.:: ANDROID වැඩකාරයෝ Part II ::.

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
tuzki-bunny-emoticon-004.gif
 

chamiths

Member
May 17, 2010
335
6
0
දකුනේ , sri ලංකා

san1020

Well-known member
  • Jun 8, 2011
    3,496
    506
    113
    ලැප ඉදිරියේ
    Guide eke link eka diyan balanna.

    චිරි චිරි වැස්ස;15080970 said:
    දිග විස්තර ඕනෙ නැහැනෙ නේද?;)
    වචන තුනකින් කියන්වනම්..
    ෆෝන් එක හොදයි
    දැන් ගොඩක් උන් ඕක use කරනව:yes:

    ඇයි තවම අයිස්කිරිම් කන්නෙ., ජෙලි වලට කැමති නැද්ද.:rolleyes:
    මොකද්ද root කරන්න follow කරපු guide එක

    http://forum.xda-developers.com/showthread.php?t=1886460
     

    san1020

    Well-known member
  • Jun 8, 2011
    3,496
    506
    113
    ලැප ඉදිරියේ
    Mekanam math try karala thiyenawa, awulak nathuwa root wenawa.
    Uba steps tika hariyata kalada?
    Anyway meken install une SuperUser da? ehema nethnam SuperSU da?

    root access awe na . :no: mama depark meka run karala baluwa . :yes:

    eeta passe Xperia_P_LT22_6.1.B.0.559 flash kala . ui eka awul giya . settings wala check kalama Xperia_P_LT22_6.1.B.1.54 kiyala mai pennane .:baffled:

    then 6.1.B.1.54 flash kalama thibuna widiyatama harigiya phone eka . :yes:
     

    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    රෙප් කපපු එකාගේ ෆෝන් එක රීස්ටාට් වෙලා පුපුරපිය
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    මචන්ලා මගේ phone එක root කරන්න හිතුනා.තියෙන්නේ s 3 එකක් . තියෙන හොඳම custom rom එකක් දෙනවද ? s 3 root කරපු අය කවුද ඉන්නේ ? root කරලද හොඳ නැත්තම් නිකන් use කරද්දීද ?මන් phone එක ගත්තේ ලංකාවෙන් නෙමේ . switzerland වලින් . root කලාම ආයිත් unlock කරන්න ඕනද
    smiling-smiley-emoticon.gif