail eke password eka strong madi kiyala :lol: hacking gana katha karanna isella email wala password podi ewwa dagena meke puka denawa :lol: ane ban mun wage un ne inne
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    unwa hire daanne bn for many years. ehema un bara ganak USA wala prison eke innawa, for 20-30 years sentense
    uba kiyapu de therune ne :confused:
    උබට කියන දේ තෙරෙන්නෙ නැ බන්.. Hacker කෙනෙක් කියන එකෙයි Hack කියන එකෙයි ලොකු වෙනසක් තියනවා.. Hack කරන හැම එකාම Hacker කෙනෙක් වෙන්නෙ නැ.. හැකර් කෙනෙක් වෙන්න නම් කරපු ජොබ් එක මාටු නොවෙන්න ඔනා.. මාටු වෙන්න කරපු එකෙකුට හැකර් කියන්නෙ නැ.. ඌ කලෙ හැක් කිරීමක් වෙන්න පුලුවන් ඒත් ඌ හැකර් කෙනෙක් වෙන්නෙ නැ.. මෙහෙම හිතපන්කො.. ඔන්න උබට පාරෙ වැටිලා තිබිලා විසා කාඩ් එකක් හම්බු වෙනවා.. උබ කොම්පියිටර් ගැන ටිකක් දන්නවා.. උබ මේ කාඩ් එක අර්න් ගිහින් ලොක්කා වගේ ebay එකෙනුයි ඔන්ලයින් ස්ටොර් ඔක්කොගෙන්මයි බඩු ගන්නවා, දැන් උබ මේ බඩු ඩිලිවරි කරන්න දෙන්නෙත් ගෙදර ඇඩ්‍රස් එකමයි.. ඔන්න දැන් උබ වැඩේ කලා කියලා හිතමුකො.. දැන් උබ වෙන්නෙ හොරෙක්ද? හැකර් කෙනෙක්ද? මොඩයෙක්ද?

    mekanam modayek. eth samahara welawata wenas wenawa
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :rofl: DDOS karanna hacker kenek wenna one na ban :rofl: hoda uplink speed ekak ekka dedicated server ekak thibunanam one podi ekekuta ddos attack ekak karanna puluwan :P
    උඹට ඒක ඔච්චර පොඩි දෙයක් නම් අපිටත් කියලා දියන්කො බන්:P
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    machan. me nugath huttala hitan inna lankawath americawa kiyala.. americawe hackers kiyana un keeyak hire innawada. anna supiri wada karuwo witarayi fb eken release karala tiyanne companies walata. me huttala hitan inne lankawe me wage gobba hukannala ahu unama gov ekata gani kiyala :lol: hoda deke deke pollak aran dunna nam oya una bahinawa :lol:

    :lol:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    okkotama issela muta kiyapan muge hotmail eke password eka strong madi kiyala :lol: hacking gana katha karanna isella email wala password podi ewwa dagena meke puka denawa :lol: ane ban mun wage un ne inne
    මුත් එක්ක කතා කරලා පලක් නැ බන්.. මේ ටොපික් එක විතරක් නෙමෙයි, ඔනම එකක්.. මූට තෙරුම් කරන්න බැ.. තාම පොඩි එකෙක්.. හැක් කරනවා කියන්නෙ මොකක්ද කියලවත් දන්නෙ නැතුව, මූ ඇමෙරිකන්, චයිනීස් උන්ගෙන් හොදම හැකර්ලා මූම තොරලත් ඉවරයි..:P:P
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    mama kiwwe ban, USA wala UK wala hackers la godak USA wala top secret data base walin data horakam karala such as pentagon, nasa, area51 and so on, unwa awurudu bara ganakata hire yawala tiyenne.

    website ekak hack karanawa kiyanne loku deyak nevei, update karapu nati websites hack karana eka simple deyak. mama nam danne naha, eet data base, php, html, and etc hodata danna ekekta simple update karapu nati website ekak hack karanna. Ewa wala vulnerability eka online hoya ganna puluwan.
     
    aruna47

    Well-known member
  • මුත් එක්ක කතා කරලා පලක් නැ බන්.. මේ ටොපික් එක විතරක් නෙමෙයි, ඔනම එකක්.. මූට තෙරුම් කරන්න බැ.. තාම පොඩි එකෙක්.. හැක් කරනවා කියන්නෙ මොකක්ද කියලවත් දන්නෙ නැතුව, මූ ඇමෙරිකන්, චයිනීස් උන්ගෙන් හොදම හැකර්ලා මූම තොරලත් ඉවරයි..:P:P

    :lol: mama kiwwe mu danne naha muge computer eke received & sent data packets tika. ehew mu katha karanawa hacking gana :( anathayi..

    muta mama kiwwa hotmail eke password eka podi kiyala ea wenakam mu danne naha muge email eke mokada une kiyala :lol: :rofl:
     
    aruna47

    Well-known member
  • mama kiwwe ban, USA wala UK wala hackers la godak USA wala top secret data base walin data horakam karala such as pentagon, nasa, area51 and so on, unwa awurudu bara ganakata hire yawala tiyenne.

    website ekak hack karanawa kiyanne loku deyak nevei, update karapu nati websites hack karana eka simple deyak. mama nam danne naha, eet data base, php, html, and etc hodata danna ekekta simple update karapu nati website ekak hack karanna. Ewa wala vulnerability eka online hoya ganna puluwan.

