www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do no

Mar 20, 2013
246
27
0
Bar
www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Pl

:(
 
Last edited:

aruna47

Well-known member
  • මුන්වගේ උන්ව පොලිසියෙන් අල්ලන් යන්න ඕන. hack කරන්න උගන්වනවා කියන්නේ අපරාධයක්. මුන් ඔව්ව උගන්වනවා කියලා කරන්නේ අහිංසක උන්ගේ දේවල් හොරකම් කරන එක. ඔය සයිට් එකේ අයිතිකාරයා අනුන්ගේ සයිට් hack කරලා ඒවා ආයි ලබා දෙන්න සල්ලි ඉල්ලලා තියන සක්කිලි වේසිගෙ පුතෙක් (මේක තමයි කියන්න තියන හොදම වචනේ) මේ hacker කියාගෙන ඉන්න මේ වගේ පොඩි කොල්ලෝ. දන්නා හුත්තක් නැහැ. කාගේ හරි website එකක තියන එකක් අරන් ඒවා modify කරලා මුන්ගේ විදිහට දෙනවා ඕක තමයි හැම එකාම කරන්නේ.. මුන්ව මම නම් කියන්නේ හිරේ යවලා මදි.. දැඩි දඩුවම් දෙන්න ඕන. මේ වගේ ත්‍රෙඩ් දාන්නේ ඌ හොද එකෙක් කියලා නිරුපනය කරන්න නේ. වැඩේ අසාර්ථකයි.මු රාජ්‍ය නිල වෙබ් අඩවි (keylogger ) අපි කියමුකෝ hack කියලා එහෙම කරලා පොර වෙන්න ගිහින් CID එකෙන් පො-න පැටියාව උස්සන් ගිහින් දෙක අනිනකොට කරපු විදිහ කියලා. ලොල් මෙන්න hacker ලා:rofl::rofl::rofl:

    මේ වගේ උන් නිසා දෙමව්පියන් පවා දුක් වෙනවා.මුන් රටට කරුමයක්.:angry::angry:
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    මීට වඩා හොරකම් රටේ කෙරෙනවා මුන්ට අල්ලන්න පුළුවන් ඌව විතරයි. තුට්ටු දෙකේ බංග්ලාදේශ් කාරයො රටේම සයිට් වනසනවා මුංට අල්ලන්න පුළුවන් මූව විතරයි. නොදෝමකින්...
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    මුන්වගේ උන්ව පොලිසියෙන් අල්ලන් යන්න ඕන. hack කරන්න උගන්වනවා කියන්නේ අපරාධයක්. මුන් ඔව්ව උගන්වනවා කියලා කරන්නේ අහිංසක උන්ගේ දේවල් හොරකම් කරන එක. ඔය සයිට් එකේ අයිතිකාරයා අනුන්ගේ සයිට් hack කරලා ඒවා ආයි ලබා දෙන්න සල්ලි ඉල්ලලා තියන සක්කිලි වේසිගෙ පුතෙක් (මේක තමයි කියන්න තියන හොදම වචනේ) මේ hacker කියාගෙන ඉන්න මේ වගේ පොඩි කොල්ලෝ. දන්නා හුත්තක් නැහැ. කාගේ හරි website එකක තියන එකක් අරන් ඒවා modify කරලා මුන්ගේ විදිහට දෙනවා ඕක තමයි හැම එකාම කරන්නේ.. මුන්ව මම නම් කියන්නේ හිරේ යවලා මදි.. දැඩි දඩුවම් දෙන්න ඕන. මේ වගේ ත්‍රෙඩ් දාන්නේ ඌ හොද එකෙක් කියලා නිරුපනය කරන්න නේ. වැඩේ අසාර්ථකයි.මු රාජ්‍ය නිල වෙබ් අඩවි (keylogger ) අපි කියමුකෝ hack කියලා එහෙම කරලා පොර වෙන්න ගිහින් CID එකෙන් පො-න පැටියාව උස්සන් ගිහින් දෙක අනිනකොට කරපු විදිහ කියලා. ලොල් මෙන්න hacker ලා:rofl::rofl::rofl:

    මේ වගේ උන් නිසා දෙමව්පියන් පවා දුක් වෙනවා.මුන් රටට කරුමයක්.:angry::angry:

    උඹ අපෙ අල්ලාහ් දෙවියන්ටත් ලෝකයේ අවිහිංසාවාදීම ආගමටත් කරණ අපහාස නිසාත් උඹව දාන්න ඔනෙ අවුරුදු 500කට ඇතුලට මේ අහිංසකයාව නෙවෙ.:frown:
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,583
    53,823
    113
    Colombo
    lankawe inne moda Suttala ban.muwa lankawe government web site wala security maintain karanna gattanam iwaraine :(

    mun wage ungen godak ratata wada ganna puluwan. :(

    igena gattu nati un lokutan wala iddi ohoma tama.mu wena rataka hitiyanam un mugen wadak gannawa ratata.lankawe inne buddhimath palakayo ban :dull:
     
    aruna47

    Well-known member
  • lankawe inne moda Suttala ban.muwa lankawe government web site wala security maintain karanna gattanam iwaraine :(

    mun wage ungen godak ratata wada ganna puluwan. :(

    igena gattu nati un lokutan wala iddi ohoma tama.mu wena rataka hitiyanam un mugen wadak gannawa ratata.lankawe inne buddhimath palakayo ban :dull:

    muwa aran mona maintain karannada :lol: keylogger yawala gov website run karana moda sukannalata.. ewwa un click karala baluwahama.. me hacker kiyana ekata yanawa. muwa maintain karanna aran gu thamayi kanna wenne. hari hacker kenak site ekata kelewwahama :lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    muwa aran mona maintain karannada :lol: keylogger yawala gov website run karana moda sukannalata.. ewwa un click karala baluwahama.. me hacker kiyana ekata yanawa. muwa maintain karanna aran gu thamayi kanna wenne. hari hacker kenak site ekata kelewwahama :lol:
    උඹ මහ ලොකුවට බිස්නස් කරන එකෙක් කිව්ව නේද? ඇයි ඉතින් ගොඩයන්න හදන එකෙක්ට වල කපන්නෙ? ඉරිසියයි නෙහ්.. ඌගෙන් මොනවහරි වැඩක් තිබ්බ නිසා තමයි මිනිස්සු ඌ වෙනුවෙන් කතාකරන්නෙ. නැතුව පාරෙ යන බල්ලො ගැන කවුරුවත් කතාකරන්නෙ නෑ කියලා උඹ දන්නෙ නැද්ද? උගෙ වැරදි ඇති ඒත් උඩට එන්න චාන්ස් එකක් දීපල්ලා බලු වැඩ කරල සින්හලකම ඔප්පු කරන්නෙ නැතුව, රිදුනනම් අම්මට බැනලා හිත හදාගනින්
     
    aruna47

    Well-known member
  • උඹ මහ ලොකුවට බිස්නස් කරන එකෙක් කිව්ව නේද? ඇයි ඉතින් ගොඩයන්න හදන එකෙක්ට වල කපන්නෙ? ඉරිසියයි නෙහ්.. ඌගෙන් මොනවහරි වැඩක් තිබ්බ නිසා තමයි මිනිස්සු ඌ වෙනුවෙන් කතාකරන්නෙ. නැතුව පාරෙ යන බල්ලො ගැන කවුරුවත් කතාකරන්නෙ නෑ කියලා උඹ දන්නෙ නැද්ද? උගෙ වැරදි ඇති ඒත් උඩට එන්න චාන්ස් එකක් දීපල්ලා බලු වැඩ කරල සින්හලකම ඔප්පු කරන්නෙ නැතුව, රිදුනනම් අම්මට බැනලා හිත හදාගනින්

    මගේ තාත්තා කොටි පතියෙක් කියලා කවදාවත් මට කියල දුන්නේ නැහැ හොරකම් කරන්න වංචා කරන්න. මු මේ කරන්නේ වංචාවක්. මීට වඩා දේවල් තියනව මිනිස්සුන්ට ගොඩ එන්න එත් මු මේ කරන්නේ හොරකමක්. මුන් වගේ වංචා කාරයෝ තමයි රටවල් විනාස කරන්නේ. අත පය තියනවනම් පලයන්කෝ ජොබ් එකකට. යකෝ මම පොඩි තැන ඉදලා ඉහලට ආපු එකෙක්. මට අද නෙම හෙට උනත් බස් එකේ ගියාට ලැජ්ජාවක් නැහැ. මිනිස්සු මට ගරු කරනවා. ඒ හරියට හම්බ කරපු නිසා. දෙමව්පියන් කොච්චර සල්ලි කාරයෝ උනත් වැඩක් නැහැ දෙපයින් නැගිටලා ඉන්න බැරි නම්. ගෙදර ලබ්බේ ටොප් එක කකුල් දෙක උඩ තියාගෙන මිනිස්සුන්ට උගන්වනවා කියලා කරන්නේ හොර කමක් නෙවියිද මු. මුන් වගේ උන් නිසා තමයි අහිංසක කෙල්ලන්ගේ ෆොටෝ එලියට එන්නේ මු කරපු වැඩ ටික කියවලා බලපන් හරකෙක් වගේ කෑගහන්නේ නැතිව..

    අහිංසක මිනිහෙක්ගේ වෙබ් සයිට් එකක් අරගෙන උට තර්ජනය කරන එක මොන පිරිමිකමක් ද? මු පිරිමියෙක් නෙම පොන්නයෙක්. නීතියේ හැටියට කප්පම් ගැනීම හිරේ දාන්න පුළුවන්.

    "ඌගෙන් මොනවහරි වැඩක් තිබ්බ නිසා තමයි මිනිස්සු ඌ වෙනුවෙන් කතාකරන්නෙ"

    තිබ්බ එක වැඩක් කියපන්. වෙබ් සයිට් හැක් කරලා අහින්සකයන්ගෙන් සල්ලි ගන්න එකද? අහිංසක කොල්ලන්ව කෙල්ලන්ව බය කරලා උන්ගේ facebook email ගන්න එකද? ඕකටද මුව ඕන
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    උඹ අපෙ අල්ලාහ් දෙවියන්ටත් ලෝකයේ අවිහිංසාවාදීම ආගමටත් කරණ අපහාස නිසාත් උඹව දාන්න ඔනෙ අවුරුදු 500කට ඇතුලට මේ අහිංසකයාව නෙවෙ.:frown:

    ඔන්න අයිත් අගමැ මාරු කරලා....
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උඹ මහ ලොකුවට බිස්නස් කරන එකෙක් කිව්ව නේද? ඇයි ඉතින් ගොඩයන්න හදන එකෙක්ට වල කපන්නෙ? ඉරිසියයි නෙහ්.. ඌගෙන් මොනවහරි වැඩක් තිබ්බ නිසා තමයි මිනිස්සු ඌ වෙනුවෙන් කතාකරන්නෙ. නැතුව පාරෙ යන බල්ලො ගැන කවුරුවත් කතාකරන්නෙ නෑ කියලා උඹ දන්නෙ නැද්ද? උගෙ වැරදි ඇති ඒත් උඩට එන්න චාන්ස් එකක් දීපල්ලා බලු වැඩ කරල සින්හලකම ඔප්පු කරන්නෙ නැතුව, රිදුනනම් අම්මට බැනලා හිත හදාගනින්

    යකෝ පට්ටි ගොනා මෙතනත් පොර talk දෙනවා මෙන්න ......
     
    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    lankawe inne moda Suttala ban.muwa lankawe government web site wala security maintain karanna gattanam iwaraine :(

    mun wage ungen godak ratata wada ganna puluwan. :(

    igena gattu nati un lokutan wala iddi ohoma tama.mu wena rataka hitiyanam un mugen wadak gannawa ratata.lankawe inne buddhimath palakayo ban :dull:

    මචන් හැකර්ලගේ එතික්ස් කියල තියෙනවා. ඒවා හරියටම තිතට තියෙනවනම් තමයි එයා හැකර් කෙනෙක් වෙන්නේ.
    මේකේ රුල් නම්බර් වන් විදියට කියන්නේ කවදාවත් හැකර් කෙනෙක් මන් හැකර් කියල ලෝකෙටම අඩබෙර ගහන්නේ නෑ...
    අනික ලංකාවේ හැකර් වරු කියා ගන්නා අය ගොඩක් වෙලාවට වදුරට දැලි පිහිය හම්බ උනා වගේ.
    මේ වගේ එකෙක්ව ලංකාවේ ඉන්ටෙල් එකට හරි ෆොර්සස් වලට ගත්තොත් මොනවා නොකරයිද.
    දිසප්ලින් එකක් නැති එකෙක්ව තමන් ලොක්ක පොර කියන එකෙක්ට අනිවා චාන්ස් එකක් දුන්නොත් ඌ අනිත් පැත්තට කපනවා. ලංකාවේ ඉන්ටෙල් එකට මේ වගේ අය ගනියි කියල මන් කියකටවත් හිතන්නේ නෑ ලංකාවේ තිය සෝමාලියාවේ මුහුදු මංකොල්ල කරුවන් වත් ගන්නේ නැති වෙයි.
    ලෝකේ කොහේ උනත් ඉන්ටෙල් වලට ලෝකේ ඉන්න හැම හැකර් කෙනෙක්ම ගන්නේ නැති බව හිතන්න.