අපේ යාපනේ ගමන 2013.(Jaffna Trip)

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    යාපනේ ගිහින් නෑ බන් තාම
    මඩු සහ මන්නාරම පාරේ නම් ගිහින් තියෙනවා
    2002 සාම ගිවිසුම කාලේ යෝධ වැව එහෙම තියෙන්නේ
    යන්න ඕනේ අනිවා වෙලාවක එක පාර ෆුල්ම රවුමක් ගහල එන්න
    පොඩි අය ලොකු උනහම යන්න කියල තමා ඉන්නේ

    උබේ නුල මරු මචන් සමහර පික්ස් අයින් කරලද මන්ද හොස්ට් කරපු තැනින්
    එළකිරි

    අම්මෝ මේ මුණ සකය එකේ අනන්තවත් දැකල තියෙනවා හේ හේ
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035

    එළකිරි බන්, දැන් නම් පට්ටම දියුණුයි බන් යාපනේ..
    උබ කියන්නේ රෑට තොසේ කඩයක් හොයාගන්න නෑ නේ බන්. ඔක්කොම කොත්තු, ෆ්‍රයිඩ් රයිස් තමා.

    පික්ස් නම් අයින් කරලා නෑ බන්.මොකක් හරි අවුලක් වෙන්න ඇති..
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    අඩේ උබ ඇත්තටම මේ වගේනේ....
    avatar87474_1.gif
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    එළකිරි බන්, දැන් නම් පට්ටම දියුණුයි බන් යාපනේ..
    උබ කියන්නේ රෑට තොසේ කඩයක් හොයාගන්න නෑ නේ බන්. ඔක්කොම කොත්තු, ෆ්‍රයිඩ් රයිස් තමා.

    පික්ස් නම් අයින් කරලා නෑ බන්.මොකක් හරි අවුලක් වෙන්න ඇති..
    පිස්සු ඈ අපි යන කාලේ මඩු පල්ලිය පැත්තේ එපා වෙනවා බන් අයියෝ සල්ලි
    කොටි පාලන ඒරියා එකට යනකොට 3000ක් ගෙවලා උන්ගේ රේගුවේ ඉස්ටිකර් එකක් ගහනවා වාහනේ වීදුරුවේ.පල්ලියේ සිමාවේ නම් ඉන්නේ කොටි බාලදක්ෂ සෙට් එක පල්ලියේ සීමාවෙන් එළියේ ඉන්නවා උන්ගේ ෆුල් කිට් ගහගෙන වෙපන්ස් තියාගෙන කොටි සෙට්.ඒ ගමන නම් මගේ ජීවිතේට අමතක නොවන ගමනක්.මම හිතන්නේ මම දැකපු කොටීයො දැන් මැරිල ඇති. වෙන රටකට යනවා වගේ හැගීමක් නේ ඒ කාලේ දැනුනේ දැන් නම් එහෙම නෑ.මොක උනත් අන්න එහෙම වෙච්ච එක හොදයි.අපේ අම්මල කියන විදියට නම් ජාපනේ කොලබට වඩා පිරිසිදුව තිබ්බලු අම්මල පොඩි කාලේ යනකොට.කුණු කෑල්ලක් නැහැල්ලු.දැන් අයෙ දියුණු වේගෙන එන එක නම් ලොකු දෙයක්.අයෙ නම් යුද්ධ අපේ රටට එපා.
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    එල මචො...කාන්තා පිංතුර ටික කලින් කියපු සහො වගෙ remove කරන්න.
    නියම ට්‍රිප් එකක් බන්. ජය වෙවා..ඉලග පාර එලකිරි සෙට් එකත් එක්ක යමු.. කො අපෙ organizer පොරවල් ටික ට්‍රිපක් දාමුකො...

    +5