    :yes: ape gobba hukannala keylogger walin thamayi wada karuwo :lol: ane api nam kamkaruwo :P
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    okkotama issela muta kiyapan muge hotmail eke password eka strong madi kiyala :lol: hacking gana katha karanna isella email wala password podi ewwa dagena meke puka denawa :lol: ane ban mun wage un ne inne
    අයියෝ ගූකනයො ඔය හොට් මේල් එකවුන්ට් එක තියාගෙන පු* ගහපන්. අඩුගානෙ ඕකෙ නමවත් මතක නෑ, කොටින්ම මගේ එකවුන්ට් එකේ වීකාඩ් එකේ තියෙන්නෙ. වෙන්න කොල්ලෙක්** පසුන් කියලා* එකෙක්ගෙ ෆොටෝ එකක් අරගෙන හදපු ෆේක් ෆේස්බුක් එකවුන්ට් එකක්. සේරම ඊමේල් ෆේක්, සේරම ස්කයිප් ෆේක්, කී ලොගර් වැඩක් නෑ, වර්චුවල් කීබෝඩ් එකක් පාවිච්චි කරන දේ නිසා, පුලුවන් දෙයක් කරලා මට පෙන්නපන්.
     
    aruna47

    Well-known member
  • අයියෝ ගූකනයො ඔය හොට් මේල් එකවුන්ට් එක තියාගෙන පු* ගහපන්. අඩුගානෙ ඕකෙ නමවත් මතක නෑ, කොටින්ම මගේ එකවුන්ට් එකේ වීකාඩ් එකේ තියෙන්නෙ. වෙන්න කොල්ලෙක්** පසුන් කියලා* එකෙක්ගෙ ෆොටෝ එකක් අරගෙන හදපු ෆේක් ෆේස්බුක් එකවුන්ට් එකක්. සේරම ඊමේල් ෆේක්, සේරම ස්කයිප් ෆේක්, කී ලොගර් වැඩක් නෑ, වර්චුවල් කීබෝඩ් එකක් පාවිච්චි කරන දේ නිසා, පුලුවන් දෙයක් කරලා මට පෙන්නපන්.

    ane ai me oya gu kapu rilawa wage dagalanne :lol: mama kiwwe oyage email eke password eka podi kiyala. mama kiwwe naha ne eka baluwa kiyala :lol: uyaa virtual nema ona tual ekak dammath balanna ona nam balanna puluwan badu mama dananwa :lol: lapayi sipayi mata wadak na :lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    thoge hotmail acc eka elakiri.com ekata link wela tiyna eka :lol:
    තෝ එකයිද ඔයාගත්තෙ??
    එහෙනම් තොට තව හොට්මේල් එකවුන්ට් 11999ක් බලන්න වෙනව මගේ ඔරිජිනල් එක හොයාගන්න, ඒත් හොට්මේල් ඔරිජිනල් එකක් නැති නිසා වැඩක් වෙන්නෙ නෑ. යාහු එකවුන්ට් 7000ක් තියෙනව ජීමේල් 150ක් තියෙනව ඔරිජිනල් එක හොයාගනියි කියල තමයි බය
     
    aruna47

    Well-known member
  • අපි නැනෙ අනුන්ගෙ දේවල් ගන්නෙ.. අපිට මොටද හැකර්ලා.. :D:D

    anika ehema dana gattath kawda ban mun wage hal paruwange ewwa ganne :lol: aran mona karanna da.. anna ara scurvy ge paypal eka ussala menna mehema dala tibba :lol:

    ear Mahesh Walatara,

    You asked us to transfer $768.50 USD from PayPal to your bank account, and we're processing it now. It usually takes 3-4 business days for transfers like this to go through, so you should see the money in your bank account by Jun 4, 2013.

    Here are the details:

    Total amount transferred $768.50 USD
    Bank account First Century Bank x-7545
    Transaction ID 72G288983T2644259
    Yours sincerely,

    PayPal

    :rofl::rofl::rofl::rofl:
     
    aruna47

    Well-known member
  • තෝ එකයිද ඔයාගත්තෙ??
    එහෙනම් තොට තව හොට්මේල් එකවුන්ට් 11999ක් බලන්න වෙනව මගේ ඔරිජිනල් එක හොයාගන්න, ඒත් හොට්මේල් ඔරිජිනල් එකක් නැති නිසා වැඩක් වෙන්නෙ නෑ. යාහු එකවුන්ට් 7000ක් තියෙනව ජීමේල් 150ක් තියෙනව ඔරිජිනල් එක හොයාගනියි කියල තමයි බය

    mama ube ewwa balala mona gannada :lol: tho wage higannek ge balanawatah paduyi :lol: