නාගදීපෙ යන්න බෝට්ටුවට කීයක් ගෙවන්න ඕනෙද මචං...
තොරතුරු වලට තෑන්ක්ස්..
අපි ගියේ normal boat service එකේ නෙවේ බන්, නේවි එකේ boat වල.
අපෙන් නම් සල්ලි ගත්තේ නෑ. ඒ නිසා ගාන දන්නේ නෑ..

නාගදීපෙ යන්න බෝට්ටුවට කීයක් ගෙවන්න ඕනෙද මචං...
තොරතුරු වලට තෑන්ක්ස්..

bump
elakiri kollek macan dakala nati ayata dakinna mewage deyak karapu ekata goddak thanks
බම්පියක් රෙපකුත් එක්ක
මම අපේ සහෝදරයෝ ගැන ගොඩාක් විශ්වාසය තියලා තමයි බන් දැම්මේ. බලමු.
තව අය හිතනවද (කාන්තා )ෆොටෝස් ටික අයින් කලානම් හොදයි කියල.??


patta
rep++
ela... rep+


lassanai mchn . uba ae dapu pics balanakota math hithinma ehe wage hitiye. godak pin .
mamath hithanawa ehema ain kala nam hodai kiyala...