The Train Trip Season II

delmar

Well-known member
  • Oct 29, 2007
    27,268
    3,857
    113
    හැමතැනම
    බය වෙන්න ඇන්න වැරෙන්කෝ
    අපි ඕක අපි දන්න විදියට ඉන්ටෘමන්ටල් එකක් විදියට යූස් කරන්නම්..
    ගිටාර් ගහන්න දන්න උන් එනවා..

    යන උන්ගේ නම් ගම් ලිස්ට් එකක් දැම්මා නම් හොඳයි තමයි

    වගේම
    මම මේ කෝඩූ කාරයෙක් ඒ නිසා මට කියහල්ලා මේකේ අ‍ටුවා ටිකා ඔක්කොම

    රු 1000ක් ඇන්න වරෙන් කියුවේ..:oo::oo:
    ටිකට් එක ගන්නද
    දවල් කෑමට ද
    නැත්තං අනුමත වෙන්නද..
    එතකොට ඔහේ ගියාම නාන්න තියෙනවද
    කියහල්ලා සබන් ඔන් ද වේ උනාට තුවාය ඇන්න එන්න ඇපැයි..
    එතකොට ‍රැල්ල පාගනවද :baffled::baffled:
    එහෙනම් සෙරෙප්පු කුට්ටමක් තමා දාගෙන එන්නේ..

    ගැල්ලමයි ඇන්න එනවද..නැද්ද..යන්න..:rofl::rofl:

    එන ගාන දැනගත්තොත් අඩුම ගානේ එකාට එක ගානේ
    ඩෙල්ටා ටොපියක් වත් ගේන්න තිබුනා..
    :rolleyes::rolleyes::rolleyes:
    කැත විදියට හිනා වෙන්න එපා බොලව්..
    2.gif
    2.gif
    2.gif

    දැන් ලංකාවේ ඩෙල්ටා ටොපියක් රුපියල් 3ක්..

    8.gif
    උඹ ඔච්චරම නාන්න, රැල්ල පාගන්නම ආසනම් කෝච්චියේ වැසිකිලියේ වතුර තියනවා....කැමතිනම් බැහැලා පීනපං...
    මඩු ගිහින් නාන්න?? බලමු, අපි සෙට් එක එකතු වෙලා මූදක් නෙමෙයි පොකුණක් කපාගන්න පුලුවන් උනොත් ඒකෙවත් නාහං උඹ :P

    කතාව හරය - මඩු වල මූදක් නැත...උඹට නාන්නම ඕනෙනම් දුම්රිය වැසිකිලියේ ඇති වතුර වලින් නාගනිං
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,268
    3,857
    113
    හැමතැනම
    කෝච්චි රෝදෙකට අඩයක් ලෙස තැබීමටද හැකි ගිටාරය යනු අගනා නිමැවුමකි........ :P
    එකෙන්ම....ඇවිදලා ඇවිදලා කකුල් රිදෙනා විට ජංගම ආසනයක් විදිහටද භාවිතා කල හැක. :rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    උඹ ඔච්චරම නාන්න, රැල්ල පාගන්නම ආසනම් කෝච්චියේ වැසිකිලියේ වතුර තියනවා....කැමතිනම් බැහැලා පීනපං...
    මඩු ගිහින් නාන්න?? බලමු, අපි සෙට් එක එකතු වෙලා මූදක් නෙමෙයි පොකුණක් කපාගන්න පුලුවන් උනොත් ඒකෙවත් නාහං උඹ :P

    කතාව හරය - මඩු වල මූදක් නැත...උඹට නාන්නම ඕනෙනම් දුම්රිය වැසිකිලියේ ඇති වතුර වලින් නාගනිං

    :lol::lol::lol::lol::lol::lol:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    උඹ ඔච්චරම නාන්න, රැල්ල පාගන්නම ආසනම් කෝච්චියේ වැසිකිලියේ වතුර තියනවා....කැමතිනම් බැහැලා පීනපං...
    මඩු ගිහින් නාන්න?? බලමු, අපි සෙට් එක එකතු වෙලා මූදක් නෙමෙයි පොකුණක් කපාගන්න පුලුවන් උනොත් ඒකෙවත් නාහං උඹ :P

    කතාව හරය - මඩු වල මූදක් නැත...උඹට නාන්නම ඕනෙනම් දුම්රිය වැසිකිලියේ ඇති වතුර වලින් නාගනිං

    :oo::oo::oo:
    කතාවේ හරය මෙලෝ රහක් නැත..
     
    nuwanchaminda

    Well-known member
  • May 16, 2010
    2,614
    111
    63
    38
    Mount lavinia

    එකෙන්ම..
    ගිටාර් එක ආත්මාරක්ෂක අවියක් ලෙස භාවිතයට ගන්නා ආකාරය, ගිටාර් එක ජංගම වැසිකිලියක් ලෙස භාවිතා කරන අයුරු වගේ ගොඩක් ඒවා උගන්නන්නම්

    guitar eka iwara wei wage
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මමත් කෝඩු කාරයෙක්,
    ආවට කමක් නැද්ද,
    ඇවිත් තනිවෙන්න වෙයිද,

