ඒ රුව

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උදෑසනින් නැගි සූර්්‍යාලෝකේ......
    සුරංගනාවක් සේ මනු ලෝකේ...
    ඈතින් නැගෙනා රුව කොයි කාගේ...
    නැතිවී දුරුවී යයි හද ශෝකේ....

    සන්සුන් ගමනින් පියමං කරනා...
    රන්වන් පා සලකුණු මග මැවෙනා...
    පින්වත් රූ දෙස යලි යලි බැලෙනා...
    සංසාරෙම ඒ නෙතු ලග රැදෙනා.......

    ලං ලං වෙන්නට හිත කිතිකැවෙනා.....
    එනමුදු බැල්මෙන් යලි පසුබසිනා...
    මන්මත්වෙන රෑ ශෝභා මවනා....
    මින්දදගේ මල් හී සර වදිනා.....

    නින්දක් නැති රැය සක්මන් කරනා....
    අඩවන් දෙනෙතින් ඇගෙ රූ මවනා...
    දැකුමෙන් නෙත් පිනවන යුරු සිතෙනා...
    හෙට සුභ දිනකට ඇරයුම් කරනා...

    මල් වට්ටිය සේ සිත පේවෙන්නේ...
    කන්කලු හඩ මිනි කිංකිනි වැන්නේ...
    නිම්නැති ස්නේහය දෝරෙ ගලන්නේ...
    කුමරියනේ මා නැතිද පෙනෙන්නේ.....

    මල් රොන් අරගෙන බඹරු ඇදෙන්නේ.....
    රෑනේ ඉගිලී යලි පැමිනෙන්නේ....
    පිපුනු සොද මලක් පවනෙ වැනෙන්නේ...
    එමලට බඹරෙක් කොහෙද හිදින්නේ.....

    ආලය මනරම් ඇත දිවි හැම කල්.....
    ඉවසුම් නැත තුන් සිතම ඔබට ලොල්....
    ඉඩ ඇත සැතපෙනු තෙර මගෙ හද විල්....
    පුද දෙමි අදරින් මසිත පුබුදු මල්.....
    :love::love:
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    ආලය මනරම් ඇත දිවි හැම කල්.....
    ඉවසුම් නැත තුන් සිතම ඔබට ලොල්....
    ඉඩ ඇත සැතපෙනු තෙර මගෙ හද විල්....
    පුද දෙමි අදරින් මසිත පුබුදු මල්.....
    :love::love:
     
    • Like
    Reactions: Dinushasankalpa

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    ++
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ලං ලං වෙන්නට හිත කිතිකැවෙනා.....
    එනමුදු බැල්මෙන් යලි පසුබසිනා...
    මන්මත්වෙන රෑ ශෝභා මවනා....
    මින්දදගේ මල් හී සර වදිනා.....

    නි‍යම‍යි සංකපාල‍යෝ...... උඹටත් ලඟදිම හීසර‍යක් වදින්න කි‍යලා ප්‍රාර්ථනා කරනවා......:cool::cool::cool:

    ඔ‍ය කිව්වට දැනටමත් හීසර දෙක තුනක්ම වැදිලද දන්නේ නෑ........:baffled::baffled::baffled:

    Rep+


     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ගොඩ කාලෙකින් දැක්කේ .. කොහෙද හිටියෙ මෙච්චර කල් ...
    ඉස්සර වගේ හැමදාම thread එකක් ඕන :yes::yes::yes:
    ගොඩක් ලස්සනයි
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    ගොඩ කාලෙකින් දැක්කේ .. :angry: කොහෙද හිටියෙ මෙච්චර කල් ...:angry::angry:
    ඉස්සර වගේ හැමදාම thread එකක් ඕන
    11.gif
    11.gif

    ගොඩක් ලස්සනයි
    11.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ආලය මනරම් ඇත දිවි හැම කල්.....
    ඉවසුම් නැත තුන් සිතම ඔබට ලොල්....
    ඉඩ ඇත සැතපෙනු තෙර මගෙ හද විල්....
    පුද දෙමි අදරින් මසිත පුබුදු මල්.....
    :love::love:
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif


    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif


    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    ලං ලං වෙන්නට හිත කිතිකැවෙනා.....
    එනමුදු බැල්මෙන් යලි පසුබසිනා...
    මන්මත්වෙන රෑ ශෝභා මවනා....
    මින්දදගේ මල් හී සර වදිනා.....

    නි‍යම‍යි සංකපාල‍යෝ...... උඹටත් ලඟදිම හීසර‍යක් වදින්න කි‍යලා ප්‍රාර්ථනා කරනවා......:cool::cool::cool:

    ඔ‍ය කිව්වට දැනටමත් හීසර දෙක තුනක්ම වැදිලද දන්නේ නෑ........:baffled::baffled::baffled:

    Rep+


    හී සැර ? :dull::no: මෙයා මගුලක් කථා කරනවා :oo: :rofl:
    :love::love: තෑන්කූ මචං :D


    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    Rep +++ add
    එල එල... තෑන්කූ වේවා

    අළුත් රේඩියෝ වැඩසටහනක් වගේ...
    අහන්න සෙට් වෙලා බලමුකො :yes::cool:
    11.gif


    රිදිලා™;15093741 said:
    lassanay ban :D
    බොහොම ස්තූතියි බං

    ගොඩ කාලෙකින් දැක්කේ .. කොහෙද හිටියෙ මෙච්චර කල් ...
    ඉස්සර වගේ හැමදාම thread එකක් ඕන :yes::yes::yes:
    ගොඩක් ලස්සනයි
    :dull:
    දන්නෑ වගේ අහන ලස්සන :oo::rofl:
    බෑ :no: :dull:
    ස්තූතියි :cool:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    wow..harima lassanai..
    digatama liyanna..
    බොහොම ස්තූතියි
    1.gif

    හොඳ නිර්මාණයක්! :)
    බොහොම ස්තූතියි :D
    11.gif


    11.gif
    තෑන්කූ මචං :D
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif


    lassanai malli :yes:
    බොහොම ස්තූතියි අක්කෙ :D

    ගොඩ කාලෙකින් දැක්කේ .. :angry: කොහෙද හිටියෙ මෙච්චර කල් ...:angry::angry:
    ඉස්සර වගේ හැමදාම thread එකක් ඕන
    11.gif
    11.gif

    ගොඩක් ලස්සනයි
    11.gif

    11.gif
    හා :rofl:

    :baffled::baffled::dull:

    තෑන්කූ බං :D