

machn umba close-up filter ekak use karada??
![]()
Matath hitha gana ba oya lens eken kohomada macro gaththe kiyala
ado matath pm ekak dapan..man gawa thiyenne d7100 + 18-135mm
BTW good post mchn..
REP++++


ela wadak mchao,
18-200mm lens eka price eka kohomada

නෑ බං, ක්ලොසප් ලෙන්ස් වලින් එච්චරම magnification එකක් ගන්න බෑ ... උඹේ 18-135 mm ලෙන්ස් එකෙනුත් ගන්න බැරි වෙන එකක් නෑ, හැබැයි ලෙන්ස් එකෙන් ලෙන්ස් එකට magnification එක පොඩ්ඩක් වෙනස් .. තැන්ක්ස් මචන් ...![]()
eke macro ganna thiya hithannawath ba 

අපෝ ඒව රහස්, ගුරු මුෂ්ටි, ගුරු මුෂ්ටි
.. PM එකක් දාන්නම් ...
, මොකක්ද ලෙන්ස් එක ?
මං ගාවත් සේම් ගැජට්ස් තියෙනවා.. කොහොමද මේවගේ ගන්නේ කියල කියපන්කෝ...![]()