    කරා උඹ
    8.gif
    8.gif
    8.gif
    8.gif
    8.gif

    ත් එනවද..
    :rolleyes::rolleyes::rolleyes:
    එහෙනම් මම ටයිරව ගෙදර ඉන්දලා එන්නේ..
    :yes::yes::yes::yes:
    තනියක් දැන්නෙන්න දෙන්නේ නෑ
    රේඩියෝ ත්‍රෙඩ් එකෙ වගේම අතින් අල්ලං ඉන්නේ
    ඔබ තනියට සහයට ඩෙල්මා සමඟින් අන්ජු.වල් සිටී..
    :rolleyes::rolleyes::rolleyes:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කරා උඹ
    8.gif
    8.gif
    8.gif
    8.gif
    8.gif

    ත් එනවද..
    :rolleyes::rolleyes::rolleyes:
    එහෙනම් මම ටයිරව ගෙදර ඉන්දලා එන්නේ..
    :yes::yes::yes::yes:
    තනියක් දැන්නෙන්න දෙන්නේ නෑ
    රේඩියෝ ත්‍රෙඩ් එකෙ වගේම අතින් අල්ලං ඉන්නේ
    ඔබ තනියට සහයට ඩෙල්මා සමඟින් අන්ජු.වල් සිටී..
    :rolleyes::rolleyes::rolleyes:

    මේක දැක්කම මගේ හිතට වල් සිතුවිලි පහල වුනානේ......... :rolleyes:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    1000 ගේන්න කීවේ ගමන් වියදම් කෑම බීම ඔක්කොටම.
    බීම තහනම්. :P
    නාන්න නැත. 100%ක්ම කොච්චි ට්‍රිප් එකක් පමනි.
    කැමති නම් ගෑණු ළමයා ඇන්න ආවටකමක් නැත. අපේ ගෑණුද ගමනට සම්බන්ද වේ.
    රැල්ල පාගන්න මඩු වල මුහුදක් නැත.
    දැනට 28ක් සහභාගීතවය සනාථ කර ඇත.

    එළකිරි මට ඕන විදියටම රිප්ලයි එක ආවා..
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    මට තිබුන ලොකුම අවුල කෑම එක..
    ඕන මඟුලක පලයන් හැබැයි ගෙදරින් කෑම නෑ කියුවා.ඒකයි:dull::dull::dull:
    බීම තහනම්..
    අලුත්ම සී සෝට් එක කබරය දමන්නන් ගෙන් මුදාගෙන
    ගෙදර ගෙන යා හැක. (ඒකත් හරි)
    :rofl::rofl::rofl:
    ඇන්න එන්න එකක් ඉන්න ඇපැයි..
    කෝච්චියෙන් හොයා ගමු.
    මුහුදක් නැද්ද..ඒකත් හොඳා
    නැත්තම් කන්නාඩි වල ලුණු බැ‍ඳෙන එක හරි වදේ නේ..
    :P:P:P:P
    28ක් එනවද එලකිරි
    :yes::yes::yes::yes:
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    කරා උඹ
    8.gif
    8.gif
    8.gif
    8.gif
    8.gif

    ත් එනවද..
    :rolleyes::rolleyes::rolleyes:
    එහෙනම් මම ටයිරව ගෙදර ඉන්දලා එන්නේ..
    :yes::yes::yes::yes:
    තනියක් දැන්නෙන්න දෙන්නේ නෑ
    රේඩියෝ ත්‍රෙඩ් එකෙ වගේම අතින් අල්ලං ඉන්නේ
    ඔබ තනියට සහයට ඩෙල්මා සමඟින් අන්ජු.වල් සිටී..
    :rolleyes::rolleyes::rolleyes:

    අම්මට සිරි එහෙමද...
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,268
    3,857
    113
    හැමතැනම
    uba fort yanne bus eke needa mata no eka pm paarak daapan
    තැන්නම් උඹ හිතුවද මම පුස් බයිසිකලේ :P කොටුවට පාගලා ඒක එතන දාලා කෝච්චියේ යයි කියලා? මේ ජපානේ නෙමෙයි යකෝ :rofl:

    කොහොමද ටෝක? කොර නේද?
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අම්මට සිරි එහෙමද...

    රේඩියෝ අහන හොස්ට් කරන
    සෙට් එකෙනුත් 6ක් විතර සහභාගි වෙන
    උන් ඔය 28 ඉන්නවා..
    :yes::yes::yes::yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එළකිරි මට ඕන විදියටම රිප්ලයි එක ආවා..
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    මට තිබුන ලොකුම අවුල කෑම එක..
    ඕන මඟුලක පලයන් හැබැයි ගෙදරින් කෑම නෑ කියුවා.ඒකයි:dull::dull::dull:
    බීම තහනම්..
    අලුත්ම සී සෝට් එක කබරය දමන්නන් ගෙන් මුදාගෙන
    ගෙදර ගෙන යා හැක. (ඒකත් හරි)
    :rofl::rofl::rofl:
    ඇන්න එන්න එකක් ඉන්න ඇපැයි..
    කෝච්චියෙන් හොයා ගමු.
    මුහුදක් නැද්ද..ඒකත් හොඳා
    නැත්තම් කන්නාඩි වල ලුණු බැ‍ඳෙන එක හරි වදේ නේ..
    :P:P:P:P
    28ක් එනවද එලකිරි
    :yes::yes::yes::yes:
    [/CENTER]

    හොඳ වෙලාවට නෝනා ගෙදර තියලා එන්නේ...... :P:rofl: