ඒක මචන් බැන් කරලා කිව්වට දැන් ටෙරරිස්ට් කෙනෙක් විදියට සලකන්නෙ නැ.. ඉස්සර ලිස්ට් එකේ හිටපු නිසා, ඒත් පහුගිය කාලෙ මෙඩිකල් ට්‍රේට්මන්ට් වලට පවා ඇමෙරිකා උදව් දෙන්නම් කිව්වා, ඒත් මැන්ඩලා එපාය කිව්වේ, ඔවා ඉතින් රට රටවල දේශ්පාලනික ප්‍රශ්නනෙ.. අනිත් උන් නම් පිස්සොනෙ බන්..mata puduma nelson mandelawa usa wala ban karapu eka