අපේ යාපනේ ගමන 2013.(Jaffna Trip)

udsic

Well-known member
  • Mar 16, 2008
    3,094
    1,027
    113
    අපේ යාපනේ ගමන 2013.(Jaffna Trip)

    ඉතින් සහෝලා, ඔන්න අපි කාලෙකට පස්සේ යාපනේ පැත්තේ ගියා..ඉතින් මේ නුලෙන් අපේ ගමන ඉතාම කෙටියෙන් ඔයාලත් එක්ක බෙදා ගන්නයි යන්නේ..

    හැමදාම වගේ අපේ පවුලේ අය එක්ක තමයි ගියේ..මෙන්න කස්ටිය..
    01.jpg





    ඉස්සෙල්ලාම ගියේ අනුරාධපුරයට, මේ ශ්‍රී මහා බෝධිය ගාවදි ගත්ත එකක්. අපි සාමාන්‍යයෙන් කොහේ ගියත් පන්සලකට ගොඩවෙලා තමයි යන්නේ...:yes:
    2.jpg





    ඔන්න රුවන්වැලි චෛත්‍යය රාජයා.. කොහොම ෆොටෝ ගත්තත් මාර ලස්සනයි..
    3.jpg






    මේ සිල් මෑණියෝ බොහොම වෙලාවක් මෙතන දැකගන්න ලැබුනා...
    4.jpg




    මෙන්න මෙයා තමයි මේ ගමන වැඩියෙන්ම enjoy කරපු කෙනා..මගේ පොඩි එකී...
    5.jpg


    ඊලගට නතර වුනේ වවුනියාවේ...මෙන්න කාපු ice-cream.. :D:D
    මේ කඩේ තියෙන්නේ කාර්ගිල්ස් ෆූඩ් සිටි එකට එහා පැත්තේ, කෑමත් හොදයි. යනවා නම් ගොඩ වෙලා යමල්ලා..
    6.jpg





    මගේ පොඩි ඒකිට ඔය පොඩි එකා(දෙමල) හාද්දක් දුන්නා...මම ජාතික සමගිය නැති කරනවා තව පොඩ්ඩෙන්..:P:P:P
    7.jpg





    ඔන්න අපි ඕමන්තේ පහුකරගෙන යනවා දැන්..
    8.jpg

    9.jpg



    මේක මතක සටහනක්, මතක නැත්නම් කාගෙන් හරි අහගන්න මෙතන මොකද උනේ කියලා..
    10.jpg




    මෙන්න අපි නැවතුන තැන,
    11.jpg




    යාපනේ කිව්වහම කට්ටියට හිතට එන්නේ පාලු මිනිස්සු අඩු පලාතක් නේ.. ඒත් ඇත්ත ඒක නෙවෙයි. මෙන්න සාක්කි. මේවායේ මිනිස්සු පිරිලා..
    12.jpg



    ගොඩක් අයගේ ජීවිකාව මේක..
    13.jpg




    මෙන්න මේගොල්ලෝ ඉස්කෝලේ යන්න ලැස්ති වෙලා..
    14.jpg





    අපිට නාගදිපෙට යන්න නේවි එකෙන් දීපු පාස් එක.
    15.jpg




    ඉස්සරහින් යන බයික් එකේ යන නේවි අය තමයි අපිට පාර පෙන්නුවේ..
    16.jpg




    ඔය තියෙන්නේ අපි ගිය බෝට්ටුව.
    17.jpg

    18.jpg





    මෙන්න නාගදිපෙදී ගත්ත ෆොටෝ කිහිපයක්. මෙතන බුදුන් වැඩි තැනක්. මට පුදුම සතුටක් තියෙන්නේ මේවට අපිට යන්න ලැබුණු එක ගැන..
    19.jpg


    21.jpg


    20.jpg


    22.jpg


    23.jpg


    24.jpg


    25.jpg




    නාගදිපෙට පොඩ්ඩක් එහායින් තියන දේවාලේ..(ඔන්න බලපන් පැනොරාමා වල වටිනාකම)
    25P.jpg

    click here to see a larger version of the pic




    තව එහෙ මෙහෙ ගොඩක් ගියා..ඔක්කොම කියන්න කම්මැලියි. නමුත් කියන්නේ නැතිව ඉන්න බැරි තැනක් තියනවා. ඒ තමයි දබකොළ පටුන. ඔබ බෞද්දයෙක් නම් දන්නවා අපිට දබකොළ පටුන කොච්චර වැදගත් ද කියලා.. මෙන්න දබකොළ පටුනේදී මම ගත්ත පින්තුර ටිකක්.

    27.jpg


    28.jpg

    click here to see a larger version of the pic

    මේ දබකොළ පටුන වෙරළ තිරය
    29.jpg

    click here to see a larger version of the pic

    මේ බෝර්ඩ් එක තිබුනේ දබකොළ පටුනේ ඒත් මෙහි අන්තර්ගතය මුළු ලංකාවටම අදාලයි.
    26.jpg


    ඉතින් ඔබටත් පුළුවන් හැම වෙලේම අපේ විරෝදාර රණවිරුවන් වෙනුවෙන් යමක් කරන්න. ඔබ උතුරට ගියොත් තේරෙයි ඔවුන් අපි වෙනුවෙන් දැනටත් කොපමණ වැඩ කොටසක් කරනවාද කියලා.
    අඩු තරමින් ඔබ දකින සෑම රණවිරුවෙකුටම අව්‍යාජ සිනහවකින් වත් සංග්‍රහ කරන්න.


    කෙරෝලටම බැලුවට ස්තුතියි..:P:P:P

    ආ මේ ඉන්නේ මම, නිල් පාට T එක ගහගෙන.
    970252_517742104959313_687604173_n.jpg
    395366_517742694959254_1493607648_n.jpg


    හිකිස්..


    අඩෝ..නිකන්ම යන්න එපා බන්, බම්ප් එකක් දාගෙන පලයවූ...
     
    Last edited:

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    නාගදිපෙට පොඩ්ඩක් එහායින් තියන දේවාලේ..
    (ඔන්න බලපන් පැනොරාමා වල වටිනාකම)
    25P.jpg


    මෙන්න දබකොළ පටුනේදී මම ගත්ත පින්තුර ටිකක්.

    28.jpg


    මේ දබකොළ පටුන වෙරළ තිරය
    29.jpg



    එලමකිරි මචෝ..

    11.gif

    සිරා ට්‍රිප් එකක්..
    මට මේ ෆොටෝස් තුනට හොඳටම හිතට සෙට් උනා..
    එලකිරි..අපිත් එක්ක බෙදා කියා ගත්තට..
    :yes::yes::yes::yes:

    REP 6+ ADDED

    අඩේ දිලුමෝ දැන් අපිත් ඔය ඕමන්තෙන් බැහැලද යන්නේ..
    :oo::oo::oo::oo:
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,094
    1,027
    113
    නාගදිපෙට පොඩ්ඩක් එහායින් තියන දේවාලේ..
    (ඔන්න බලපන් පැනොරාමා වල වටිනාකම)
    25P.jpg


    මෙන්න දබකොළ පටුනේදී මම ගත්ත පින්තුර ටිකක්.

    28.jpg


    මේ දබකොළ පටුන වෙරළ තිරය
    29.jpg



    එලමකිරි මචෝ..

    11.gif

    සිරා ට්‍රිප් එකක්..
    මට මේ ෆොටෝස් තුනට හොඳටම හිතට සෙට් උනා..
    එලකිරි..අපිත් එක්ක බෙදා කියා ගත්තට..
    :yes::yes::yes::yes:

    REP 6+ ADDED

    අඩේ දිලුමෝ දැන් අපිත් ඔය ඕමන්තෙන් බැහැලද යන්නේ..
    :oo::oo::oo::oo:

    තැන්ක්ස් මචන්..තව සිරා ෆොටෝස් ඇති බන්, මම පස්සේ හොයලා දාන්නම්.
    දිරිමත් කිරීමට බොහොම ස්තුතියි..:yes::yes:

    මෙන්න ලොකු pics.

    25P.jpg


    28.jpg


    29.jpg


     
    Last edited:
    • Like
    Reactions: rm1980

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    නියමය් මචන්.පොඩි ප්‍රස්නයක් තියෙනවා ඔය පවූලේ අයගේ (කාන්තා )ෆොටෝස් ටික අයින් කලානම් ගොඩක් හොඳය්.
    REP+++
     
    Last edited:

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,094
    1,027
    113
    නියමය් මචන්.පොඩි ප්‍රස්නයක් තියෙනවා ඔය පවූලේ අයගේ (කාන්තා )ෆොටෝස් ටික අයින් කලානම් ගොඩක් හොඳය්.
    REP+++

    මම අපේ සහෝදරයෝ ගැන ගොඩාක් විශ්වාසය තියලා තමයි බන් දැම්මේ. බලමු.
    තව අය හිතනවද (කාන්තා )ෆොටෝස් ටික අයින් කලානම් හොදයි කියල.??