JVP 13 තුනට පක්ෂ වෙයි 😀

2osama

Well-known member
  • Oct 25, 2010
    81,529
    72,737
    113
    මාලඹේ
    අපි 13 ට පක්ෂයි.. 13 මුළුමනින්ම ක‍්‍රියාත්මක කල යුතුයි..- හරිනි

    harini-amarasuriya.jpg

    13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැනටමත් ජාතික ප්‍රශ්නයට විසඳුමක් ලෙස ඉදිරිපත් කර ඇති බැවින් එය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කළ යුතු යයි ජාතික ජන බලවේගයේ අදහස බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසා ඇත.
    අද ‘අයිලන්ඩ්’ පුවත්පතට ප්‍රකාශයක් සිදු කරමින් ඒ මහත්මිය මේ බව පවසා තිබේ.
    13 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මුළුමනින් ක්‍රියාවට නංවමින් පොලිස් සහ ඉඩම් බලතල පළාත් සභාවලට ලබාදීමට රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව ජාතික ජන බලවේගයේ ස්ථාවරය පැහැදිලි කරන ලෙස පසුගිය සතියේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා ඉල්ලීමක් කළේය.

    තවද 87-89 කාල වකවානුවේ රෝහණ විජේවීර මහතාගේ නායකත්වයෙන් ජනතා විමුක්ති පෙරමුණ දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනයට මාරාන්තික ලෙස විරුද්ධ වීම වැරදි යැයි අද ජාතික ජන බලවේගය කල්පනා කරන්නේද යන වගත් පවසන ලෙස ඒ මහතා පැවසීය.

    පස්සේ කියයි අපි එහෙම කිව්වේ නැහැ කියලා 🤣🤣
     

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    The island , C news ආව් ආව්.මරු source.

    අනේ බං. ඔක ලපයාගෙන් ඇහුවා last week.
    ලපයා කිවේ මේ මොහොතේ රනිලා ඔක දෙන්නේ වෙන දෙයක් අවුස්සන්න , ඉස්සෙල්ලා රනිලුයී, මයිනායී දෙන්නගේ මතේ කියන්න කියලා.
    NPP එක 13 ට ඔකේ එකේ තියන අහිතකර කොටස් නැතුව. එ විතරක් නෙමේ NPP එක අලුත් ව්‍ය්‍රවස්තාවක්ම ගේනවා කිවා උන් බ්ලෙට අවාම. ඔන් ඇත්ත.

    නැතුව මේ ඉන්දියාවේ විදෙස් ඇමතී ඇවිත් මෙක ක්‍රියාත්මක කරපන් කිවාම , හරී හරී එක කරනවා කියලා කරන එක නෙමේ රනිලා වගේ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,529
    72,737
    113
    මාලඹේ
    The island , C news ආව් ආව්.මරු source.

    අනේ බං. ඔක ලපයාගෙන් ඇහුවා last week.
    ලපයා කිවේ මේ මොහොතේ රනිලා ඔක දෙන්නේ වෙන දෙයක් අවුස්සන්න , ඉස්සෙල්ලා රනිලුයී, මයිනායී දෙන්නගේ මතේ කියන්න කියලා.
    NPP එක 13 ට ඔකේ එකේ තියන අහිතකර කොටස් නැතුව. එ විතරක් නෙමේ NPP එක අලුත් ව්‍ය්‍රවස්තාවක්ම ගේනවා කිවා උන් බ්ලෙට අවාම. ඔන් ඇත්ත.

    නැතුව මේ ඉන්දියාවේ විදෙස් ඇමතී ඇවිත් මෙක ක්‍රියාත්මක කරපන් කිවාම , හරී හරී එක කරනවා කියලා කරන එක නෙමේ රනිලා වගේ
    NPP එකට ව්‍යවස්ථා වක ගෙන්න 3 නෙන් දෙකක් ඕනේ අහපන් ලපයා ගෙන් ඔලුව වැදුනේ කොහෙද කියලා 🤣🤣🤣

    114 ක් ගන්න බැරි NPP එක ව්‍යවස්ථාවක් ගේනේ යි පම්කාක් 🤣🤣
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    මුළු රාජපක්ෂ පවුලම ඕකට නැග්ගහම අපිට බිම්ම තමා ඉන්න වෙන්නේ
    ආසියාවේ ඓශ්චර්ය

    වදුරට දැලි පිහිය අහුවුනවගේ .
    මහින්දයා හැමතැනම වනකරනවා.
    තව හොදට මහින්දට කඩේ යමු.
    හෙට අපේ මිනීමරුවන්ටත් ජනාදිපති සමාව දෙයි.
    ආසියාවේ ඓශ්චර්ය
    අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.
    මහින්ද ගියා විතරයි තව පොඩ්ඩෙන් මැච් එක ගහලා යනවා .
    යන්තමට අනුනාවයෙන් අපි ගොඩ
    හොදට ගේමක් නැතුව දිනන්න තිබුණ මැච් එකනේ මේක
    ලකුණු 218 නේ
    Kadimai.gif
     

    Similar threads