මොකක්ද මේ?

Jun 5, 2013
463
27
0
මචන්ලා මට කවුරු හරි කියනවද පැහැදිලිවම මොකක්ද මේ 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සහ උතුරු නැගනහිර පොලිස් හා ඉඩම් බල තල කියන්නේ මොනවද කියලා..මට මේ දෙක මාර ගැටළුවක් වෙලා..විහිළුවක් නෙමයි හරිද?:oo::oo:
 
MC New York

Member
Feb 18, 2013
2,653
144
0
ඉන්දියාව ස්ත‍්‍රී දූෂකයෙක් වගේ ලංකාවෙ පතිවත කෙලසන්න එනවා
June 7, 2013 at 12:01 am | lanka C news

ඉන්දියාව ස්ත‍්‍රී දූෂකයෙක් ලෙස තමන්ගෙ හැකියාව පාවිච්චි කර පුංචි රටවල්වල පතිවත ස්වාධීනත්වය කෙළෙසන්නේ යයි බස්නාහිර පළාත් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පල කළේ බස්නාහිර පළාත් කෘෂි සේවා අධිකාරිය විසින් රුපියල් මිලියන විසි දෙකක වියදමින් සාදන ලද වටිනාපහ කෘෂි සැකසුම් මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

අමාත්‍යවරයා එහිදී මෙසේද පැවසීය..

‘අපේ රටේ අමාත්‍ය මණ්ඩලය හමුවුණු අවස්ථාවේ ඵෙතිහාසික අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කළා ඒ පත්‍රිකාවේ ප්‍රධාන කරුණු දෙකක් කතා කරනවා. එකක් තමයි අපේ මහා සංඝරත්නය පාරට බැහැලා ජීවිත පූජාවෙන් සටන් කරපු අපේ පරම්පරාවේ තරුණයින් හැට හය දහසක් ජීවිත පූජා කරපු ඉන්දු ලංකා ගිවිසුමේ සඳහන් ප්‍රධාන කාරණා දෙකක්, දහතුන්වන සංශෝධනයේ සඳහන් ප්‍රධාන කාරණා දෙකක් ආපිට හරවන දවස බවට අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කෙරුණා. මේකෙන් කෙරෙන්නේ ඉන්දු ලංකා ගිවිසුමෙන් දෙමළ ජනතාවගේ නිජබිම උතුරු සහ නැගෙනහිර පළාත් යන මිත්‍යාව මත පදනම් වෙලා උතුරු නැගෙනහිර ඒකාබද්ධ කරන්න තීරණය වුනා. මේක ආපිට හරවන ලංකාවේ තවදුරටත් පළාත් ඒකාබද්ධ කිරීමට ඇති අවස්ථාව සම්පූර්ණයෙන්ම නැති කරන්න අපේ ව්‍යවස්ථාවේ අණපණත්වලින් පළාත් සභා පණතින් ඉවත් කරන්න, මෙම පත්‍රිකාවෙන් බලාපොරොත්තු වෙනවා. ඒ වගේමයි අද තියෙන තත්ත්වය හැටියට දිවිනැගුම් පණතින් දැක්කා බල්ලා විසින් වලිගය වනනවා වෙනුවට වලිගය විසින් බල්ලා වනන අවස්ථාවක්.

තනි පළාත් සභාවකට පුළුවන් මුළු රටම අකර්මණ්‍ය කරන්න. ශ්‍රේෂ්ඨාධිකරණයේ අර්ථ විග්‍රහය යටතේ ඕනෑම විශයක් පළාත් සභා විශයක්. ඒ නිසා මන්ත්‍රීතුමෙක් පදනම හදන්න පණතක් දැම්මොත් පළාත් සභා නවයෙන්ම අහන්න ඔනෙ පදනම දැම්මට කමක් නැද්ද කියලා. එක පළාත් සභාවක් හරි විරුද්ධ වුනොත් මේක ක්‍රියාත්මක කරන්න බැරි වෙනවා. උතුරු පළාත් සභාව ආණ්ඩුව ගේන පණත්වලට විරුද්ධ වුනොත් ඒ පණත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක නැතිව සම්මත කරගන්න බැරි වෙනවා. ඒ කියන්නේ උතුරු පළාත් සභාව විසින් මුළු රටම අකර්මණ්‍ය කරන යුගයක් ලබන සැප්තැම්බරයෙන් පස්සේ උදා වීමේ අවධානමක් තියෙනවා. අන්න ඒ අවධානම නැති කරන්න තමයි මෙවැනි අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් අද අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කෙරුණේ.

සමහරුන් අපෙන් අහනවා ඉන්දියාව අපිත් එක්ක තරහ වෙයි නේද? ඉන්දියාව තරහා වුනොත් හරි ප්‍රශ්ණ නේද කියලා. අපි යුද්ධෙ තියෙනකොට ජාත්‍යන්තරය අපිට විරුද්ධ වුනා. ජාත්‍යන්තරය විරුද්ධ වුනා කියලා අපි යුද්ධය නතර කළා නම් පසුගිය වසර හතරට තවත් අඩුම ගාණේ ජීවිත පහළොස් දහසක්වත් විනාශ වෙන්න ඉඩ තිබ්බා. යුද්ධය අවසන් කරනවා යන අදිෂ්ඨානයෙන් අපි ඉදිරියට ගිය හින්දා අපිට යුද්ධය නිම කරන්න පුළුවන් වුනා. යුද්ධය නතර කරලා අහිංසක ජීවිත බේරාගත්තා මෙන්ම ජාත්‍යන්තර බලපෑම්වලට යට නොවී ආණ්ඩුව ජනතාවගේ ආණ්ඩුවක් මිසක් ජාත්‍යන්තර බලවේගවල ඉත්තෙක් නෙවෙයි කියන එක ක්‍රියාවෙන් ඔප්පු කරමින් අද අපේ ආණ්ඩුව අභීත තීන්දුවක් ගත්තා. ඉන්දියාවට තරහා වෙන්න දෙයක් නැහැ. මේ ඉන්දු ලංකා ගිවිසුම නීති විරෝධීයි. උතුරු නැගෙනහිර පළාත් දෙක ඒකාබද්ධ කරලා ඉවරවෙලා ජනමාධ්‍ය හමුවක් තියලා ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා කිව්වෙ මම මේ ඒකාබද්ධ කිරීමට විරුද්ධයි. ඒකාබද්ධය අහෝසි කිරීමට ජනමත විචාරණයක් තියෙන දවසට මමත් ඒකාබද්ධයට විරෝධය දක්වනවා කියලා. මෙහෙම කිව්වෙ ගිවිසුමට අත්සන් කරපු ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා. ඒ කියන්නේ එතුමාත් අකමැති ගිවිසුමකට එතුමා අත්සන් කරලා තියෙන්නේ. ඒකෙන්ම පේනවා මේක දෙපාර්ශවයක් අතර අත්සන් කරපු ගිවිසුමක් නෙවෙයි ඉන්දියාව බලහත්කාරයෙන් අත්සන් කරගත්තු ගිවිසුමක්. කවුරුහරි අපිට ඔළුවට පිස්තෝලයක් තියලා ගිවිසුමක් අත්සන් කළාට ඒක නීත්‍යානුකූල නැහැ. ඒක වලංගු නැහැ. බලහත්කාරයෙන් අත්සන් කරන ගිවිසුම්වලට ලෝක ප්‍රජාව ඉදිරියේ පිළිගැනීමක් නැහැ. ඒ නිසා ඉන්දු ලංකා ගිවිසුම නමින් ගිවිසුමක්, නීත්‍යානුකූල ගිවිසුමක් නැහැ. අපි ඒ ගැන බයවෙන්න ඕනේ නැහැ. ඉන්දියාවට තියෙන්නේ තරහා වෙන්න නෙවෙයි. ලැජ්ජ වෙන්න. තමන්ගෙ ලොකුකම පාවිච්චි කරලා පුංචි රටවල්වලට බලහත්කාරකම් කිරීම ගැන. හරියට ඉන්දියාව ස්ත්‍රී දූෂකයෙක් වගේ තමන්ගෙ හැකියාව පාව්ච්චි කරලා පුංචි රටවල්වල පතිවත කෙළසලා, ස්වාධීනත්වය කෙළෙසලයි තියෙන්නේ. ලංකාවට බයවෙන්න ඕනෙ කාරණයක් නැහැ. ඉන්දියාව ලැජ්ජා වෙන්න ඕනා කාරණාවක්. ඒ නිසා ස්වාධීනත්වය රැකගැනීම අනෙක් හැමදේටම වඩාම උසස් යැයි සළකමින් ආණ්ඩුව ගත් අභීත පියවරට අපි ජනාධිපතිතුමාට ප්‍රණාමය පුදකරනවා’

මෙම උත්සවය බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
 
Last edited:

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔක නිකන් මෙව්වා එකක්.. මොක උන්ත්, ආන්ඩුව ගෙනාවොත් විපක්ශෙ පාරට බැහැපල්ලා.. විපක්ශෙ ගෙනාවොත් ආන්ඩුව පාරට බැහැපල්ලා.. අන්න ඒ ජාතියෙ අමුතුම මෙව්වා එකක් ඔක..
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    ඉන්දියා ආණ්ඩුව සහ ඉන්දියානු හමුදාව අපෙ ගුවන් සීමා සහ දේශ සීමා උල්ලංඝණය කරලා රට තුලට ඇවිත් අල්ලගෙන ඒ කාලෙ අපෙ හිටපු අමාත්‍ය මණ්ඩලය පටෝගෙන අරන් ගිහින් අත් උස්සවගෙන ජනාධිපතිව බලහත්කාරෙන් අල්ලගෙන අත්සන් කරග්ත්තු ගිවිසුම. අම්මගෙ රෙද්දෙ දහතුන්වෙනි සංශෝධනෙ. ඕකෙ තියන විදිහට රටේ බහුතර අපි චන්දෙ දීලා පාර්ලිමේන්තු යවන අයට මොන දේ කරන්නත් 13 මගින් ඇති කරපු පලාත් සභාවලින් කැමැත්ත අහන්න ඕනෙ. රටේ අනික් පලාත් සේගෙම තියෙන සිංහල පළාත් සභා කැමති උනත් නැගෙනහිර සහ උතුරෙ හම්බ සහ දෙමළ පළාත් සභා දෙකෙන් එකක් හරි බෑ කිව්වොත් ඒක කරන්න දැන් මහින්දට තියෙනවා වගෙ පාර්ලිමේන්තුවෙ 2/3 බලය තියෙන්න ඔනෙ. තුනෙන් දෙකක් තියෙන ආණ්ඩු හරිම දුර්ලභයි. ඒක නිසා ඉස්සරහට මුස්ලිම් කොන්ග්‍රස් එකයි දෙමළ ජාතික සන්ධානයටයි රට පාලනය කරන්න ලැබෙන එක. ඒකයි කිව්වෙ බල්ලා විසින් වලිගය වනනවා වෙනුවට වලිගය විසින් බල්ලා වනන කාලයක් එනවයි කියලා.
     
    lankanBoy

    Active member
  • Jul 20, 2011
    801
    56
    28
    ඔක නිකන් මෙව්වා එකක්.. මොක උන්ත්, ආන්ඩුව ගෙනාවොත් විපක්ශෙ පාරට බැහැපල්ලා.. විපක්ශෙ ගෙනාවොත් ආන්ඩුව පාරට බැහැපල්ලා.. අන්න ඒ ජාතියෙ අමුතුම මෙව්වා එකක් ඔක..
    pata talk eka mcn :yes::lol:
     
    Jun 5, 2013
    463
    27
    0
    ඉන්දියා ආණ්ඩුව සහ ඉන්දියානු හමුදාව අපෙ ගුවන් සීමා සහ දේශ සීමා උල්ලංඝණය කරලා රට තුලට ඇවිත් අල්ලගෙන ඒ කාලෙ අපෙ හිටපු අමාත්‍ය මණ්ඩලය පටෝගෙන අරන් ගිහින් අත් උස්සවගෙන ජනාධිපතිව බලහත්කාරෙන් අල්ලගෙන අත්සන් කරග්ත්තු ගිවිසුම. අම්මගෙ රෙද්දෙ දහතුන්වෙනි සංශෝධනෙ. ඕකෙ තියන විදිහට රටේ බහුතර අපි චන්දෙ දීලා පාර්ලිමේන්තු යවන අයට මොන දේ කරන්නත් 13 මගින් ඇති කරපු පලාත් සභාවලින් කැමැත්ත අහන්න ඕනෙ. රටේ අනික් පලාත් සේගෙම තියෙන සිංහල පළාත් සභා කැමති උනත් නැගෙනහිර සහ උතුරෙ හම්බ සහ දෙමළ පළාත් සභා දෙකෙන් එකක් හරි බෑ කිව්වොත් ඒක කරන්න දැන් මහින්දට තියෙනවා වගෙ පාර්ලිමේන්තුවෙ 2/3 බලය තියෙන්න ඔනෙ. තුනෙන් දෙකක් තියෙන ආණ්ඩු හරිම දුර්ලභයි. ඒක නිසා ඉස්සරහට මුස්ලිම් කොන්ග්‍රස් එකයි දෙමළ ජාතික සන්ධානයටයි රට පාලනය කරන්න ලැබෙන එක. ඒකයි කිව්වෙ බල්ලා විසින් වලිගය වනනවා වෙනුවට වලිගය විසින් බල්ලා වනන කාලයක් එනවයි කියලා.

    thanks machan..idam ha police balathala kiyanne moakkda?
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    වචනයේ පරිසමාප්ත අර්ථයම තමයි. නැ/හිර සහ උතුර හම්බ සහ දෙමළ උන්ට ඕනෙ ඕනෙ විදිහට ඔය විෂයන් දෙකට අයිති දේවල් කරන්න පුළුවන්. ඕනෙ දෙයක්!
     
    Jun 5, 2013
    463
    27
    0
    වචනයේ පරිසමාප්ත අර්ථයම තමයි. නැ/හිර සහ උතුර හම්බ සහ දෙමළ උන්ට ඕනෙ ඕනෙ විදිහට ඔය විෂයන් දෙකට අයිති දේවල් කරන්න පුළුවන්. ඕනෙ දෙයක්!

    thnkssssssss....
    ethakota un hamba palli & kovil hamathanama hadala uthuru nagena hira pansal kadala dai neda?
     
    Jun 5, 2013
    463
    27
    0
    වචනයේ පරිසමාප්ත අර්ථයම තමයි. නැ/හිර සහ උතුර හම්බ සහ දෙමළ උන්ට ඕනෙ ඕනෙ විදිහට ඔය විෂයන් දෙකට අයිති දේවල් කරන්න පුළුවන්. ඕනෙ දෙයක්!

    ehenam ai ban meka kriyathmaka keranna hadanne?:oo::oo:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    තල ගුණේ;15102202 said:
    ehenam ai ban meka kriyathmaka keranna hadanne?:oo::oo:
    ඔක තමයි යොජනා කරපු විසදුම උතුරු නැගෙනහිර ප්‍රශ්නෙට... මහින්ද මාමා ලොකුවට යුද්දෙ ඉවර කලා කිව්වට, ඉවර කලේ ආයුද ගත්තු මැටි මොලා ප්‍රබාකරන් මරපු එක විතරයි.. ප්‍රශ්නෙ එතනමයි.. තිබුන හැටියමයි.. සම්බන්දන්ලා අවි නොගත්තට ඉල්ලන්නෙ ප්‍රබාගේ එකමයි.. වෙනසක් නැ, ඔක නුදුන්නොත් ආයෙ කෙලිනවා සෙට් වෙලා.. උතුරු නැගෙනහිර විසදුම කිය කිය ලොක්කා කල් ගන්නෙ, මිනිහගෙ කාල සීමාව පනිනකන්.. ඊලගට එන එකත් කරන්නෙ ඔක..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    තල ගුණේ;15102199 said:
    thnkssssssss....
    ethakota un hamba palli & kovil hamathanama hadala uthuru nagena hira pansal kadala dai neda?
    උබට මතකද සුදු නෙලුම් වියාපාරය කියලා එකක් චන්ඩ්‍රිකා නොනා ගෙනාවා.. අර රට නොබෙදා බලය බෙදා කියලා.. අන්න ඔක තමයි දැන් ටුවෙන්ටි ෆ්ස්ට් සෙන්චරියට ගැලපෙන විදියට 13 කියලා එන්නෙ..
     
    Jun 5, 2013
    463
    27
    0
    ඔක තමයි යොජනා කරපු විසදුම උතුරු නැගෙනහිර ප්‍රශ්නෙට... මහින්ද මාමා ලොකුවට යුද්දෙ ඉවර කලා කිව්වට, ඉවර කලේ ආයුද ගත්තු මැටි මොලා ප්‍රබාකරන් මරපු එක විතරයි.. ප්‍රශ්නෙ එතනමයි.. තිබුන හැටියමයි.. සම්බන්දන්ලා අවි නොගත්තට ඉල්ලන්නෙ ප්‍රබාගේ එකමයි.. වෙනසක් නැ, ඔක නුදුන්නොත් ආයෙ කෙලිනවා සෙට් වෙලා.. උතුරු නැගෙනහිර විසදුම කිය කිය ලොක්කා කල් ගන්නෙ, මිනිහගෙ කාල සීමාව පනිනකන්.. ඊලගට එන එකත් කරන්නෙ ඔක..

    meka kriyathmaka nokaloth harine....:D
     
    Jun 5, 2013
    463
    27
    0
    උබට මතකද සුදු නෙලුම් වියාපාරය කියලා එකක් චන්ඩ්‍රිකා නොනා ගෙනාවා.. අර රට නොබෙදා බලය බෙදා කියලා.. අන්න ඔක තමයි දැන් ටුවෙන්ටි ෆ්ස්ට් සෙන්චරියට ගැලපෙන විදියට 13 කියලා එන්නෙ..

    adoo ewa kerenna denne kohomada ban?:oo::oo: meka ape ratane
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔක අද ඊයෙ ප්‍රශ්නයක් නෙමෙයි බන්.. චීරාත් කාලෙක ඉදන් එන ගේමක්.. ඔකට මූලිකම හේතුව උනේ බාශාව හා ජන වර්ගය.. දෙමල මිනිස්සුන්ට උන් ඉන්න ප්‍රදෙශ කියලා හදුන්වා ගන්න ඔය උතුරු නැගෙනහිර පැත්තෙ පාලන බලයයි ඔය ඉල්ලන්නෙ, ඒ කියන්නෙ දැනට ඔෆිස් එකක වැඩ කෙරෙන්නෙ ඒ පැත්තෙ උනත් සින්හල මූලික බාශාව දෙක දෙමල කොකටත් නැතුව ඉන්ගිරීසි.. උන් කියන්නෙ උන්ගෙ පැත්තෙ දෙමලෙන්ම ඔනා කියලා.. ඔන්න ඔය වගේ පොඩි පොඩි කේස් තමා එකතු වෙලා මේ පැත්තම අපිට දියව් කියන මට්ටමට එන්නෙ.. දෙමල උන්ට තියනවා නම් අපිටත් ඔනා කියලා තමා මුස්ලිම් උන් නැගෙනහිර නොකියා කියන්නෙ.. ඇත්ත ප්‍රශ්නෙ ඔය ජන වර්ග දෙක ඔය පැත්තට කොටු උන එක.. අද අපේ සින්හල උන් කැමතිද උතුරෙ ගිහින් පදින්චි වෙන්න.. මෙහෙ ඉඩම් නැ කියලා කැ ගහන උන්ට නිකන් දුන්නත් එහෙ යන්නෙ නැ.. ඉතින් ඔක තමා ගැටලුව.. දැන්වත් බලදාරියො නැවත් පදින්චි කිරීමෙදි මේ කලවම් ක්‍රමේ අනුගමනය නොකොලොත් ආයේ ඊලගට එන පරම්පරාවට යුද්දයක් තිබුනා කියලා මතකත් නැ.. ඒකෙන් උන් විනාසය දන්නෙත් නැ.. උන් ආයේ මුල ඉදන් බාශාවයි ජාතියයි මුල් කරගෙන ලන්කා ආන්ඩුවට විරුද්දව කෙලියි..
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔව්වා දැන් ඉන්න මිනිස්සුන්ට මතක නැ බන්.. ඔය ආන්ඩුවෙ ඉන්න ඩිලාන් ලා වගේ ඇමතිලා තමා ඒ කාලෙ මැඩම්ව උඩ දාගෙන ඔවා කලේ.. කීයක් දේවල් කලා කියලද නොනගේ කාලෙ.. ගඩොලෙන් ගඩොල කියලා එකක් ආවා.. පොතයි ගඩොලයි කියලා එකක් ආවා යාපනේ පුස්තකාලේ හදන්න.. ඊට පස්සෙ සාමයේ මල් පිපෙන්න කියලා සුදු නෙලුම ආවා කියලා ජතික රුපවාහිනිය බෙරිහන් දුන්නා.. අද වගේම තමා, ඔකුන් ඒ කාලෙ සාරි පොටට කඩේ ගියෙ.. අද සාටකේට යනවා.. හෙට තව මොහොකට හරි යනවා.. ඉවරයක් නැ..
     
    mekanam iwara wena prashnayak nemai wage..yuddeta wisadumak dunna wagema mekatath mokak hari genawanam hari..mekata janamatha wicharanayak tiyanna baida?
    godak inne sinhala nisa apitya wasi pattata dinanna puluwanne..ehema ekak kerenna baida?