පපුව කැක්කුමයි මේවා දැක්කම.....හාට් ඈටෑක් එකකින් සෙත්තපෝච්චි වුනොත් උඹ තමා........ ඔන්න සැලකුවා......

danne nathi kamata ahanne
lexus hadanne
japan walaada???
ඒසේය........ ටොයෝටා ඇමරිකා වලට luxury ටයිප් වාහන හදන්නේ ලේක්සස් නමින්...... නමුත් හදන්නේ ජපානේ......
ටොයෝටා -> ලේක්සස්
හොන්ඩා -> ඇකියුරා
නිසාන් -> ඉන්ෆිනිටි
ඒසේය........ ටොයෝටා ඇමරිකා වලට luxury ටයිප් වාහන හදන්නේ ලේක්සස් නමින්...... නමුත් හදන්නේ ජපානේ......
ටොයෝටා -> ලේක්සස්
හොන්ඩා -> ඇකියුරා
නිසාන් -> ඉන්ෆිනිටි