අල්ලපු ගෙදර ඉන්නේ අම්මනේ බං........ සුටුස් ගාලා ප්‍රවුත්ති වාර්තා වෙනවා එහෙට.......![]()


affaa....
අල්ලපු ගෙදර ඉන්නේ අම්මනේ බං........ සුටුස් ගාලා ප්‍රවුත්ති වාර්තා වෙනවා එහෙට.......![]()


ඕවා ප්‍රසිද්ධියේ කියනවද බොල? නොදකිං
මමත් කෝඩු කාරයෙක්,
ආවට කමක් නැද්ද,
ඇවිත් තනිවෙන්න වෙයිද,



බලහන් මූඩියක් පෑගිලද කියලා
![]()
මොනව 28කට
![]()
![]()
![]()
ඩෙල්ටා ටොපි ගේන්න...
300 කට කෙල..

එහෙනං කොළඹින් යනකොටම කෑම එකක් දෙමු....... එහෙට යනකොට ඉවර කරයිනේ.......
අයි ලව් කැන්ඩීස්....
ඒක තමා කැන්ඩිය යි කැන්ඩියනුයි ට්‍රිප් එක එන්න
කියුවම මාපටඟිල්ලෙන් බිම වැලි හාරන්න ගත්තේ..
![]()

එන්න කියහං...


e moko?
delmar uba damma eka nisa thawa podden mama nawith inna haduwe
![]()
![]()
![]()
![]()
දහසකුත් බලාපොරොත්තු සුන් කරමින් මාගේ visa අවලංගු විය.![]()
![]()
![]()
![]()
gedarin epa kiwwada bota ? 