DSLR-CANON-PICS- I captured Rare Microscopic images of "phone makka" - Canon 500D

After_math

Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    machn umba close-up filter ekak use karada?? :oo:
    67mm-macro-close-up-10-lens-filter-for-dslr.jpg

    Matath hitha gana ba oya lens eken kohomada macro gaththe kiyala :baffled:
    ado matath pm ekak dapan..man gawa thiyenne d7100 + 18-135mm
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,580
    5,748
    113
    machn umba close-up filter ekak use karada?? :oo:
    67mm-macro-close-up-10-lens-filter-for-dslr.jpg

    Matath hitha gana ba oya lens eken kohomada macro gaththe kiyala :baffled:
    ado matath pm ekak dapan..man gawa thiyenne d7100 + 18-135mm

    BTW good post mchn..
    REP++++

    නෑ බං, ක්ලොසප් ලෙන්ස් වලින් එච්චරම magnification එකක් ගන්න බෑ ... උඹේ 18-135 mm ලෙන්ස් එකෙනුත් ගන්න බැරි වෙන එකක් නෑ, හැබැයි ලෙන්ස් එකෙන් ලෙන්ස් එකට magnification එක පොඩ්ඩක් වෙනස් .. තැන්ක්ස් මචන් ... :yes::yes:
     
    Last edited:

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.

    නෑ බං, ක්ලොසප් ලෙන්ස් වලින් එච්චරම magnification එකක් ගන්න බෑ ... උඹේ 18-135 mm ලෙන්ස් එකෙනුත් ගන්න බැරි වෙන එකක් නෑ, හැබැයි ලෙන්ස් එකෙන් ලෙන්ස් එකට magnification එක පොඩ්ඩක් වෙනස් .. තැන්ක්ස් මචන් ... :yes::yes:

    Mage canon nemei bn..Nikkor 18-105mm :( eke macro ganna thiya hithannawath ba :dull::no:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,118
    12,088
    113
    Ohio, USA
    අපෝ ඒව රහස් :P:P, ගුරු මුෂ්ටි, ගුරු මුෂ්ටි:rofl::rofl::P .. PM එකක් දාන්නම් ... :yes::rofl:, මොකක්ද ලෙන්ස් එක ?

    මං ගාවත් සේම් ගැජට්ස් තියෙනවා.. කොහොමද මේවගේ ගන්නේ කියල කියපන්කෝ...:yes:

    මම ම හොයාගත්තා... රිවර්ස් ඉංජිනියරිං එක.... :) :cool: